මම විනසවෙනවා

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Class karana eka thamai lesima wadee:cool:...bus halt laga athuru parawal wala wage podi poster paarak yawapan....main road wage gahana eka policyen case.:dull:..O/L english medium wage class karana un adui...karanawanam 1000+ wagee unath ganna ahak wei...:cool:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..:nerd:
    කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා:yes:
    A/L කරන කාලේ ..
    වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ :rolleyes:
    මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
    ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
    උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන් :love::love::love::love::love::love:
    කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ :baffled:
    අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්ම :(:(:( එදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
    මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
    ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
    අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි :D:D:D
    අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
    ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
    මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
    පව් එකී සල්ලි දෙන්න අහවනා.:confused:මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
    මම ඒකිට Pschology කියල දෙනවා
    මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනා :( එකී සල්ලි දුන්නා පව්
    මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා :sorry::sorry:


    දුක් වින්දට ඒක කරුමයක් කියලා නොහිතා හොඳට ඉගෙනගනින්..
    :D
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    thread name - මම විනසවෙනවා

    10-21-2014, 10:15 PM

    ඇත්ත කියපං උඹට depressionද නැත්තම් social experiment එකක් කරනවද?:confused: නැත්තම් බං මේ ත්‍රෙඩ් එක දාලා මාස ගානක් ගිහිල්ලත් මෙච්චර කොල්ලෝ උදව් කරන්න ඉදිරිපත් වෙද්දී උඹට අර gt අයියා කිව්වා වගේ තාම මොකවත් කරගන්න බැරි හේතුව මොකක්ද??:rolleyes:

     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ජපුර කැම්පස් නම් කියපන් මං medical faculty හිටපු deanව අඳුනනවා..එහෙමවත් පුලුවන් උදව්වක් කරන්නම්..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.

    A/L class karanna bari nam O/L class karapan. Payata Rs 1000 gewanawa, paththare podi ad ekak dapan campus student kenek gedatta awith lecture karanawa kiyala. Umbe free hours wala karpan.

    Umbata mechchara minissu idea kiyaddi ai umba thaama petti adinawa kiyala post karanne masa ganak gihillath?

    මේක තමයි එකෙම්ම ගොඩ එන්න හොඳම විදිය ... අනිත් පාට් ටයිම් ජොබ් කියල කන කටු වලට වඩා හිතටත් සහනයක් තියෙනව
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොළබ ඉන්න සොන්නස්ලා මෙයාට දැන් උදව් කලාද? යකෝ මේක තරම් බිස්නස් කාරයෝ ලොවෙත් නෑ , උදව්වක් කරපල්ලකෝ තොපිලා :angry::angry::angry:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    thread name - මම විනසවෙනවා

    10-21-2014, 10:15 PM

    ඇත්ත කියපං උඹට depressionද නැත්තම් social experiment එකක් කරනවද?:confused: නැත්තම් බං මේ ත්‍රෙඩ් එක දාලා මාස ගානක් ගිහිල්ලත් මෙච්චර කොල්ලෝ උදව් කරන්න ඉදිරිපත් වෙද්දී උඹට අර gt අයියා කිව්වා වගේ තාම මොකවත් කරගන්න බැරි හේතුව මොකක්ද??:rolleyes:

    experiment nam karanawa:rofl::rofl: mama kiyapu hemotama reply kara cv yeuwa hoyala dennam kiuwa kohenwath set unne e unata:confused::confused::confused:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මේක තමයි එකෙම්ම ගොඩ එන්න හොඳම විදිය ... අනිත් පාට් ටයිම් ජොබ් කියල කන කටු වලට වඩා හිතටත් සහනයක් තියෙනව
    :baffled::baffled::baffled: apita thiyana exam clinical ekka wede amarui anika karanna thenakuth ne.. mata upset lamai atharaman wei kiyala oka karaganna beri unoth:sorry::sorry:
     

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    man paththare dakka liyum kawara hadala dela maseta 20000k hoyana puluwan kiyala. awashya amudrawya okoma laba denawalu.
    hadala dena witarai tyene.
    podak weekend sinhala news papers balanna
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    man paththare dakka liyum kawara hadala dela maseta 20000k hoyana puluwan kiyala. awashya amudrawya okoma laba denawalu.
    hadala dena witarai tyene.
    podak weekend sinhala news papers balanna

    :rolleyes::rolleyes:mama clinical psychology karanna salli hoyanne ban eka hinda caurse ekara atha gahanna kalin suwer ekata masseta 10kwath ena widiyak hoyaganna oni kaddath hadaganna oni ekai suwer ekakma hoyanne:baffled::baffled::baffled:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    bank account number එකක් දෙන්න සහෝ...සල්ලි ටිකක් දාන්නම්..(pm karanna) ආයේ ඕන නෑ.:yes:ඔහොම තමයි බං අපි ගොඩාක් අය දුක් විඳපු අය.. හිත හදාගෙන ප්‍රශ්න වලට මූණ දෙන්න..

    අපේ කොල්ලෝ කවුරු හරි උදව් කරන්න මෙයාට..:yes::yes:




    salli epa ban mata 2k salli denna ehuwa:love::love: mama epa kiuwa hemadama oka karanna bene :baffled: matama kiyala hoyaganna oni mama e thathweta wetenna kemathi nee:confused::confused:
    14m3oko.png

    boru newei ban me live id eken witharak yawapuwa mama hema thenatama yeuwa:sorry::sorry:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    කොළබ ඉන්න සොන්නස්ලා මෙයාට දැන් උදව් කලාද? යකෝ මේක තරම් බිස්නස් කාරයෝ ලොවෙත් නෑ , උදව්වක් කරපල්ලකෝ තොපිලා :angry::angry::angry:
    kattiya try eka thamai :love::love: e unata thama set unne:confused::confused:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    bump machan ..kohoma hari katta kagena palayan machoo ..atha arinna epa ...
    the pain you feel today will be the strength you feel tomorrow
    ( kiyana tharan lesi ne thama but machan kohoma hari ellila hitapan ).....:( :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :baffled::baffled::baffled: apita thiyana exam clinical ekka wede amarui anika karanna thenakuth ne.. mata upset lamai atharaman wei kiyala oka karaganna beri unoth:sorry::sorry:

    ඔච්චර නැකත් බලන්න එපා බන් ... කරන්න තැනක් මොකටද ... ගෙවල් වලට ගිහින් individual tuition කරන්නෙ ... බිසී කාලෙට ඊට අදාල වැඩ ටික කවර් කරල දෙන්නනෙ තියෙන්නෙ