මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..
කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා
A/L කරන කාලේ ..
වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ
මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ
ගෙදරට ගිහින් වින්ඩෝස් දාල එනවා සතයක්වත් ගන් නෑ ..පැය ගණන් රෙපයාර් කරනවා නිකන් ඒ උනාට එකක්වත් වතුර විදුරුවක්වත් දෙන්නැ
උබලා උදවු කරන්න එන හැටි දැක්කම ඇඩේනවා බන්
කට කාලා තියනවා ඇතිවෙන්න කලින් වැඩකරපු තැන හවස 4-උදේ 4 තියෙන්නේ 750යි පෙට්ටි අදින්න තිබ්බේ
අපි සුපිරි මීටර් නෙවෙයිනේ ලෙක්චර්ස් යන්න අමාරු බන් එහෙම..දවසක් නින්ද ගිහින් එලියට දැම්මඑදායින් පස්සේ ගියේ නෑ මොන උනත් මේක කර ගන්න ඔනින්නේ
මම ක්ලස් ගිහින් නැ බන් A/L විතරයි ගියේ සහතික එකක්වත් නෑ ඔය කිසි එකකට
ගොඩක් ඒවා Youtube වලින් ඉගෙන ගත්තේ
අලුත් ඕනිම දෙයක් ඉගෙන ගන්න ආසයි
අතේ සල්ලි නෑ දැන් සතයක්වත් එක වේල කලා ඉන්නවා සමහර දවසට
ලදී කෙල්ලෙක් සෙට් උනා ඒකිට මම මේවා කියල නෑ
මම කොහොමත් කවුරුවත් වැඩියේ විස්වාසකරන් නෑ කෙල්ලෝ කොහොමටත් නෑ
පව් එකී සල්ලි දෙන්න අහවනා.මම කෑවා කියල ඉන්නවා.හම්බ උනාම බත් එකක් දෙනවා
මම ඒකිට Pschology කියල දෙනවා
මේපාර මම ෆ්රුට් ජුස් එකක් අරන් දුන්නා පස්සේ දැක්කේ සල්ලි නෑ කියල මට ඇඩුනාඑකී සල්ලි දුන්නා පව්
මට අත අරින්නත් බෑ හැමදාම එක ඇදගෙන බලන්න යනකොට මට ඇදුමක් අරන් දුන්නා

නැත්තම් බං මේ ත්රෙඩ් එක දාලා මාස ගානක් ගිහිල්ලත් මෙච්චර කොල්ලෝ උදව් කරන්න ඉදිරිපත් වෙද්දී උඹට අර gt අයියා කිව්වා වගේ තාම මොකවත් කරගන්න බැරි හේතුව මොකක්ද??
උඹේ කොලිෆිකේෂන් දාපං මචං. ඩිග්රිය කරන්නේ මොනවයින්ද වගේ විස්තර. උසස්පෙළ ලමයින්ට ක්ලාස් ටිකක් කරපං.
A/L class karanna bari nam O/L class karapan. Payata Rs 1000 gewanawa, paththare podi ad ekak dapan campus student kenek gedatta awith lecture karanawa kiyala. Umbe free hours wala karpan.
Umbata mechchara minissu idea kiyaddi ai umba thaama petti adinawa kiyala post karanne masa ganak gihillath?
thread name - මම විනසවෙනවා
10-21-2014, 10:15 PM
ඇත්ත කියපං උඹට depressionද නැත්තම් social experiment එකක් කරනවද?නැත්තම් බං මේ ත්රෙඩ් එක දාලා මාස ගානක් ගිහිල්ලත් මෙච්චර කොල්ලෝ උදව් කරන්න ඉදිරිපත් වෙද්දී උඹට අර gt අයියා කිව්වා වගේ තාම මොකවත් කරගන්න බැරි හේතුව මොකක්ද??
![]()

mama kiyapu hemotama reply kara cv yeuwa hoyala dennam kiuwa kohenwath set unne e unata

මේක තමයි එකෙම්ම ගොඩ එන්න හොඳම විදිය ... අනිත් පාට් ටයිම් ජොබ් කියල කන කටු වලට වඩා හිතටත් සහනයක් තියෙනව


apita thiyana exam clinical ekka wede amarui anika karanna thenakuth ne.. mata upset lamai atharaman wei kiyala oka karaganna beri unoth

Ne ban mama japura neweiජපුර කැම්පස් නම් කියපන් මං medical faculty හිටපු deanව අඳුනනවා..එහෙමවත් පුලුවන් උදව්වක් කරන්නම්..


umba meddekda bn?
mahapola nadda?
meddonta bn twa keeyak tiyanawada bn shishshathwa????
hora polwath kadpan kollo podi podi wada walata witarak atha gahala
man paththare dakka liyum kawara hadala dela maseta 20000k hoyana puluwan kiyala. awashya amudrawya okoma laba denawalu.
hadala dena witarai tyene.
podak weekend sinhala news papers balanna

mama clinical psychology karanna salli hoyanne ban eka hinda caurse ekara atha gahanna kalin suwer ekata masseta 10kwath ena widiyak hoyaganna oni kaddath hadaganna oni ekai suwer ekakma hoyanne


bank account number එකක් දෙන්න සහෝ...සල්ලි ටිකක් දාන්නම්..(pm karanna) ආයේ ඕන නෑ.ඔහොම තමයි බං අපි ගොඩාක් අය දුක් විඳපු අය.. හිත හදාගෙන ප්රශ්න වලට මූණ දෙන්න..
අපේ කොල්ලෝ කවුරු හරි උදව් කරන්න මෙයාට..

mama epa kiuwa hemadama oka karanna bene
matama kiyala hoyaganna oni mama e thathweta wetenna kemathi nee


kattiya try eka thamaiකොළබ ඉන්න සොන්නස්ලා මෙයාට දැන් උදව් කලාද? යකෝ මේක තරම් බිස්නස් කාරයෝ ලොවෙත් නෑ , උදව්වක් කරපල්ලකෝ තොපිලා![]()

e unata thama set unne


apita thiyana exam clinical ekka wede amarui anika karanna thenakuth ne.. mata upset lamai atharaman wei kiyala oka karaganna beri unoth
![]()