අපේ ගෙවල් පෑත්තෙ පොඩි එකෙක්ව ශිශයත්වෙ Fail කියල ඌව ගෙදරින් එලෝල. පව් බන් පොඩි එකා.
මම ශිශයත්වෙ Fail වෙලා ඕයි![]()

palayan ban boru kiyanne nethuwa. TOM PACHA![]()

machan title ekata danna one eka thread ekata set wuna mistake ekakin![]()

උඹ ශිෂ්‍යත්වය ෆේල් නම් ඒක හරි......
මොකද උඹ ශිෂ්‍යත්වය කියලවත් ලියන්න දන්නෙ නෑ නේ!!!

අනේ අපේ අයගේ මොලේ තමයි මොලේ. ශිෂ්‍යත්ව සමත් වුනොත් ගමේ ඉන්න ළමයට කොළඹ හොඳ පාසලක ඉගෙන ගන්නත් පුළුවන්ලු. මේකද යකෝ මේ රටේ නිදහස් අධ්‍යාපනය ? හරිනම් හැම රජයේ පාසලක්ම එකම ප්‍රමිතියේ තියෙන්න ඕනේ.අපේ ගෙවල් පෑත්තෙ පොඩි එකෙක්ව ශිෂ්‍යත්වෙ Fail වෙලා කියල ඌව ගෙදරින් එලෝල. පව් බන් පොඩි එකා.

pala pacha nokiyaaa![]()
![]()
oya seen eka paththareth dala thibuna. e podi eka ada ada yaluwekge gedara gihilla



