bumpකෙටියෙන් කියන්න තියෙන්නෙ මේකයි....
උඹ කල්පනා කරන්න පටන් ගත්තා ජීවිතය ගැන යම් දෙයක්... මනස පොඩ්ඩක් හරි විවෘත කරගන්න උත්සාහයක් දරල තියෙනව.
හැබැයි... උඹ යන්නෙ වැරදි පාරක.
ආගම කියන ෆ්‍රේම් එකෙන් පිට හිතන්න ඕනෙ නම්..... සරලව මේ දේ ගැන හිතන්න.
Script එකකට උනා හෝ නැතා හෝ...
උඹ හිතින් දුක් විඳිනව නම්... ලබා ගන්න ඕනෙ දේ ලැබුණෙ නැති වුනාම... නැත්තං පුළවන් තරම් උදව් කරල ඒකට ස්තූතියක්වත් ලැබුණෙ නැත්තං මල පනිනව නම්.... දෙයක් දැක්කම ඕනෙ කියල හිතෙනව නම්... පොඩි දේකට මල පනිනව නම්.... කේන්තිය නිසා බණිනව නම් ගහන්න යනව නම්.... කෙල්ලෙක් පොඩ්ඩක් හරි පේන්න ඇඳන් යනකොට ඉන්ඩ බැරි ආසාවක් එනව නම්.... හිතට ආස දේ හරියට උනේ නැති වුනාම කියාගන්න කෙනෙක් නැතිව අසරණ වුනොත් ඒකට මූණ දෙන්න හිත හයිය නැති වුණොත්... යාළු වෙච්චි කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු උනොත් හිතට දැනෙන දේ අනුව එක එක දේවල් කරන්න හිතෙනව නම්... .... වටේ පිටේ තියෙන දේවල් වලට වඩා උඹේ හිත ගැන උඹ දන්නෙ මොනවද කියල කල්පනා කරන්න.
එතකොට උඹට තේරෙන්න පටන් ගනීවි... අවුල තියෙන්නෙ වෙන කොහෙවත් නෙමෙයි උඹේ හිත ඇතුලෙමයි කියන එක. දැන් පටන් ගන්න හිත ගැන හොයන්න. මොකද උඹට පෙනුනා කියන සිද්ධිය (ස්ක්‍රිප්ට් එක) හැම කෙනාටම ආවේණිකයි. හැම කෙනාටම හිතක් තියෙනව. ඒ අයගෙ ලෝකෙ ඒක වටේ ගොඩ නැගිල තියෙනව.
ඒ ස්ක්‍රිප්ට් එක වෙන මොකක්වත් නෙමෙයි තමන්ගේම හිත. ලෝකෙ සිද්ධ වෙන හැමදේකම සංසිද්ධීන් ගලප ගලප හේතු හොය හොය ඉන්න ගියොත් උඹට මේ ජීවිතේ මදි ඒක හොයල ඉවර කරන්න. කොටින්ම කිව්වොත් ඒක හොයල ඉවර කරන්න උඹට හම්බවෙන්නෙ නැහැ. උඹ ලෝකෙ සිද්ධවෙන දේවල් වලට වඩා තමන්ගේ හිත ඇතුලට එබිල එතන හොයන්න පටන් ගන්න. උඹට ඕනෙ උත්තරේ එතන හම්බ වේවි.
mamath oya kathawma kiyala denna heduwa sinhala bauddayo tikakata.. wedak une nehසික්‍රිප්ට් එකක් නෑ කියන බෞද්දයින්ගෙන් අහන්න දෙයක් තියෙනවා.
කොහොමද බං ඉදිරියේදී මෛත්‍රී නමින් බුදු කෙනෙක් උපදින්නේ.
ගෞතම බුදුන් කල්ප ගානකට පසුව ඉපදෙන බුදුන්ගේ නමත් කියලනේ.
එකක් විතරක්නං බැරියෑ.... තව දහදෙනෙක්ගේත් කියලා.
ඒ විකරක් යෑ. පහුගිය කල්ප ගානේ බුදුවුන විසි අටකගේ නමුත් කියලනේ.
දෙමු බලන්න උත්තර.
මිනිස්සු ප්‍රශ්ණ වලට උත්තර නැතිවෙනකොට දුවනවා බං. මේව බම්ප් කරාට උත්තර එන්නේ නෑ. හොඳම දේ තමුන්ට හරි කියල තේරෙන ප්‍රමානෙට දැනගෙන අනුන්ට කරදරයක් නැතිව ජීවත්වෙනඑක.mamath oya kathawma kiyala denna heduwa sinhala bauddayo tikakata.. wedak une neh![]()
අහම්බයක්ඒ එක එක කෙනාට ලැබෙන ස්ක්‍රිප්ට් එකට හේතුව මොකක්ද?![]()
උඹල දෙන්නා බීපු බ්‍රෑන්ඩ් එක අපිටත් කියපන් මචං!![]()
ahambayak unoth script ekak wenna bane...
Elakiri enna une mona script ekatada manda
රනිල්ට ජනාධිපති කම ලියවිලා නෑ වගේ...
P.s බයියා / ටොයියා කියලා බනින්න ඔට්ටු නෑ
මටත් උඹ කියන දේ තේරෙනවාමම දැක්කා කෙනෙක් කියනවා දෙයක් ලැබෙනකං බලං ඉන්න එක වැරදියි කියල.
මම කියන්නේ ලැබෙනකං බලං හිටියොත් ලැබෙන්නේ තියෙන ලාබම බාලම දේ වෙන්න පූලුවං කියලා
20 දී රට යනවා කියල තිබුනොත් අපි දැනගන්න ඕන ගැලපෙන රටක් ට්‍රයි කරන්න, මොකද සෝමාලියාවත් තවත් එක රටක්. හැබැයි උඹ 20දී කොරෝනා හැදිලා හරි රටක හිරවීමේ සමභාවිතාව වැඩියි. වැදගත් වෙන්නේ මොන රටේද හිරවෙන්නේ කියන එක. හිරවුනාට පස්සේ ගානට පාර හැදෙනවා ජීවත් වෙන්න.
ආයේ මව් රටට එන්නේ නෑ කිව්වොත් අපි දැනගන්න ඕන ඉන්න තැන සැපේ ඉන්න මොකද එන්නෙ නැතිවෙන හේතුව අපි දන්නේ නෑ. ඒක සමහරවිට ජීවිත කාලෙම හිරේ යෑමක් වෙන්නත් පූලූවං. ඒ රටින් කෙල්ලෙක් කසාද බැන්දා වෙන්නත් පූලූවං.
ජොබ් එක දාලා එන්න බැරිවෙන්න පුලුවං. ලෙඩක් හැදිලා එකතැන් වීමක් වෙන්න පූලූවං.
ඉන්න තැන මාලිගාවක් හදාගන්නේ නැතිව ලංකාවේ මාලිගාවක් හදාගන්නවා හොඳ වාහනයක් අරං තියලා තියනවා වගේ වැඩ හද්ද ගොං, කාලේ කන වැඩ. මොකද ගෙයක් හැදූවට වාහනයක් ගත්තට වැඩක් නෑ එන්න වෙන්නේ නැත්නම් බුක්තිවිඳින්නේ තව කෙනෙක්. අන්තිමට ඉතූරු වෙන්නේ පාවිච්චි කරපූ රොඩ්ඩක්.
මම කියන්නේ මොළේ කල්පනා කරලා ලැබෙන්න තියෙන දේට මහන්සි වුනාම තමුන්ට ලැබෙන දේ හරියට ලබාගෙන සැපේ ඉන්න පූලූවං. වීර්යය හරි දේට වඩන්න පුලුවන්.
හැබැයි නාඩි වල කියන්නේ හරියට ගානට වැඩේ වෙන්නනං අදාල දෙවියන්න පුද සත්කාර දාන මාන කරන්න ඕන කියලා.
මට ඒ චැප්ට එක අහන්න උවමනාවක් තිබුනේ නෑ. අතේ සල්ලි තිබූනෙත් නෑ මොකෝ මම ඉස්කෝලේ යන කාලේ ගියේ.
ඒ නිසාද දන්නේ නෑ මට කිසි දෙයක්, අඩුගානේ එක සත පහක් ලේසියෙන් හම්බෙලත් නෑ. හැබැයි මට මේ යන විදිය හොඳයි එක එකාට වඳිනවට වඩා.
මම කියන දේ පැහැදිලි ඇති කියලා හිතනවා.
මට pm දාල තිබුනා නාඩි වාක්‍ය ගැන අහලා. දැන් හරි දේ හරි මිනිස්සු කරනවද කියලා විශ්වාසයක් නැතිනිසා අපි ඒ ගැන කතා නොකර ඉමු.
totally agreed, tried everything i can , but still i am here without any difference,මම සෑහෙන්න දවසක් කල්පනා කරල තේරුම්ගත්ත දෙයක් බන්. ජෝක් එකට ගන් නැතුව උබලත් හිතල බලපන් ටිකක්.
තව එකෙකුට දේවල් ලැබෙන්නත්, දේවල් කරන්න පුලුවන් වෙන්නත්,
තවත් එකෙකුට දේවල් නොලැබෙන්නත්, දේවල් කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනව බන්.
මම හිතන්නේ ඒ ලක් එක හරි මොකක් හරි අපිට ක්‍රොන්ට්‍රෝල් කරන්න බැරි දෙයක් බන්.
සරලවම කියනවනම් අපේ ජීවිතේ ස්ක්‍රිප්ට් එකක් වගේ ලියවෙලා තියෙන්නේ ඒකෙන් පිට යන්න බෑ.
උබ මම අපේ දෙමව්පියන් තොර ගත්තද?
ඉපදුන ප්‍රදේශය, රට තෝරගත්තද?
ඔය දෙකෙම කොච්චර දේවල් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරනවද?.......
දැන් උබල කියයි දුප්පත් නම් ගොඩ එන්න දෙයක් හොදට කරල ගොඩ එන්න පුලුවන් කියල. ඒකට උදාහරණත් දෙයි.
ඒත් බන් එහෙම ගොඩ එන්න පුුලුවන් වෙන්නේ ඒක උගේ ස්ක්‍රිප්ට් එක නිසා.
ඒත් එහෙම ගොඩ ඒමක් නැති එකෙක්ට කොච්චර ට්‍රයි කරත් කරගන්න බෑ. මේ දේ කරන්න ඕන කියල හිතපු ගමන් එක්කො නිදිමත හරි හැදෙනව.
මට තේරුන විදියට සමාජයේ කිසි එකෙක්ට ඇගිල්ල දික්කරන්න බෑ බන්. ඌ කම්මැලියෙක්, ඌ පට්ට පොරක් කියල. මොකද ස්ක්‍රිප්ට් එකට අනුව තමයි හැම දේම වෙන්නේ.
උබලට මොකද මේ ගැන හිතෙන්නේ?
පොඩ්ඩක් මේක ගැන හිතනකොට ආගම වගේ රාමු පොඩ්ඩක් ගලවල දාල හිතපන්.