මම ස්කූටරේ පදිනකොට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මම ස්කූටරේ පදිනකොට

    ළඟ ඉස්සරහ පාරෙ බිම බලලයි පරතරේ හිතා ගන්නෙ
    වෙන අය වගේ කෙලින් ඉස්සරහට බලල යනකොට අන්ෂුවර් ගතියක් එනව..
    හැම තිස්සෙම පාරෙ බිම බැලෙන්නෙ නෑ. වංගුවක් ගන්නකොට වාහන වැඩි වෙලාවට පටු තැනකින ගන්න කොට වගේ මෙහෙම වෙනව

    ඇයි බං මට මෙහෙම වුණේ.. මං හෙන ගොබ්බයෙක්නෙ
    තව ත්‍රීවිල් කාර් වෑන් එලවන එක හිතා ගන්ඩත් බෑ

    මේව ඩොක්ටර්ස්ලට කිව්වම මට කියනව මම නෙගටිව් විදියට හිතනවලු :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කඩේකට ගියාම කකුල් පැටලෙනව වගේ
    අත පය ලොක් වෙලා වගේ. පැරලයිස් කෙනෙක් වගේ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ubata scooter ekawath padinna puluwan eka gana sathutu weyan. okath bari keedenek innawada
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ස්කූටරය පරණ එකක්ද :rofl:

    ස්කූටරේ හොඳ තත්වෙ තියෙනව
    හැමදාම හරියට වෙලාවට කලාවට සර්විස් කෙරුව..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හිතන්න එපා ආයිබෝං... උඹ හිතනව වැඩියි..
    ස්කූටරේ පිටිපස්සෙ "තල් උණ" තියන ලලනාවක් නග්ගගෙන යනකොට ඕව හරියනවා.
    ගානට මිම්මට රයිඩ් කරන්න පුළුවන්, සිපුම් ස්නායු සංවේදක උත්තේජනය වෙද්දි. දරදඬු වීමකුත් සමග හරි පාරට වැටෙනව ඔටෝමැටිකලිම...

    හැම මගුලම ඕනවට වඩා හිතන්න එපා. උඹ හිතන්නෙ උඹ කරන දේ අනිත් අය කරන විදියට වඩා වෙනස් කියලා. එහෙම දේවල් හිතෙද්දි, හුස්ම ඉහල පහල ගන්න විදිය නාසය හරහා හුස්ම ඇතුල්වන ආයෙම පිටවෙන විදිය සියුම්ව මෙනෙහි කරන්න ඇස් පියාගෙන ටික වෙලාවක්...
     
    ඒ වුණාට කට්ටිය කියන්නෙ කෙල්ලො මහ ලෝක ලෙඩක් කියල :lol:
    උඹෙ කතාව මම පිලිගන්නව. ආදරයට කරන්ඩ බැරි දෙයක් නෑ. මුළු ලෝකෙම පිරිල යනව
    මට කවදාවත් කෙල්ලෙක් සෙට් වුණේ නෑ ඉතිං
    රස්සාවක් කරගන්ඩත් බෑ, ලොකු පෙනුමකුත් නෑ, කවුරුත් මට සෙට් වෙන්නෙ නෑ
    අනේ මංද මගේ ජීවිතේ..
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඒ වුණාට කට්ටිය කියන්නෙ කෙල්ලො මහ ලෝක ලෙඩක් කියල :lol:
    උඹෙ කතාව මම පිලිගන්නව. ආදරයට කරන්ඩ බැරි දෙයක් නෑ. මුළු ලෝකෙම පිරිල යනව
    මට කවදාවත් කෙල්ලෙක් සෙට් වුණේ නෑ ඉතිං
    රස්සාවක් කරගන්ඩත් බෑ, ලොකු පෙනුමකුත් නෑ, කවුරුත් මට සෙට් වෙන්නෙ නෑ
    අනේ මංද මගේ ජීවිතේ..

    DONT LOOSE YOUR HOPE BRO ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ වුණාට කට්ටිය කියන්නෙ කෙල්ලො මහ ලෝක ලෙඩක් කියල :lol:
    උඹෙ කතාව මම පිලිගන්නව. ආදරයට කරන්ඩ බැරි දෙයක් නෑ. මුළු ලෝකෙම පිරිල යනව
    මට කවදාවත් කෙල්ලෙක් සෙට් වුණේ නෑ ඉතිං
    රස්සාවක් කරගන්ඩත් බෑ, ලොකු පෙනුමකුත් නෑ, කවුරුත් මට සෙට් වෙන්නෙ නෑ
    අනේ මංද මගේ ජීවිතේ..

    මොකද්ද ලෙඩේ... බොරු කතා බන් ඕවා
    උඹ දන්නෙ නෑ ඒකෙ ආතල් එක.... ස්කූටරේ ගැස්සෙද්දි පියයුරු තුඩු පිටේ ස්පර්ශ වෙද්දි... මුළු සරුවාංගෙම කුල්මත්වෙලා, ඔය හැංගිලා තියන ස්නායු නැගිටිනවා.
    කෙල්ලෙක්ට රැකවරනයක් ආරක්ෂාවක් දෙන්න පුළුවන් කියන හැඟීම ඇතිවීමම පුරුෂ ශක්තිය උත්සන්න වෙන්න බලපානවා. පිරිමියෙක් කියලා දැනෙන්න ගන්නවා. කෙල්ලො ආශ්‍රය කරපන් සාමාන්‍ය විදියට එතකොට හොඳ කෙනෙක් සෙට්වෙයි.. ලැබෙන ඕන අභියෝගයක් භාරගන්න පුරුදු වෙන්න.
    පෙනුම ගැන හිතන්න එපා බන...
    "හොඳ ඇපල් කන්නෙම පණුවො" කියල කතාවක් තියෙන්නෙ.

    Last edited:

    :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ වුණාට කට්ටිය කියන්නෙ කෙල්ලො මහ ලෝක ලෙඩක් කියල :lol:
    උඹෙ කතාව මම පිලිගන්නව. ආදරයට කරන්ඩ බැරි දෙයක් නෑ. මුළු ලෝකෙම පිරිල යනව
    මට කවදාවත් කෙල්ලෙක් සෙට් වුණේ නෑ ඉතිං
    රස්සාවක් කරගන්ඩත් බෑ, ලොකු පෙනුමකුත් නෑ, කවුරුත් මට සෙට් වෙන්නෙ නෑ
    අනේ මංද මගේ ජීවිතේ..

    etakota ban oya kellek ekka lingikawa ekatu welama nadda
    :shocked::shocked::baffled::baffled:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ස්කූටරේ පදිනකොට අවුල් නම් අත් ට්‍රැක්ටරේ පැදපන්. :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ළඟ ඉස්සරහ පාරෙ බිම බලලයි පරතරේ හිතා ගන්නෙ
    වෙන අය වගේ කෙලින් ඉස්සරහට බලල යනකොට අන්ෂුවර් ගතියක් එනව..
    හැම තිස්සෙම පාරෙ බිම බැලෙන්නෙ නෑ. වංගුවක් ගන්නකොට වාහන වැඩි වෙලාවට පටු තැනකින ගන්න කොට වගේ මෙහෙම වෙනව

    ඇයි බං මට මෙහෙම වුණේ.. මං හෙන ගොබ්බයෙක්නෙ
    තව ත්‍රීවිල් කාර් වෑන් එලවන එක හිතා ගන්ඩත් බෑ

    මේව ඩොක්ටර්ස්ලට කිව්වම මට කියනව මම නෙගටිව් විදියට හිතනවලු :lol:

    3wheel van newei yako, hithapan passenger aircrafts, ships wage ewa elawanne kohomada kiyala?