ඩයලොග් 3ජිබි එක කොහොමත් ඩයල් අප් තමා මේකේ හොදයිනේඅපේ නම් සම්පූර්ණයෙන්ම අන්ලිම්ටඩ්
දැන් අන්ලිමිට් කියල දෙන පැකේජ් සම්පූර්ණ බොරුවක් කරන්නෙ
පුළුවන් නම් වෙන විකල්ප සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් එක සෙට් වෙන්නෙ
ලිමිට් එක නොපනී කියල හිතනව නම් එස්.එල්.ටී ගත්තට කමක් නෑ
ලිමිට් පැන්නොත් ඩයල් අප් කනෙක්ශන් එකක ස්පීඩ් එක අත්විදින්න පුළුවන්







