මම සාදාරනද ? අසාදාරනද ?

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මම සාදාරනද ? අසාදාරනද ?

    මෙකයි සිද්දිය......

    මම අපේ පන්ති අපු කෙල්ලෙක්ට දැන් මාස දෙකක ඉදන් text කරා......මම දැනන් හිටිය ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බව..... ඒක හින්ද මගේ හිතේ ඒ කෙල්ල ගැන අදහසක් තිබ්බත්:rolleyes::rolleyes::rolleyes: මම කෙල්ලට text යාලුවෙක් විදිහට.......ඒත් මේ කෙල්ල මට කලින් ඉදන්ම කිය කියා හිටියේ යාළුවෙලා කොල්ලා හැමතිස්සෙම වගේ ඒ කෙල්ලත් එක්ක රණ්ඩු කරනවා කියලා....කෙල්ලට කොල්ලව එපා වෙලා තියෙන්නේ කියලා.........දවසක් උදේ මේ කෙල්ල මට කියනවා කෙල්ලගේ ගෙදරින් මේ කොල්ලට කැමති වෙන එකක් නැ කියලා( මෙකි රටේ නැති හේතු කියනවා)...ඉතින් මම කිව්වා ඔය හොදට හිතල හරි තීරණයක් ගන්න කියලා.....ඔහොම ඉදිද්දී මෙකි මට කියනවා මට කැමති ලු:love::love::love:....ඒඩිංගට මෙකි අර කොල්ලට call කරලා කියලා උට අකමැති කියලා......ඊට පස්සේ කොල්ලා යක නටන්න අරගෙන කෙල්ලගේ ගෙදර තියන හැම phone එකටම callකරලා පිස්සු නටන කොට කෙල්ල මට කියපි ඒ කොල්ලට කතාකරන්න කියලා......මම කලින් එක දවසක් වගේ කතා කරලා තිබ්බ නිසා මම call කරා මුට .....මෙන්න මු මට හෝ ගල talk කරනෝ :angry::angry::angry::angry: මම මගේ මනුස්ස කම ගැනත් හිතල කෙල්ල ගැනත් හිතලා මුට මුකුත්ම කියන්නේ නැතුව මම call එක cut කරා ......පස්සේ පැය එකහාමරකට පස්සේ මට call එකක් කෙල්ල ගෙන් අවා .....මෙන්න මෙකි එක පාරටම මට කියපි මම ඔයාට අකමැති කියලා...මම ඉතින් හරි කමක් නැ කියලා නිකන් හිටියා....එදා ඉදන් කෙල්ල මට එක message එකක් වත් එව්වෙ නැ...මම අද කතාකරාම අර කොල්ල මට කියනව උන්දෙන්නට තියන එකම ප්‍රශ්නේ මම ලු..............:angry::angry::angry::angry::angry::angry:.......මට හිතා ගන්න බැ මේ වෙන දේවල්...මට තාමත් ඒ කෙල්ල ව මතක් වෙනෝ බොලේ..........:(:(:(:(...මට ගොඩක් දුකයි..
     
    • Like
    Reactions: mldarshana

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබ වැරදි . උන්ගේ ප්‍රසන උන්ට බේරගන්න දීල ඉන්නේ නැතුව කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙන උබ අස්සේ රිංගන්න ගියේ ඊ ?
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    මචන් මම කෙල්ලගෙන් මට කැමතිද කියලා අහල නෙවයි.....කෙල්ල මට කැමති කිව්වේ......උබ කියන කතාවත් සාදාරනයි බන්.............
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන් මම කෙල්ලගෙන් මට කැමතිද කියලා අහල නෙවයි.....කෙල්ල මට කැමති කිව්වේ......උබ කියන කතාවත් සාදාරනයි බන්.............

    ඒ උනාට උබේ හිතේ තිබ්බේ එකනේ .කෙල්ලට එක තේරෙන්න ඇති. කෙල්ලෙක් වෙන එකෙක්ට ඉන්ට්‍රෙස්ට් වෙනකොට ඉන්න එකාගේ වැරදි පේනවා වැඩි .මන් දන්නේ නැහැනේ මුළු කතාවම.තේරුන විදිහට කිව්වේ.
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    ඒ උනාට උබේ හිතේ තිබ්බේ එකනේ .කෙල්ලට එක තේරෙන්න ඇති. කෙල්ලෙක් වෙන එකෙක්ට ඉන්ට්‍රෙස්ට් වෙනකොට ඉන්න එකාගේ වැරදි පේනවා වැඩි .මන් දන්නේ නැහැනේ මුළු කතාවම.තේරුන විදිහට කිව්වේ.

    ඇත්ත මචන් උබ කිව්ව දේ ඔය ටික කෙල්ලගේ කටිනුත් කියා උන බන්.......:(:(:(
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    uba weradieeee
    peththakata wela hitapan ban, unge meddata yanna epa, aye text karana epaa.



    මන් අයි ඇ කෙල්ලට text නැ බන් ......ඒත් මට කෙල්ල මතක් වෙද්දී ඉන්න බැ බන්....මන් එ වෙලාවට මොකද බන් කරන්නේ................
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මන් අයි ඇ කෙල්ලට text නැ බන් ......ඒත් මට කෙල්ල මතක් වෙද්දී ඉන්න බැ බන්....මන් එ වෙලාවට මොකද බන් කරන්නේ................

    mukuth karanna epa machan, ubata iwasala innama wenawa.
    mata therenawa ube situation eka aath kurulu kudu walata gal gahana eka paw machan,
    baya nethuwa hitapan ubata oita wada hoda kellek set wei. good luck
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    mukuth karanna epa machan, ubata iwasala innama wenawa.
    mata therenawa ube situation eka aath kurulu kudu walata gal gahana eka paw machan,
    baya nethuwa hitapan ubata oita wada hoda kellek set wei. good luck



    බොහොම ඉස්තුති බන් මේවගේ වෙලාවක දුන්නු support එකට....................
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    matath hithenne umba waradi kiyala machan. umba siratawa love karana kella wena kolloth ekka onewata wada kathakaranakota umbata upset neda machan ? e upset ekama e kellage boy friend tath athi. Anith eka api kawruth manussayone machan.
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    වැරද්ද උබෙ. උබට කෙල්ලෙක් උන්නනම් උබ කැමතිද උබෙ කෙල්ලට වෙන වෙන උන් ස්ම්ස් කරනවට. අනික උන් අතර ප්‍රස්න තියෙනවානම් උබ උන් දෙන්නට දුක්ගන්නාරාල වෙන්න යන්න එප කවදාවත්. ඔන්න උබ කොල්ලෙක්ගෙ ප්‍රස්නෙකදි එහෙම උත් එක්ක ෆිට් එකෙ උන්නනම් අවුලක් නැහැ
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    අම්මා තාත්තා හරියට වදාපු නැති උන් ඉද්දි අපේ රටට කවදා හරියයිද. අවජාතක වෙලා ඉපදිලා නිකම් නොන්ජල් වෙලා යනවා. අනෙ ඉතින් අසරනයින් අපි මොනවා කරන්නද. ලග පාතක උන්නනම් උදව්වක්වත් කරන්න තිබුනා