මම සාදාරනද ? අසාදාරනද ?
මෙකයි සිද්දිය......
මම අපේ පන්ති අපු කෙල්ලෙක්ට දැන් මාස දෙකක ඉදන් text කරා......මම දැනන් හිටිය ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්න බව..... ඒක හින්ද මගේ හිතේ ඒ කෙල්ල ගැන අදහසක් තිබ්බත්

මම කෙල්ලට text යාලුවෙක් විදිහට.......ඒත් මේ කෙල්ල මට කලින් ඉදන්ම කිය කියා හිටියේ යාළුවෙලා කොල්ලා හැමතිස්සෙම වගේ ඒ කෙල්ලත් එක්ක රණ්ඩු කරනවා කියලා....කෙල්ලට කොල්ලව එපා වෙලා තියෙන්නේ කියලා.........දවසක් උදේ මේ කෙල්ල මට කියනවා කෙල්ලගේ ගෙදරින් මේ කොල්ලට කැමති වෙන එකක් නැ කියලා( මෙකි රටේ නැති හේතු කියනවා)...ඉතින් මම කිව්වා ඔය හොදට හිතල හරි තීරණයක් ගන්න කියලා.....ඔහොම ඉදිද්දී මෙකි මට කියනවා මට කැමති ලු

....ඒඩිංගට මෙකි අර කොල්ලට call කරලා කියලා උට අකමැති කියලා......ඊට පස්සේ කොල්ලා යක නටන්න අරගෙන කෙල්ලගේ ගෙදර තියන හැම phone එකටම callකරලා පිස්සු නටන කොට කෙල්ල මට කියපි ඒ කොල්ලට කතාකරන්න කියලා......මම කලින් එක දවසක් වගේ කතා කරලා තිබ්බ නිසා මම call කරා මුට .....මෙන්න මු මට හෝ ගල talk කරනෝ 

මම මගේ මනුස්ස කම ගැනත් හිතල කෙල්ල ගැනත් හිතලා මුට මුකුත්ම කියන්නේ නැතුව මම call එක cut කරා ......පස්සේ පැය එකහාමරකට පස්සේ මට call එකක් කෙල්ල ගෙන් අවා .....මෙන්න මෙකි එක පාරටම මට කියපි මම ඔයාට අකමැති කියලා...මම ඉතින් හරි කමක් නැ කියලා නිකන් හිටියා....එදා ඉදන් කෙල්ල මට එක message එකක් වත් එව්වෙ නැ...මම අද කතාකරාම අර කොල්ල මට කියනව උන්දෙන්නට තියන එකම ප්රශ්නේ මම ලු..............

.......මට හිතා ගන්න බැ මේ වෙන දේවල්...මට තාමත් ඒ කෙල්ල ව මතක් වෙනෝ බොලේ..........

...මට ගොඩක් දුකයි..

disgusting