~~ මම සුදු කොලය ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    mamasudukole.jpg
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    saho noterumkamata kama karana sekwaaaaaaaa :)

    Machan meka 3rd party love ekakda.....wyangayen liyala thiyena nisa kattiyata eka eka widihata hitei,
    me mata hithuna widiha kiwwa...jaya :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    saho noterumkamata kama karana sekwaaaaaaaa :)

    Machan meka 3rd party love ekakda.....wyangayen liyala thiyena nisa kattiyata eka eka widihata hitei,
    me mata hithuna widiha kiwwa...jaya :)

    na machoo ... a kella mulin adare karapu kolla thamai othana ..

    "Mama sudu kolaya" kiyanne ... a kella kalin kollawa atha arala aluth kollek ekka yalu wenewa ... a kolla thama "Kalu pata" kiyanne ...

    eth a dennata podi prashna wagayak thiyenewa ... ethin ara kalin kolla hlp karanewa dennata jiwithe goda naga ganna :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනුන් වෙනුවෙන් ඉපදුන මිනිස් මලක සුවඳ මට දැනුනා මේ නිර්මානය කියවද්දී....

    එහෙම මිනිස්සු මාත් මගේ ජීවිතය පුරාවට හොයමින් යන ගමනක් මේක..

    එය තමා විය යුත්තේ..හරිම අපුරු පද වැල් ටික..මල්ලියා මෑතක සිට ලියන ඒවා වඩා සාරවත් ඉස්සර ලියපු ඒවත් එක්ක කෙලින්ම සසඳන කොට...

    ඉස්සර මානසිකත්වයෙන් සුලුවෙන් හෝ මිදෙන්න ලැබුනු එක ලොකු අස්වැසිල්ලක්...

    මල්ලි තව ලියන්න...ඔබට ජය....
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අනුන් වෙනුවෙන් ඉපදුන මිනිස් මලක සුවඳ මට දැනුනා මේ නිර්මානය කියවද්දී....

    එහෙම මිනිස්සු මාත් මගේ ජීවිතය පුරාවට හොයමින් යන ගමනක් මේක..

    එය තමා විය යුත්තේ..හරිම අපුරු පද වැල් ටික..මල්ලියා මෑතක සිට ලියන ඒවා වඩා සාරවත් ඉස්සර ලියපු ඒවත් එක්ක කෙලින්ම සසඳන කොට...

    ඉස්සර මානසිකත්වයෙන් සුලුවෙන් හෝ මිදෙන්න ලැබුනු එක ලොකු අස්වැසිල්ලක්...

    මල්ලි තව ලියන්න...ඔබට ජය....

    Bohoma isthuthi Ron ayya :)
     
    • Like
    Reactions: ronsilva

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් සහෝ... අනෙක් කෙනා මොනවා කලත් හැබෑම ආදරය පුද කරපු කෙනෙකුට කොයිම වෙලාවකවත් ඒ ආදරය වෛරයක් බවට පත් කරගන්න බැහැ. ඒ කොල්ලගෙ ආදර තේරුම් නොගත්තේ ඒ කෙල්ලගෙ අවාසනාවට...

    සාර්ථක නිර්මාණයක් සහෝ...
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔව් සහෝ... අනෙක් කෙනා මොනවා කලත් හැබෑම ආදරය පුද කරපු කෙනෙකුට කොයිම වෙලාවකවත් ඒ ආදරය වෛරයක් බවට පත් කරගන්න බැහැ. ඒ කොල්ලගෙ ආදර තේරුම් නොගත්තේ ඒ කෙල්ලගෙ අවාසනාවට...

    සාර්ථක නිර්මාණයක් සහෝ...

    hmmm :)

    bohoma isthuthi :) :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හරිම ලස්සන අදහසක් යාළුවා
    අනුන් වෙනුවෙන් කැපවෙන්න තරම් ශක්තියක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද?