මොකද යාලුවට වැඩිය මමනේ ඒකිව හම්බ වෙන්න යන්නේ...
මම අරූගෙ හොඳ කියනකොට, කෙල්ල උගේ සමහර හොර කේස් ගැන කියල මගෙන් අහනව ඕගොල්ලො එකට ඉඳලත් ඒව දන්නෙ නැද්ද අනේ කියලා...



යාලුවට සෙට් කරන්න ගිහින් ඌ ට්රයි කරන කෙල්ල අන්තිමට අපිට සෙට් වෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා..මොකද යාලුවට වැඩිය මමනේ ඒකිව හම්බ වෙන්න යන්නේ...
මම අරූගෙ හොඳ කියනකොට, කෙල්ල උගේ සමහර හොර කේස් ගැන කියල මගෙන් අහනව ඕගොල්ලො එකට ඉඳලත් ඒව දන්නෙ නැද්ද අනේ කියලා...
විලි ලැජ්ජාව බැරල් පිටින්...
යකෝ ඉතින් දැනගෙන හිටිය කියල ඕව කියන්න පුලුවනෑ ඌ දා ගන්න දඟලන කෙල්ලට...
මම ඉතින් උගෙ රෙදිත් හෝදල එන්න ඕනෙ අන්තිමට..
හැබැයි මගේ යාලුවනම් උඹ වගේ එහෙනම් ඒක උඹ කර ගනින් කිව්වේ නෑ බං...
ඌ කිව්වෙම "අඩෝ උඹ ඒක දා ගන්න එපා බං... කොහොම හරි මට සෙට් කරල දීපන් හොඳේ" කියන එක විතරයි..
මොකද අන්තිම වෙද්දි උටත් තේරුණා සීන් එක පැත්ත මාරු වේගන එනව කියලා...
කොහොමහරි අන්තිමට ඌ දා ගත්තෙත් නෑ, මම දා ගත්තෙත් නෑ.. A/L වලින් පස්සෙ කෙල්ලට වෙච්ච දේකුත් නෑ..
අරූ නම් දැන් සර් කනෙක්...

