මම, සුරේශ්, සංජීවනි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    යාලුවට සෙට් කරන්න ගිහින් ඌ ට්‍රයි කරන කෙල්ල අන්තිමට අපිට සෙට් වෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා..:lol: මොකද යාලුවට වැඩිය මමනේ ඒකිව හම්බ වෙන්න යන්නේ...:P මම අරූගෙ හොඳ කියනකොට, කෙල්ල උගේ සමහර හොර කේස් ගැන කියල මගෙන් අහනව ඕගොල්ලො එකට ඉඳලත් ඒව දන්නෙ නැද්ද අනේ කියලා...:baffled:
    විලි ලැජ්ජාව බැරල් පිටින්...
    යකෝ ඉතින් දැනගෙන හිටිය කියල ඕව කියන්න පුලුවනෑ ඌ දා ගන්න දඟලන කෙල්ලට...
    මම ඉතින් උගෙ රෙදිත් හෝදල එන්න ඕනෙ අන්තිමට..

    හැබැයි මගේ යාලුවනම් උඹ වගේ එහෙනම් ඒක උඹ කර ගනින් කිව්වේ නෑ බං...:baffled:
    ඌ කිව්වෙම "අඩෝ උඹ ඒක දා ගන්න එපා බං... කොහොම හරි මට සෙට් කරල දීපන් හොඳේ" කියන එක විතරයි..
    මොකද අන්තිම වෙද්දි උටත් තේරුණා සීන් එක පැත්ත මාරු වේගන එනව කියලා...:rofl:

    කොහොමහරි අන්තිමට ඌ දා ගත්තෙත් නෑ, මම දා ගත්තෙත් නෑ.. A/L වලින් පස්සෙ කෙල්ලට වෙච්ච දේකුත් නෑ..
    අරූ නම් දැන් සර් කනෙක්...
    :)
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • යාලුවට සෙට් කරන්න ගිහින් ඌ ට්‍රයි කරන කෙල්ල අන්තිමට අපිට සෙට් වෙන සීන් එක නම් මටත් වෙලා තියෙනවා..:lol: මොකද යාලුවට වැඩිය මමනේ ඒකිව හම්බ වෙන්න යන්නේ...:P මම අරූගෙ හොඳ කියනකොට, කෙල්ල උගේ සමහර හොර කේස් ගැන කියල මගෙන් අහනව ඕගොල්ලො එකට ඉඳලත් ඒව දන්නෙ නැද්ද අනේ කියලා...:baffled:
    විලි ලැජ්ජාව බැරල් පිටින්...
    යකෝ ඉතින් දැනගෙන හිටිය කියල ඕව කියන්න පුලුවනෑ ඌ දා ගන්න දඟලන කෙල්ලට...
    මම ඉතින් උගෙ රෙදිත් හෝදල එන්න ඕනෙ අන්තිමට..

    හැබැයි මගේ යාලුවනම් උඹ වගේ එහෙනම් ඒක උඹ කර ගනින් කිව්වේ නෑ බං...:baffled:
    ඌ කිව්වෙම "අඩෝ උඹ ඒක දා ගන්න එපා බං... කොහොම හරි මට සෙට් කරල දීපන් හොඳේ" කියන එක විතරයි..
    මොකද අන්තිම වෙද්දි උටත් තේරුණා සීන් එක පැත්ත මාරු වේගන එනව කියලා...:rofl:

    කොහොමහරි අන්තිමට ඌ දා ගත්තෙත් නෑ, මම දා ගත්තෙත් නෑ.. A/L වලින් පස්සෙ කෙල්ලට වෙච්ච දේකුත් නෑ..
    අරූ නම් දැන් සර් කනෙක්...
    :)

    :sorry::sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ ගෙදර ශ්‍රමදානෙකට හරි යන්න ඉන්නේ මම විතරයි නංගි:lol::lol::lol:

    පට්ට කතාව දිගටම කතා ලියපන්.මාමගෙ කතාවත් පට්ටයි