මෙච්චර කාලෙකට උඹව අදමයි බං දැක්කෙ.. නිවාඩු පාඩුවෙ ත්‍රේඩ් එකකට කොමෙන්ටුවක්වත් දාපියකො ඇවිත්..









"අයියා මම මේ කෙල්ලගෙන් ඇහුවේ නෑ. මේ කෙල්ල මගෙන් ඇහුවේ. අයියාගෙන් කෙල්ලෙක් ඇහුවොත් අයියා මොකද කියන්නේ. බෑ කිව්වොත් අපි නිකම්ම පොන්නයෝ වෙනවා නේද? මම වැරදිනම් මට ගහන්න"
ලොවෙත් මේ කතාව කියවනවා..
දිගටම දාපං..
දැන් බොට හතලිය පැනල ඇති නේ සිංහලු..