මම සෙට් වුනේ ?

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
පැහැදිලි නෑ කියන එක.


thaman elakiri ekka join wuna awuruddata adala thread ekata gihin monawahari daannai thiyenne..echcharamai karanna thiyenne

oya 2011 nisa ekata adala awuruddata gihin daannai thiyenne cmmnt ekak
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයාලා ELAKIRI එක්ක සම්බන්ධ වුන අවුරුද්දට අදාල THREAD එකක් ඇති..ඒකට ගිහින් පොඩි REP++ එකක් දාන්න

    ඔයාලා ELAKIRI එක්ක සම්බන්ධ වුන අවුරුද්දට අදාල THREAD එකක් ඇති..ඒකට ගිහින් පොඩි REP++ එකක් දාන්න

    එහෙම බලන ගමන් මෙහෙමත් කරන්නෝ...:rofl::rofl:
    ඔයාලා ELAKIRI එක්ක සම්බන්ධ වුන අවුරුද්දට අදාල THREAD එකක් ඇති..ඒකට ගිහින් පොඩි REP++ එකක්
    මොකක්ද බං මූ මේ කියන්නේ ඉස්සෙල්ලම දාපු එකද මේ අහන්නේ
    මේක මේ රෙප් හිඟාකෑමක් :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ලැජ්ජ නැද්ද බං මෙහෙමත් රෙප් හිගාකන්න
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මේ දවස් වල අළුත් අය ගොඩක් එනවා වගේ..
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    අයියෝ..අදයි දැක්කේ හරියටම අවුල..ඇත්තටම කියනවනම් මම REP+ කියන එකේ හරි අදහස දැනගත්තේ ළගදී.මම මේකේ REP+ දෙන්න කියලානේ තියෙන්නේ..බලෙන් ඉල්ලලා හරියන්නේ නෑ නොවෑ..හරි එහෙමනම් කට්ටිය මෙහෙම කරන්න REP+ එහෙම මොකොවත්ම ඕනේ නෑ..තමන් සෙට් වුන අවුරුද්දට අදාලව Bump එකක් හරි දාලා යන්න