මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මම ස ට කඩේ යන්නෙ මේ නිසයි..
    **********************************

    1) අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහබැංකු මංකොල්ලයේ ප්‍රධාන චූදිතයන්ව, ගම්මන්පිල කියපු විදිහටම කනෙන් අල්ලන් ඇවිත් දඬුවම් කළා..
    2) ශරියා විශ්ව විද්‍යාල, මද්‍රසා පාසල් තහනම් කරලා මුස්ලිම් අන්තවාදය නැත්තටම නැති කරලා දැම්මා..
    3) "එක රටක් එක නීතියක්" ස්ථාපිත කළා..
    4) එක එකාට නැවෙන්නේ නැති 2/3 තනි ශක්තිමත් සිංහල ආණ්ඩුවක් හැදුවා..
    5) 20 සම්මත කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කළා..
    6) පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ ටිකට දඬුවම් දුන්නා..
    7) පරිසර විනාශයට එරෙහි නීති සම්පාදනය කරලා වන රක්ෂිත ටික බේරගත්තා..
    8) කොවිඩ් පළවෙනි රැල්ලෙන් පස්සේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරලා දෙවනි රැල්ලට සූදානම් වුනා..
    9) පවුලේ උන්ට තනතුරු දුන්නේ නෑ.. සුදුස්සන්ට සුදුසු තනතුරු දුන්නා..
    10) MCC ඉරලා විසි කළා.. අධිරාජ්‍යවාදීන්ට හිස නොනමන බව ප්‍රකාශ කළා..
    11) සහල් මාෆියාව නැතිකළා.. ඩඩ්ලි ඇතුළු හාල් මෝල් කාරයෝ දණ ගැස්සුවා..
    12) කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කළා..
    13) වැලි බලපත්‍ර දීම අත් හිටුවලා, පරිසරය සුරක්ෂිත කළා..
    14) හරක් මැරීම තහනම් කළා, දැන් හරක් ටිකත් සතුටින්..
    15) නොමිලේ පොහොර ටික දුන්නා.. වතුකම්කරුවන්ට රු.1000 දුන්නා..
    කුහක හැත්ත මොනවා කීවත්,
    දැන් ස' ත් සතුටින්..
    69 ලක්සයෙ අපිත් සතුටින්..
    හරක් ටිකත් සතුටින්..
    තවත් මොනවද උඹලා මේ රත්තරන් මනුස්සයට කරන්න කියන්නේ.. බුදු සරණයි සර්..♥️♥️
    -copied-
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    14) හරක් මැරීම තහනම් කළා, දැන් හරක් ටිකත් සතුටින්..

    Me inne sathuten inna harak dennek: @erozan @Mawathagama
    skymicro එකෙන් ලොග් වෙන්නෙ නැද්ද පොන්ස්??

    මේවගේ ගූ උන ආන්ඩුවක් මම නම් දැක්කමයි
    ඒකනෙ පොන්සි රනිලට ඇපත් නැති උනේ. :lol: :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැං ඉතින් උක හෝදන බැල්ලී කුපිතවෙයි. 🤣🤣
    මේ දවස්වල ඕකගෙ අත් සීතලට රැලි ගැහිල ඇති. වතුර අදිනවා.. හෝදනවා... වතුර අදිනවා... හෝදනවා...
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    tenor.gif
     
    • Like
    Reactions: topkollek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    skymicro එකෙන් ලොග් වෙන්නෙ නැද්ද පොන්ස්??

    ඒකනෙ පොන්සි රනිලට ඇපත් නැති උනේ. :lol: :lol:

    logins ewapan log wenna ponnayo 😂

    thondage payyada hoda dead hamba pai da higana ponnayo? 😂
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    logins ewapan log wenna ponnayo 😂

    thondage payyada hoda dead hamba pai da higana ponnayo? 😂
    උබ කොහොම හරි සර්ට චන්දෙ දුන්නනෙ බන්, ඒකත් ලොකු දෙයක් ඉතින්, චන්දෙ දීල දුක් වෙන්නෙ අහවල් දේටද :lol: :lol: :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබ කොහොම හරි සර්ට චන්දෙ දුන්නනෙ බන්, ඒකත් ලොකු දෙයක් ඉතින්, චන්දෙ දීල දුක් වෙන්නෙ අහවල් දේටද :lol: :lol: :lol: :lol: :lol:

    mama lankaweth newei ponnayo inne oya labbe chande danna 😂

    ekai ubala wage wate yana balliyo reepu balu beti keli tika corona hadila haminenawa balan athal eke inne 😂😂👌
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama lankaweth newei ponnayo inne oya labbe chande danna 😂

    ekai ubala wage wate yana balliyo reepu balu beti keli tika corona hadila haminenawa balan athal eke inne 😂😂👌
    හරි හරි ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ උබ ෆේක් එකෙන් සර්ට චන්දෙ දුන්න කියල පිලි ගත්තනෙ දැන් මොනාද මේ රටෙත් නැ අරක මේක අනික පොහොට්ටුව දිනවපු එකෙක් විදිහට ඔහොම ලැජ්ජ වෙන්ඩ එපා. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Miami-Vice

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හරි හරි ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ උබ ෆේක් එකෙන් සර්ට චන්දෙ දුන්න කියල පිලි ගත්තනෙ දැන් මොනාද මේ රටෙත් නැ අරක මේක අනික පොහොට්ටුව දිනවපු එකෙක් විදිහට ඔහොම ලැජ්ජ වෙන්ඩ එපා. :lol: :lol: :lol:

    Wahal ponnayage heenamane 😂😂

    rata idan chande danna puluwan nam danne pohortuwata thamai pons.

    ubala wage apathayo tika S’ corona dala clean up karama lankawata enna puluwan... 😂😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සභාවෙ යන්තමට ඉතුරු වෙලා තියෙන පුටු 40 වත් ඉස්සරහට බේරගන්න වැඩක් කරොත් නරකද, අනිත් පැත්තෙ කුනුම හොය හිය ඉඳල වැලේ වැල් නෑ කියල තාම තේරෙන්නෙ නැද්ද.
     
    • Like
    Reactions: dinuksha_asela

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි දැන් සජිත් අව්වනම් ඔය ඔක්කම කරනවද
    මට හිතෙන්නේ ෆකනිල් ආවනං මේවගේ ඇඹරි ඇඹරි ඉන්නේ නෑ, අහුවුන පැත්තට අරිනවා. ඒකට බුවනක...... හා....හා...හා..හා...හා..... මේ බුවනකගේ හෝටලේනේ...... හ ... හ හා....

    දැන් තමයි තේරෙන්නේ සරත් ෆොන්සේකා කියපු දේ හරි කියලා. ඒ මිනිහා තමුන්ගේ පෞද්ගලික වලියක් ගානට යුද්දේ ගෙනියපු නිසයි ප්‍රබාකරන් අද නැත්තේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wahal ponnayage heenamane 😂😂

    rata idan chande danna puluwan nam danne pohortuwata thamai pons.

    ubala wage apathayo tika S’ corona dala clean up karama lankawata enna puluwan... 😂😂😂
    රට උන්න කතා අපිට අදාලම නැනෙ උබ මොකටද උබේ ෆේක් එකෙන් සර්ට චන්දෙ දැම්ම කියල වෝට් කරේ, :lol: :lol: :lol: :lol: :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    රට උන්න කතා අපිට අදාලම නැනෙ උබ මොකටද උබේ ෆේක් එකෙන් සර්ට චන්දෙ දැම්ම කියල වෝට් කරේ, :lol: :lol: :lol: :lol: :lol:

    mage fake ekak kiyala ube ammada kiwwe pons?

    wahal wesige heenamane 😂

    rata inna eka adala nethnam kohomada mee harako chande danne? 😂😂😂
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    11) සහල් මාෆියාව නැතිකළා.. ඩඩ්ලි ඇතුළු හාල් මෝල් කාරයෝ දණ ගැස්සුවා..:P:P:P

    සැමන් 100 කළා
    පරිප්පු 60 කළා
     
    Last edited:
    • Haha
    Reactions: saja and tas