මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්&#350

jscript123

Member
Jan 24, 2018
14
5
0
මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්&#350

මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්න.

මෙක ඇත්තටම හැදුවෙ මගෙ පලවෙනි website එක විදිහට. අතින් code කරේ. php, jscript විතරයි පාවිච්චි කරේ.
ඔය website එක pdf ටික නැතුව 500kb වගේ වෙන්නෙ. animation නම් ටිකක් වැඩිපුර දැම්ම. ඔක්කොම code වලින් තමා.

market කරල fiverr එකේ ගානක් හොයාගන්න බැරි වෙයිද?:rolleyes:

https://550jathakapotha.neocities.org/
 
jscript123

Member
Jan 24, 2018
14
5
0
හරි ඉලක්කම තෝරන්න ටිකක් අමාරුයි ඔක්කොමල්ලා නටනවා :P

:yes: ඔව් බන්. ඒක තමා මටත් තියන අවුල. ඒක හදන්න ගියොත් අංක ටික ඔක්කොම එක window එකේ බලන්න වෙන්නෙ නෑ. අංක වෙනුවට වෙන වෙනම button 400 ක් වගේ දාන්නනම් පුලුවන්. එහෙම හොඳ වෙයිද?
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වැඩේ පට්ට සහෝ .
    ඉලක්කන් නටන එක හිමීට හදපන්

    ඇත්තටම සුපිරි අදහසක් සහෝ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    mcn numbers tika wenuwata number+name eka witharak pennanna full screen cloud ekak widiyata hadanna puluwannam? 550ma cloud eke shuffle wewi thiyenna hadala hover kalama nawathinna.. api ekak choose kalama header eka podi wela e page ekema pdf ekath load wena widiyata..

    anemanda mata hithuna eka qwe :baffled::baffled::baffled:

    pSDf61sm.png
     
    හ්ම්..Good idea,, කරන්න පුලුවන් මචං... I'll give it a try.. :love:
     
    • Like
    Reactions: ^Buddhika^

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,907
    113
    jathaka kathawe namath ekka (pothaka patunak vage) thibbanam honda nadda ban
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අනික ජාතක කතාවේ නම තිබුන නං තමා නේද හොඳ මොකෝ අපි ජාතක කතාවේ නම මිසක් අංකයක් මතක තියාගෙන ඉන්නේ නෑ නෙ. :oo: අංකෙන් එච්චර වැඩක් නෑ මට හිතෙන හැටියට.
     
    jscript123

    Member
    Jan 24, 2018
    14
    5
    0
    පට්ට සහෝ !!!
    :love::love:

    jathaka kathawe namath ekka (pothaka patunak vage) thibbanam honda nadda ban
    ඔව් බං, මම නමත් පේන්න ක්‍රමයක් හදන්නම් :love:
    අනික ජාතක කතාවේ නම තිබුන නං තමා නේද හොඳ මොකෝ අපි ජාතක කතාවේ නම මිසක් අංකයක් මතක තියාගෙන ඉන්නේ නෑ නෙ. :oo: අංකෙන් එච්චර වැඩක් නෑ මට හිතෙන හැටියට.
    ඔව්. ඒක ඇත්ත බං :love:
    :)