මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.
උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.
මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.
ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.
මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.
රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.
කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.
මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.
මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.
අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.
සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.
අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.
ඉතින් ගෙදර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?
ටෞකන්ඩ
4.15 ඉවරවෙන ජොබක් ලයින් කරපන්




