මම හා කිව්වනම් මේ වෙද්දි ගොඩාක් දේවල්... ⊍⊍

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    රිදෙයි ඔය ඈයොන්ට බ්‍රෝ ඔයාට මට ලැබෙන එව්වා මෙව්වා ඇහුවම:baffled:
    ඒත් ඇයි ඔයා ඡායාරූම ශිල්පිය නැවැත්තුවේ බ්‍රෝ?

    සිත චංචල කරගන්න එපා බ්‍රෝ මේ වගේ අවස්ථා වල.. ඔව් ඔව්.. එක අතකින් අපි වාසනාවන්තයි.. ගොඩක් නැමෙන්නෙ නැති කෙල්ලො පවා අපි කිව්වම නැමෙනවා.. පොටෝ එකට :baffled::baffled:

    උබල දෙන්න ඔහොම කිව්වට විස්වාස කරන්න බැ සහෝ අඩු ගානේ තන්ගල්ල හරියේ පොටෝ සෙට් එකක් වත් පෙන්නන්නේ නැතුව.... :rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබල දෙන්න ඔහොම කිව්වට විස්වාස කරන්න බැ සහෝ අඩු ගානේ තන්ගල්ල හරියේ පොටෝ සෙට් එකක් වත් පෙන්නන්නේ නැතුව.... :rolleyes::rolleyes:

    අයියා ආසැයි ? :baffled::baffled::baffled:
    තංගල්ලෙ නෙමෙයි, ඇතුල්කෝට්ටෙ උනත් පුලුවන්..
    ඒත් වෘත්තීය ගරුත්වය ගැන සලකා සහෝගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා..:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබල දෙන්න ඔහොම කිව්වට විස්වාස කරන්න බැ සහෝ අඩු ගානේ තන්ගල්ල හරියේ පොටෝ සෙට් එකක් වත් පෙන්නන්නේ නැතුව.... :rolleyes::rolleyes:

    ඒමද ආස?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    අපිට බැරිද බන් ඔය බැක්ස්ටෙජ් වල අතු ගාන්න දුවිලි පිහදාන්න වගේ දේවල් වලට යන්න පඩි නම් නැති උනත් කමක් නැ :)
    :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපිට බැරිද බන් ඔය බැක්ස්ටෙජ් වල අතු ගාන්න දුවිලි පිහදාන්න වගේ දේවල් වලට යන්න පඩි නම් නැති උනත් කමක් නැ :)
    Maath enawa :rofl:
    Padi one ne mama salli gewannam :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නාකි පාටයි

    giphy.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,855
    113
    me kawuda bn? hathu pipenawa wage anawa... anthimata nannaththara wela yanne.. me lagadi ahema 2k gena thread giye.
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    පිස්සුද බන් මේවට ගහලා දැන් කෑලිත් නැතුව ඇති. බොරුවට ටෝක්ස් දෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අයියා ආසැයි ? :baffled::baffled::baffled:
    තංගල්ලෙ නෙමෙයි, ඇතුල්කෝට්ටෙ උනත් පුලුවන්..
    ඒත් වෘත්තීය ගරුත්වය ගැන සලකා සහෝගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා..:baffled::baffled:

    අපි නොදන්න වුර්තීය ගරුත්වය
    පෘෆ් නැතුව ඔය කතා වැඩක් නේ මාතියා ..