මම හිගන්නෙක්මි Please Read!
අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක .
(මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක.
රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ?
මට ජීවිතේම එපාවෙලා.
මොකද්ද මේ කරුමෙ ?
වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !

, 