මම හිගන්නෙක්මි Please Read!

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් උබ දැන් මේකේ දාල මොකක්ද බලාපොරත්තු වෙන්නේ ඕක ඇත්තටම නං කියන්නේ ?
    උබට වෙන එකක් හොයාගන්න විදිහකුත් නැත්තන් .. මේක ලංකාවනේ මේකේ දැම්ම කියල ඕකට පිළිගැනීමක් හම්බෙන් නෑ වෙන රටකනන් අව්ලක් නෑ ඕක කරත් එකම පිළිගනිම ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කට්ට කාගෙන ඉඳපන්. වෙන රස්සාවක් හම්බවෙනකල් නම් ඕක අත අරින්න එපා. උඹ කොතන උනත් හොඳට මහන්සි වෙලා වැඩ කරොත් උඹට නොදැනීම පළපුරුද්දක් එනවා. ඒක කොයි රස්සාව කරත් වටිනවා.

    :yes::yes::yes::yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉතින් බන් උබට ඔයිටවඩා හොද ජොබක් හොයාගන්නම බැරිද?
    උබට ලයිසන් තීනවද?
    උබේ වයස කීයද, කොහෙද ඉන්නේ? :dull:
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    dan tamai dakke uba karala tiyenne OL wittarai kiyala. fitter kenek widiyata wada karanna kamati nam kiyapan, jobak tiyenawa. oya jobata wada godak hodai, australia, canada yannat puluwan diploma ekak karot recognized tanakin
    bohoma sthuthi. ath mama fitter gana danne nam ne.
    podi podi technical weda puluvan. train venna vei neda?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    dan tamai dakke uba karala tiyenne OL wittarai kiyala. fitter kenek widiyata wada karanna kamati nam kiyapan, jobak tiyenawa. oya jobata wada godak hodai, australia, canada yannat puluwan diploma ekak karot recognized tanakin

    ඔය ඉන්නේ උදව් කරන කට්ටිය :)
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    ඉතින් උබ දැන් මේකේ දාල මොකක්ද බලාපොරත්තු වෙන්නේ ඕක ඇත්තටම නං කියන්නේ ?
    උබට වෙන එකක් හොයාගන්න විදිහකුත් නැත්තන් .. මේක ලංකාවනේ මේකේ දැම්ම කියල ඕකට පිළිගැනීමක් හම්බෙන් නෑ වෙන රටකනන් අව්ලක් නෑ ඕක කරත් එකම පිළිගනිම ..
    mama adahas danagannai hitha hadennai thamai demme.
    yanna puluvan job 1k nam mama yanava.
    mata meka epavela. maara maansika peedanayakin inne. :(
    ඉතින් බන් උබට ඔයිටවඩා හොද ජොබක් හොයාගන්නම බැරිද?
    උබට ලයිසන් තීනවද?
    උබේ වයස කීයද, කොහෙද ඉන්නේ? :dull:
    25 i. License na. vehicle 1k na. amma thaththa na.
    Inne nam kohuwalta tikak meha. mava danna ayath meke inna hinda hariyatama address 1 message karannam yaluva onenam.
    nattam meka demmatath bite venna venava. :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    boruvak nemei. mama hena duakak vidala thread 1 dammeth yaluve.
    mama asa ne mekata. mama dannava mata meeta vada hoda job 1k karanna puluvan bava. ath mona karumayakda manda.
    mata meken ain venna be. man laga salli na.
    mama taniyama inne. padiyen baagayakma naya gevanava.

    සොරි මචන් හිත රිදුනා නම්.
    මම හිතන්නේ ඔයාට පුලුවන් නම් පෞද්ගලිකව සා.පේ ගණිතය තව සැරයක් කරලා ඒක ගොඩ දාගත්තොත් හොදයි.දැන් සා.පේ.නැතුව හොද ජොබ් එකකට යන්න අමාරුයි :(
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    සොරි මචන් හිත රිදුනා නම්.
    මම හිතන්නේ ඔයාට පුලුවන් නම් පෞද්ගලිකව සා.පේ ගණිතය තව සැරයක් කරලා ඒක ගොඩ දාගත්තොත් හොදයි.දැන් සා.පේ.නැතුව හොද ජොබ් එකකට යන්න අමාරුයි :(
    mata den 25k. puluvan veida?
    Ou. OL natuva ballekvath ganan ganne ne :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රස්සාවෙන් / පඩියෙන් පෝසත් දුප්පත් කියල මනින්න බෑ බන් ..
    වැදගත් වෙන්නේ ඇතුලේ තියෙන දේ .. අතුල කිව්වේ උබේ හිතේ තියෙන දේ ..
    උබ ලොන්ඩරියක වැඩ කරාට ඔය ඕනේ තරං පොසත්තු ඉන්නවා උන්ගේ හිත් වලත් තියෙන්නේ ලොන්ඩරි තමයි .
    ඒ හින්ද උබට පෝසත් වෙන්න ඕනේ නං හැමදාම හොඳ දේවල් හිතපන් .. අනුන් ගැන වෛර හිතන්න එපා .. සමාජේ ගැන අනුකම්පා කරලා උබේ ගමන උබ පලයන්

    උපයන දෙයින් රුපියලක් හරි කමක් නෑ ඉතුරු කරලා ආයෝජනය කරපන් :yes: කාටවත් එකපාර පෝසත් වෙන්න බෑ නේ බන් :)
     
    Last edited:

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    uba patta kollekne,,,ubata hodai kiyala hithena widiyaka jeewath weyan mchn,,samaje gana hithannepa,un ubata kanna denne naa kollo,,un gana hithannepa,,uba kamathy widiyata uba idahan mchn,,
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mata den 25k. puluvan veida?
    Ou. OL natuva ballekvath ganan ganne ne :dull:

    සා.පේ පෞද්ගලිකව ලියන්න වයස ප්‍රශ්නයක් නෑ.
    සා.පේ ගණිතය වැඩ පොතක් අරගෙන කලොත් ලේසියෙන්ම ඒක ගොඩ දාගන්න පුලුවන් වෙයි
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    machan anith ayata ona widihata jiviath wenna epa thamanta galapena widihata inna. Oyata othana hari naththam jobs walata apply karanna. Awurudu keeyak othana wada da? internet, news paper ekak aran balanna minimum qualifications illana jobs tiyenava internship hari gihin oyage knowledge eka wadi karaganna. Oya asa side ekakin podi padiyata hari job ekak hoyan ethana idan life eka hadaganna machan eka saree kotipathiyo wennna bane himeeta karaganna. Education qulifications hadaganna.Job eka karana gaman keeyak hari ekathu karala ethanata adala course ekak karala ehema inna.
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    boruvak nemei. mama hena duakak vidala thread 1 dammeth yaluve.
    mama asa ne mekata. mama dannava mata meeta vada hoda job 1k karanna puluvan bava. ath mona karumayakda manda.
    mata meken ain venna be. man laga salli na.
    mama taniyama inne. padiyen baagayakma naya gevanava.

    machan me uba karanne aththak nam mata ube wisthara tikai contact karaganna puluwan number ekakui dapan mama hithanawa mata udaw karanna puluwan wei kiyala ..mehemath deyak thiyanawa uba ohoma hithanna epa machan pitaratawal walata yana godak ewun porawal wage hitiyata un karanneth okama thama wenasa thiyenne machan salli walai ape minissungei
     
    New Style

    Member
    Apr 28, 2015
    14
    3
    0
    pissuda ban mokatada lajja wenne
    mamat asai mage vayase anit aya vage lassanata inna,
    hemoma piliganna asa karana job 1k karanna :(
    Smoke weed everyday... ♪ ♫
    neththatama netivela inna velave tawath nativenna be uvamanaven :(

    රස්සාවෙන් / පඩියෙන් පෝසත් දුප්පත් කියල මනින්න බෑ බන් ..
    වැදගත් වෙන්නේ ඇතුලේ තියෙන දේ .. අතුල කිව්වේ උබේ හිතේ තියෙන දේ ..
    උබ ලොන්ඩරියක වැඩ කරාට ඔය ඕනේ තරං පොසත්තු ඉන්නවා උන්ගේ හිත් වලත් තියෙන්නේ ලොන්ඩරි තමයි .
    ඒ හින්ද උබට පෝසත් වෙන්න ඕනේ නං හැමදාම හොඳ දේවල් හිතපන් .. අනුන් ගැන වෛර හිතන්න එපා .. සමාජේ ගැන අනුකම්පා කරලා උබේ ගමන උබ පලයන්

    උපයන දෙයින් රුපියලක් හරි කමක් නෑ ඉතුරු කරලා ආයෝජනය කරපන් :yes: කාටවත් එකපාර පෝසත් වෙන්න බෑ නේ බන් :)
    godak ithuru venne ne yaluva. hema masema 5k vagenam ithuru karanava den.

    uba patta kollekne,,,ubata hodai kiyala hithena widiyaka jeewath weyan mchn,,samaje gana hithannepa,un ubata kanna denne naa kollo,,un gana hithannepa,,uba kamathy widiyata uba idahan mchn,,
    mama hemadama magema vidiyakata paduve tamai inne. ath kisima luck 1k ne mata :(
    සා.පේ පෞද්ගලිකව ලියන්න වයස ප්‍රශ්නයක් නෑ.
    සා.පේ ගණිතය වැඩ පොතක් අරගෙන කලොත් ලේසියෙන්ම ඒක ගොඩ දාගන්න පුලුවන් වෙයි
    try karannam :) godak pin.
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    machan me uba karanne aththak nam mata ube wisthara tikai contact karaganna puluwan number ekakui dapan mama hithanawa mata udaw karanna puluwan wei kiyala ..mehemath deyak thiyanawa uba ohoma hithanna epa machan pitaratawal walata yana godak ewun porawal wage hitiyata un karanneth okama thama wenasa thiyenne machan salli walai ape minissungei

    :yes::yes::yes::yes::yes::yes: