මම හිගන්නෙක්මි Please Read!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    mama adahas danagannai hitha hadennai thamai demme.
    yanna puluvan job 1k nam mama yanava.
    mata meka epavela. maara maansika peedanayakin inne. :(

    25 i. License na. vehicle 1k na. amma thaththa na.
    Inne nam kohuwalta tikak meha. mava danna ayath meke inna hinda hariyatama address 1 message karannam yaluva onenam.
    nattam meka demmatath bite venna venava. :(


    ඔයාට ඉන්ග්ලිශ් පුලුවන්නම් හොටෙල් මැනෙජ්මන්ට් කෝස් එකක් කරන්න ට්‍රයි එකක් දෙන්න..
    මන් දැක්කා ලන්කාදීපේ දාලා තියෙනවා සින්ගා වල කෝස් එක කරන ගමන්ම පඩියක් ගෙවන තැනක්.. වීසා ටිකට්ස් නොමිලේ.. ගියානින් පස්සේ කෝස් ෆී එක කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්..
    වීසා ලැබුනනින් පසු සින්ගා යන්න කලින් කෝස් ෆී එකෙන් කොටසක් ගෙවන්න වෙයි..

    ඔයාට ඒවගේ දෙයක් කලානම් ගොඩ යන්න පුලුවන් වෙයි..
    ඔයාට කෝස් ෆී එකට මුලින් ගෙවන්න තියෙන කොටස ඔය ජොබ් එකෙන් හෝ වෙන ජොබ් එකක් මගින් හොයාගන්න වෙනවා..

    එහෙම නැත්තන් ගනන් පාස් කරගන්න උත්සහයක් ගන්න..
    මටනම් හිතෙන්නේ ඔයාට දැන් ඉන්න තත්වේ උඩ උනත් වෙන රැකියාවක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.. උත්සහ කරන්න
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ටික කලක් යන කම් ඇදගෙන හිටපන්. ඔය ජොබ් එක කරන අතරේම වෙන ජොබ් එකක් හොයපන් මචන්.
    මම දන්න කීපදෙනෙක්ම ඉන්නවා සුදුසු කම හුගක්ම අඩු එත් සාමන්‍යයෙන් හොද රජයේ/ පවුද්ගලික අංශයේ ජොබ් කරන. මම දන්නේ නැහැ උන් කොහොම ජොබ් හොයාගත්තද කියලා.
    එත් උන් කොහොමහරි ජොබ් හොයාගෙන අද හොද පිළිගත හැකි තැන් වල ඉන්නවා. උබත් පොඩ්ඩක් වෙන ජොබ් එකක් හොයා ගන්න try එකක් දීපන්. විශේෂයෙන්ම ඉදිරියට යන්න පුළුවන් එකක්.
    ඊට පස්සේ එතන ඉදලා පොඩ්ඩ පොඩ්ඩ ඉදිරියට යන්න බලපන්. මොකක්හරි අංශයකින් හොද experience එකක් හදාගත්තා නම් හරි.
    Good luck මචන්. උත්සාහය තියනවනම් කවදාවත් වරදින්නේ නැහැ.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    past time ekedi ovala ta place ekak nathi unath, today ova karana loku poraval innava. Hotels. Hospital vage e vala contracts ara gena Tie da gatthu , BMW Car vala yana Mahath varu innava Londary washing works karana. For example --Lever brothers lath Londary contracts dan karanava kiyala paper ekaka thibuna. Sahena profit thiyena Business ekak oka.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඩ්‍රයිවින් ලයිසන් එක අරගනින්...:yes::yes::yes:
     
    Last edited:

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    sahoo...karana rassawa gana aulak ganna epa...sadaranawa salli hmba Karana ekai watinne...mmm pluwannm hoyana padiyen tikk itiri karanna hadissiyakata....bs
     

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    උඹ හොරකම් කරලා බොරු කරලා සල්ලි හොයනවනම් තමයි ලජ්ජා වෙන්න ඕනේ. උඹ ඔහොම මහන්සි වෙලා වැඩ කරන එක ගැන ආඩම්බර වෙයන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලොල් හිගන්නෝ කියන්නේ බන් නිකන් ඉදල ලක්ෂ ගණන් හම්බ කරන උන්ට :cool:,
    තමන්ගේ මහන්සියෙන් රුපියලක් හරි හොයන ඒකාට කියන්නේ උත්සහවන්තය කියල :yes:


    New definition :D
     

    wolsaj

    Member
    Dec 29, 2014
    67
    4
    0
    අවංකවම යාලුවනේ මම වැඩ කරන්නෙ ලොන්ඩරියක . :sorry:
    (මට යාළුවෙක් කියන්න ලැජ්ජා හිතෙයි ඔයාලට . සමාවෙන්න මට )මාසෙ පඩිය 15,000 ක් වගේ. රෙදි හෝදනවා , මදිනවා, පටවනවා
    හෝටල් වලට එක එක තැන් වලට ගිහින් දෙනවා තව එකෙක් එක්ක. :dull:
    රෙදි පොට්ටනි කරගහගෙන ඇවිත් වෑන් එකට දානවා. හිගන්නෝ වගේ
    ඇත්තම කියන්න . කොහොමද මේ ජොබ් එකට සමාජයෙ පිළිගැනීම ? :nerd:
    මට ජීවිතේම එපාවෙලා.
    මොකද්ද මේ කරුමෙ ? :(
    වචනයක් හරි කියල යන්න. බුදු සරණයි !


    pissuda ban mahansi wela sadaranawa salli hoyana wanam moka unath kamak ne.. me lankawe buruwo hithan inne londery kiyanne amuthu jobak kiyala. buru haththa oya wage hithana un innakan me rata methanama mthamai..
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    උඹ ඔය කරන වැඩේ ගැනනම් පසුතැවෙන්න අවශ්‍ය නෑ මචෝ හැබැයි හම්බවෙන මුදල ගැනනම් මීට වඩා හිතන්න වෙයි.උඹේ වයස කීයද.ඉගෙන ගන්න අදහසක් නැද්ද.ඔය ජොබ කරන ගමන් අවුරැදු දෙකක් විතර කට්ට කගෙන නිදිමරාගෙන හරි මොනාහරි දෙයක් ඉගෙන ගනින්.ඔය අන්තර්ජාලයේ තියෙන වීඩියෝ බලල වෙබ් ඩිසයිනින්,ප්‍රෝගැමින්.ග්‍රැෆික් ඩිසයින් වගේ දෙයක් කරපන්.කොහොම හරි කරපන්.බෑ කියල හිතෙයි ඒත් කරපන්.උඹට අනාගතයක් තියෙනවා බන්.
     

    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    හැම අවන්ක ජොබ් එකකටම ගෞරවයක් තියෙනවා.කාටවත් අත නොපා තමන්ගෙ ශක්තියෙන් පුලුවන් විදිහට ජීවත් වෙනවනම් ඒක තමයි ලොකුම දේ..එතකොට කාටවත් මුකුත් කියන්න අයිතියක් නෑ..