mama adahas danagannai hitha hadennai thamai demme.
yanna puluvan job 1k nam mama yanava.
mata meka epavela. maara maansika peedanayakin inne.
25 i. License na. vehicle 1k na. amma thaththa na.
Inne nam kohuwalta tikak meha. mava danna ayath meke inna hinda hariyatama address 1 message karannam yaluva onenam.
nattam meka demmatath bite venna venava.![]()
ඔයාට ඉන්ග්ලිශ් පුලුවන්නම් හොටෙල් මැනෙජ්මන්ට් කෝස් එකක් කරන්න ට්රයි එකක් දෙන්න..
මන් දැක්කා ලන්කාදීපේ දාලා තියෙනවා සින්ගා වල කෝස් එක කරන ගමන්ම පඩියක් ගෙවන තැනක්.. වීසා ටිකට්ස් නොමිලේ.. ගියානින් පස්සේ කෝස් ෆී එක කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්..
වීසා ලැබුනනින් පසු සින්ගා යන්න කලින් කෝස් ෆී එකෙන් කොටසක් ගෙවන්න වෙයි..
ඔයාට ඒවගේ දෙයක් කලානම් ගොඩ යන්න පුලුවන් වෙයි..
ඔයාට කෝස් ෆී එකට මුලින් ගෙවන්න තියෙන කොටස ඔය ජොබ් එකෙන් හෝ වෙන ජොබ් එකක් මගින් හොයාගන්න වෙනවා..
එහෙම නැත්තන් ගනන් පාස් කරගන්න උත්සහයක් ගන්න..
මටනම් හිතෙන්නේ ඔයාට දැන් ඉන්න තත්වේ උඩ උනත් වෙන රැකියාවක් හොයාගන්න පුලුවන් වෙයි කියලා.. උත්සහ කරන්න


, 
Well said


