මම හිතන විදිය වෙනස් කරන්න.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    දැන් යන විදිහට කරන්න නම් තිස්ස කුට්ටිආරච්චිටත් බැරියැ.

    මං අහන්නෙ රනිල්ට තව අවු 5 දුන්නොත් මොනවා කරයි කියලද OP හිතන්නේ? රනිල් කොහොමද දූෂණය නාස්තිය අඩු කරල ඉන්කම් එක වැඩි කරන්නෙ?
    හැමෝටම කරන්න පුලුවන්නම් රට බංකොලොත් වෙන්නෑනෙ. ඉදිරියට ආයෝජන වැඩිකරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග හා දූෂන අවම කිරීමට අවශ්‍ය පියවර ගනියි.
    මම මේ කියන්නෙ මෙයාට විතරමයි ඕක කරන්න පුලුවන් කියලා නෙවෙයි නමුත් මේ දක්වා සාර්ථකයි.

    නිශ්පාදනයක් කරාට වැඩක් නෑ හම්බෙන ආදායම හොරා කනවනං
    අවස්‌ථාවක් ලැබුනොත් හොරා නොකා ඉඳියි කියලා කියන්න පුලුවන් කාටද.
    ------ Post added on Feb 4, 2024 at 12:20 PM
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    හැමෝටම කරන්න පුලුවන්නම් රට බංකොලොත් වෙන්නෑනෙ.

    රනිල් කරන විදිහට කරතෑකි

    ඉදිරියට ආයෝජන වැඩිකරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග හා දූෂන අවම කිරීමට අවශ්‍ය පියවර ගනියි.

    වජිර අබේවර්ධන මතක් වුණා.

    AwNM2ge.png


    මම මේ කියන්නෙ මෙයාට විතරමයි ඕක කරන්න පුලුවන් කියලා නෙවෙයි නමුත් මේ දක්වා සාර්ථකයි.

    මේ දක්වා මොකුත් කළේ නෑ නෙ. ණය වාරිකයක් වත් ආපහු ගෙව්වද ණය බර තව වැඩි වුණාද?
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu and Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    රනිල් කරන විදිහට කරතෑකි



    වජිර අබේවර්ධන මතක් වුණා.



    මේ දක්වා මොකුත් කළේ නෑ නෙ. ණය වාරිකයක් වත් ආපහු ගෙව්වද ණය බර තව වැඩි වුණාද?
    රනිල් කරන විදිහට කරතෑකි.
    පොඩ්ඩක් ඉන්ටකො

    වජිර අබේවර්ධන මතක් වුණා. :ROFLMAO:

    හැම ණයක් ම නොගෙවා ඉන්න බෑ සමහර ඒවා දිගටම ගෙවාගෙන යන්නෙ අදටත්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    1977 ඉඳං නේ ඉන්නේ ඉතින්.

    GkUiEBR.png
    මේ රටේ ෆුල් පවර් එක නැතුව හරක් ටික ආම්බාන් කරන්න අමාරුයි ඉන්න තරමක් ඉන්නෙ වැඩ බැරි කයිවාරු ටාසන්ලා නෙ. හැම දේටම විදේශීය උපදේශක සේවා ගන්න වෙනවා ඉතිං අවුරුදු 5න් 5ට නායකයො මාරු කරලා මේක ගොඩයවන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන. හරියට සිස්ටම් එකට දුවන ස්ටැබිලිෂ් වෙච්ච රටකට නම් අවුරුද්දෙන් අවුරුද්ද අලුත් අය පත්වුනත් අවුලක් නෑ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේ රටේ ෆුල් පවර් එක නැතුව හරක් ටික ආම්බාන් කරන්න අමාරුයි ඉන්න තරමක් ඉන්නෙ වැඩ බැරි කයිවාරු ටාසන්ලා නෙ. හැම දේටම විදේශීය උපදේශක සේවා ගන්න වෙනවා ඉතිං අවුරුදු 5න් 5ට නායකයො මාරු කරලා මේක ගොඩයවන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන.

    Point Out Steve Harvey GIF by ABC Network
     
    • Like
    Reactions: Xi Jinping

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    රනිල් මොනවාද ඇත්තටම ජනාධිපති උනාට පස්සේ කොලේ? එක පැත්තකින් කලින් වෙච්ච දේවල් වෙනසක් නැතුව ඒ විදිහටම වෙනවා. අනිත් පැත්තෙන් IMF එක කියන විදිහට මම බැංකුව නටනවා. වෙනදා වගෙ රනිල්ගෙ ගෝලයින් ගේ ණය බේරන එකයි රාජ්‍ය දේපල උන්ට විකුණන එකයි නම් කරනවා. අනිත්වා එදා විදිහටම වෙනවා. රට මුකුත්ම නැතුව නෝමල් වෙලා තියෙද්දී තව මොකක් හරි ඔබලා ආපහු කඩනවා. එදා වගේම තමා රනිල් එදත් fall අදත් fall.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට හිතෙන විදියට රනිල් හොදට රට කරනවා. පොහොට්ටුවේ බහුතරයක් එක්ක අමාරුවෙන් වුණත්. ඉතිං එතුමට නිදහසේ එයාගෙම ආණ්ඩුවක් එක්ක තව අවුරුදු 5ක් දෙන එක හොද නැද්ද.

    සජිත් , අනුර දෙන්නම දැන් දැන් ඡන්ද දිනන්න පැතුම් කියනවා වගේ ආයේ අර පරණ වාමාංශික තැටියම රන් කරනවා. ඉතිං මම හිතන්නෙ නෑ උන් දෙන්නටම රට අරගෙන කරන්න සැලසුමක් තියේවි කියලා .

    මට තේරුන විදියට මම කිව්වෙ . මම වැරදි නම් ඒක පෙන්නලා දෙන්න.
    මේක sarcasm ද serious ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ මං :rolleyes2:

    serඉous කියලා හිතලා හෑල්ලක් ලියන්නම්.

    ලංකාව කියන්නෙ මාලු ටැංකියක් වගේ කියලා හිතුවොත්,
    මේකේ පොඩි මාලු (මෝඩ සාමාන්‍ය මිනිස්සු) ඉක්මනට බෝවෙලා තියෙන දියසෙවෙල් ටික කාලා දානවා. ලොකු මාලු (දේශපාලුවෝ, කූට ව්‍යාපාරිකයෝ) දඟලලා කොටලා දඟලද්දි ටැංකියෙ වීදුරු පුපුරනවා, ටැංකියට දාන කෑම ටිකටත් ලොකු මාළු කාලා දානවා. ලොකු මාලුන්ට හිතුනම පොඩි මාලුන්වත් කනවා.
    මේකට කෑම දාන්නෙ වතුර දාන්නෙ ටැංකිය බලන්න එන අය (සංචාරකයෝ, ආයෝජකයෝ)

    අවුරුදු ගාණක් ටැංකිය හරියට බලාගන්න කෙනෙක් හිටියෙ නැතුව වීදුරු පුපුරලා, ටැංකිය දිරලා වතුර leak වෙනවා. මාලුන්ට කන්න තියෙන පැල කන්න බෙල්ලෝ (හොරු) බෝවෙලා. ටැංකියෙ ලස්සන නැතිවෙලා, බලන්න එන අය අඩුවෙලා, මාලුන්ට කෑම අඩුවෙලා උන් උන් කොටා ගෙන මැරෙනවා. වතුර තියෙන්නෙ අනිතිම අඟල් ගාණේ (මුදල් සංචිත) , ඒ ටිකත් හිඳිලා යනවා, එහෙම වුණොත් ඔක්කොම මාළු මැරෙණවා.

    තියෙන්නෙ මේ ටැංකිය විතරයි, ටැංකිය repair කරන්න මාලු අයින් කරන්නත් බෑ, මාලු මැරෙන්නත් බෑ, ලස්සන මාලු (උගත් වෘත්තිකයෝ) එකෙක් දෙන්නෙක් ගත්තාට අනිත් මාලු ඔක්කොම කවුරුත් ගන්නෙත් නෑ. මොකද කරන්නෙ?

    කට්ටියක් කියනවා වතුර හිඳුන වෙලාවෙ පුපුරපු තැන් repair (system change) කරන්න ඕනි කියලා. එයාලා ටැංකියට කෑම වතුර දාන අයටත් කියලා repair කරලා ඉවර වෙනකන් කෑම වතුර දාන්න එපා (ලංකාවට dollar යවන්න එපා) කියලා. එයාලා එහෙම කිව්වත් තියෙන ඔක්කොම පිපිරුම් repair කරන්න එයාලාටත් බෑ. repair එක ඉවර වෙලා වතුර පුරවන්න යන කාලෙ වෙද්දි ටැංකියෙ වතුර නැතුව, ඉන්න ඉඩ නැතුව කෑම නැතුව මාළු ගොඩක් මැරෙණවා.

    අනිත් කට්ටිය repair කරනවාට කැමැත්තක් නෑ, එයාලා අර බෙල්ලො එක්ක ගනුදෙනු කරන අය.

    රනිල් ඇවිත් කරේ ටැංකියට බාගෙට වතුර පුරවලා කෑම දාන්න දීපු එක. දැන් මැරෙන්න ගිය මාලු ගොඩකට යන්තම් නොමැරි ජීවත් වෙන්න පුලුවන්. හැබැයි වතුර leak වෙනවා, ලෙඩ හැදිලා, ලොකු මාලුන්ට අහුවෙලා මාලු යම් ප්‍රමාණයක් මැරෙනවා, leak වෙන එක අඩු කරනවා වෙනුවට ඉක්මනට වතුර පුරවලා ටැංකියෙ වතුර හිඳෙන් නැතුව තියාගන්න තමයි රනිල්ට පුලුවන්. සමහරවිට එහෙම කාලයක් තියෙද්දි දියසෙවෙල් බැඳිලා leak ඉබේ අඩුවෙන්න පුලුවන්. එහෙම නැතුව කෑම වතුර දාන අය එන එක අඩු වුණොත් ආයේ අඩියටම වතුර හිඳිලා හිටිය තැනටම වැටෙන්නත් පුලුවන්

    TL;DR
    රනිල් හොඳට රට කරන්නෙ නෑ, ඇදගෙන යනවා. බලේ තියාගන්න chess game එකක්. රනිල්ට තව අවු 5ට බලේ දෙන එක හොඳද නැද්ද තීරණය වෙන්නෙ රනිල්ට මුවා වෙලා බලේ ගන්න ඉන්න එවුන් මත. සජබෙ ඉන්න සාපෙක්ෂව හොඳ එවුන් ටිකක් එකතුවුණොත් පොඩි හොඳක් වෙන්න පුලුවන්
    සජිත් මෝඩ පණ්ඩිතයෙක්, ජනාධිපති වෙලා බලතල බෙදන විදිය අනුව කැඳ හැලියක් වෙන්නත් පුලුවන්, නැත්නම් මේ යන විදියට ඇදගෙන යන්නත් පුලුවන්.
    අනුර ගැන best case scenario එක විදියට හොරකම වංචාව නැති ජනාධිපති කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි අනුර දිනනවා නම් දිනන්නෙ 2019 ගෝඨා system change කරයි කියලා රැවටුණ ගොන් බයියොන්ගෙනුයි මාලිමාව hijack කරපු කපටි බයියොන්ගෙ ඡන්ද වලිනුයි. අනුරට බලේ ඉන්න ඕනි නම් thug ජෙප්පොන්ටයි මාලිමව hijack කරපු බයියොන්ටයි රටේ බලේ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ගෝඨාට වඩා ඉක්මනට අකුලගෙන යන්න වෙනවා. worst case scenario එක නම් මාලු ටැංකිය පොලවේ ගැහුවා වගේ තමයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෙදර කන්න සල්ලි නෑ කියලා ගෙදර තිතියෙන දේවල් විකුනලා කාලා හරියන්නෙ නෑ නේ. සල්ලි හොයන්න ඕනේ නිශ්පාදනයක් කරලා එහෙම බැලුවා ම රනිල් හරියන්නෙ නෑ

    DP education 🧑‍💻
    දම්මිකට විතරයි ඩොලර් ගේන්න පුළුවන් 😎
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    පහුගිය ඡන්ද ඔක්කොම දින්නෙ පවතින ආණ්ඩුව ගැන මිනිස්සුන්ට වෛරයක් හදල මිසක්, රට හදන වැඩ පිළිවෙලකට නෙවෙයි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුර කුමාරලගෙ කතා හොඳයි ඉස්කොලෙ යන පොඩි එකෙක්ට රචනා ලියන්න

    රට වටේම මුහුද, අපිට මොනවද නැත්තෙ වගේ ජනප්‍රිය කතා. නිෂ්පාදන ආර්ථිකයක් හදන්න පුළුවන්ද දැන් ලංකාවෙ :D

    රට වටේම මුහුද තියෙද්දී රටින් සැමන් ගේන එකටයි මාළු ගේන එකටයි කියපු කතාවේ කෑල්ලක් අල්ලන් කතාව විකුර්ති කළා. මරු ඩයල් පොනිලව බලේට ගේන්න ඉන්නේ :-D
     
    • Like
    Reactions: haunte and gamerlk

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Saint Jeppo acts like they are never involved with the current pathetic state that our country is in. Remember those saints, Jeppo, who were actively involved in two massive rebellions and did so even before the LTTE? And Jeppo contributed to elect two presidents who became the worst leaders ever elected. And they ruined some successful businesses; they are the main contributors to the currently bloated state sector, but Jeppo still acts like they are so innocent that they have nothing to do with this

    Go Away GIF by SWR3
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Saint Jeppo acts like they are never involved with the current pathetic state that our country is in. Remember those saints, Jeppo, who were actively involved in two massive rebellions and did so even before the LTTE? And Jeppo contributed to elect two presidents who became the worst leaders ever elected. And they ruined some successful businesses; they are the main contributors to the currently bloated state sector, but Jeppo still acts like they are so innocent that they have nothing to do with this

    Go Away GIF by SWR3
    Everyone is no saint, but jeppo are the least accused party in LK right now, so they take advantage of that. Blaming jeppo for that is of no use. Instead, point the finger to those who took the stupid decisions and let the country down for letting jeppo to dominate the scene :rofl:
     
    • Like
    • Haha
    Reactions: Sen-lu and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Everyone is no saint, but jeppo are the least accused party in LK right now, so they take advantage of that. Blaming jeppo for that is of no use. Instead, point the finger to those who took the stupid decisions and let the country down for letting jeppo to dominate the scene :rofl:
    The stupidest decision that we can make is electing Jeppo to power. Please study world history; there is an island nation that is very similar to us; they experimented with the same idea years ago. Young radicals oust corrupted western-loyal governments and elect their young leader as president. Do you know what happened to them? They became a police state, and the entire country became an open prison. Their leader reigned until his death, and his party named the former leader's brother as the president.

    Fuck Yea GIF by TheFactory.video
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Saint Jeppo acts like they are never involved with the current pathetic state that our country is in. Remember those saints, Jeppo, who were actively involved in two massive rebellions and did so even before the LTTE? And Jeppo contributed to elect two presidents who became the worst leaders ever elected. And they ruined some successful businesses; they are the main contributors to the currently bloated state sector, but Jeppo still acts like they are so innocent that they have nothing to do with this

    Go Away GIF by SWR3

    "Let me defend the current executive president's failures and contributions to the economy's downfall by pointing out what dead Jeppos did back in 1987."

    Think Season 2 GIF by NBC