මම හිතින් ආදරේ කරපු කෙල්ල බැඳලා දැන් අම්ම&#353

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
ආ ඇත්තද බන්? ඒකනේ කියන්නේ.. ගැණු නම් හරිම ජාතියක් බන්...

උඹ මාර ඩයල් එකක්නෙ බන්! අහන්න බයේ ඉඳලා දැන් කෙල්ලට බනිනවද?
 
|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
mama ekane kiyanne Api Ponnayo... Sinhalayo Ponnayo :yes: :yes:

Thambiyek dihawath balala Hadiyan... Ubata Baninawa Nemei machan.. Math ehemai.. Sinhala Okkoma Un ponnayo...
:yes: :yes: monawa karannada machan.. Sinhala Mulu Jathiyama ponnayo. :yes::yes:

Uba wenna athi Ponn*ya! Ubata konda pana nathi unata apita ehema awulak naha
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    e
    386913_323410347751239_417739669_n.jpg
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Ubath mama wagema thama.. api hamotama ohoma ewa thiyenawa ban.. Oka amathaka karala hitapan.... Matath kalayak ohoma thibba.. kalayage awamen hama dema hariyanwa. Ubata hoda kellek set wei..good luck
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මේක ඉතින් පොඩි පාපොච්චාරනයක් එල කිරි එකේ දුකටත් සැපටත් ඉන්න මගේ යාලුවන්ට​.
    මේ කෙල්ලව මම මුලින්ම දැක්කේ මම "ඒ ලෙවල්" කරන කාලෙ. එයයි මමයි එක ටියුශන් ක්ලාස් එකේ.
    බිශොප්ස් එකට ගිය මේ කෙල්ල හරිම පොශ්... ඒත් හරිම ලස්සනයි, අහින්සක පාට වුනාට එයා ටිකක් වසයි. සමහර දවස් වල අපේ කොල්ලෝ සෙට් එක මේකිව විහිලුවට බයිට් කලාම​, "ටූ මච් නෝ" කියලා ඒකිගෙ යාලුවන්ට කියනවා මට තාම මතකයි. හැබයි ඉතින් මම එයාට මොකුත් කිව්වේ නැහැ. ඉතින් මගෙත් එක්ක කිසිම තරහකුත් නැහැ. හැබැයි කිසිම කතාවකුත් නැහැ.

    දවසක් එයාවයි මාවයි ටියුශන් එකේ ඔෆ්ස් එකේදී මූනට මූන මුන ගැහුනා. ඒත් ඉතින් මම ගල් ඉබ්බෙක් වගේ (ගොන් හරක් රජෙක් ඒ කාලෙ මම​), මොකුත්ම කිව්වේ නැහැ.

    හැබයි ඉතින් යටි හිතින් එයා මගේ මුලු ජීවිතයම බිලිගෙන හිටියේ. මට රේඩියෝ එකේ යන ආදර සින්දු වල ලස්සන දැනුනේ එයා ගැන හිතනකොට​.
    ඒත් ඉතින් මගේ 'පොන්ස්' ගති නිසා (ඒ දවස් වල​), එයාව මගෙන් ඇත්වෙලා නැතිවම ගියා.

    ගිය අවුරුද්දේ මම දැක්කා එයා විවහ වෙනවා කියල ෆේස් බුක් එකේ දාලා තියෙන්වා. (මම දැක්කේ එයා මගේ තවත් යාලුවෙක්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉඳලා). එදා මට ඇත්තටම ඇඩුනා... මගේ වෙන්න හිටිය ඒ කෙල්ලව කවුද තඩියෙක් බැදගෙන​.

    මේ අවුරුද්දේ මැද මම ආයේ දැක්කා ෆේස්බුක් එකේ, එයාට දැන් බබෙකුත් ඉන්නවලු කියලා..
    මම තවමත් තනිකඩයෙක්... මම එයාට බනින් නැහැ... එයා මම මෙහෙම හිතනව කියලවත් දන්නැතුව ඇති. පව්.
    මගේ කොන්ද පණ නැතිකම තමයි මගේ තනිකඩ පාලු ජීවිතයට හේතුව​.

    මට කෙල්ලෝ සෙට් වෙන්න වගේ ඇවිත් නැති වෙන්වා බන්... තවත් කෙල්ලෝ මට කැමතිවෙලා හිනාවුනත්, මට උන් ලගට ගිහින් "මම ඔයාට කැමතියි" කියන්නවත් බයයි. ඉතින්?

    මොකද උඹලා හිතන්නේ?

    math oya wage thamay .bayawenna epa hemadema wenne hodata kiyala hitapan.kadahari apitath hariyai.anit eka lankawe 1 kollekuta kello 5 denek innawalu(epadenawalu) kello da bn nette? eka maluwek ae inne muhude?anit eka dnt let girl to fall u in heart.ubata jaya.matath oyata wada ehenam balapanna epe ''Man course yana kale yaluwela hitapu kella den bedala babekut innawa.dawasak town ekedi eya babath ekka mawa dekala mata bye kiyanawa.ewele ehenam mn kohoma adanna ooneda????????????think man live with future.not in past.gd luck
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    reputation_neg.gif
    මම හිතින් ආදරේ කරපු... 08-17-2012 11:15 PM bad words
    ස්තුතියි මචාන්... පුලුවන්නමි මම ලියපුදෙ කියවපු නිසා මට ඔනි දෙ සිදුවුනා..:yes::yes: පුලුවන්නමි පොන්නයෙක් නොවි මිනිහෙක් වෙන්න බලන්න.. සිංහල = පොන්නයන්ට.. ඇරලා යනකන් ඉන්න එපා අරින්න බලන්න..

    ඔබ - රෙප් දිපු නිසා මගේ හදවතට රිදි, දවස් තුනක් ආහර හිගයක් මට ඇතිවි.. අත්පය වැඩ කරන්නේ නැතිව දවස් 3ක් ඇද මත් සිටිමට සිදුවුණි එය ගැන ඔබට සතුටු විය හැක..:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: vmsgamer

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Uba attama kiyala thiyenava machan.dan oka ganan ganna epa..hitha hitha innath epa.matath ohoma deyak una..full apset hitiye a kale..hithapuwath nati tharam lassana hoda kellek passe jeevitheta lan una..ethakotanam hithuna arama una ekath hodai kiyala...giya awrudde api Banda...
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    වැඩිය ගද නැති මෙව්ව ටිකකින් සොට් දෙකක් දාගෙන ගට ගනින්.. :D කෙල්ල ඉස්සරහට ගියාම වචන එයි රෝමියො ගෙ තාත්ත වගේ :rofl:
    ඔච්චරම බය නම් කොරන්න තියෙන්නෙ ඒක තමා..:oo:
    නැත්තම් ඉතිං මෙව්ව ඒක කපාගෙන කවද හරි ලිදේ පනින්න තමා වෙන්නෙ :rolleyes:

    පට්ට :P :rofl: :rofl: :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක ඉතින් පොඩි පාපොච්චාරනයක් එල කිරි එකේ දුකටත් සැපටත් ඉන්න මගේ යාලුවන්ට​.
    මේ කෙල්ලව මම මුලින්ම දැක්කේ මම "ඒ ලෙවල්" කරන කාලෙ. එයයි මමයි එක ටියුශන් ක්ලාස් එකේ.
    බිශොප්ස් එකට ගිය මේ කෙල්ල හරිම පොශ්... ඒත් හරිම ලස්සනයි, අහින්සක පාට වුනාට එයා ටිකක් වසයි. සමහර දවස් වල අපේ කොල්ලෝ සෙට් එක මේකිව විහිලුවට බයිට් කලාම​, "ටූ මච් නෝ" කියලා ඒකිගෙ යාලුවන්ට කියනවා මට තාම මතකයි. හැබයි ඉතින් මම එයාට මොකුත් කිව්වේ නැහැ. ඉතින් මගෙත් එක්ක කිසිම තරහකුත් නැහැ. හැබැයි කිසිම කතාවකුත් නැහැ.

    දවසක් එයාවයි මාවයි ටියුශන් එකේ ඔෆ්ස් එකේදී මූනට මූන මුන ගැහුනා. ඒත් ඉතින් මම ගල් ඉබ්බෙක් වගේ (ගොන් හරක් රජෙක් ඒ කාලෙ මම​), මොකුත්ම කිව්වේ නැහැ.

    හැබයි ඉතින් යටි හිතින් එයා මගේ මුලු ජීවිතයම බිලිගෙන හිටියේ. මට රේඩියෝ එකේ යන ආදර සින්දු වල ලස්සන දැනුනේ එයා ගැන හිතනකොට​.
    ඒත් ඉතින් මගේ 'පොන්ස්' ගති නිසා (ඒ දවස් වල​), එයාව මගෙන් ඇත්වෙලා නැතිවම ගියා.

    ගිය අවුරුද්දේ මම දැක්කා එයා විවහ වෙනවා කියල ෆේස් බුක් එකේ දාලා තියෙන්වා. (මම දැක්කේ එයා මගේ තවත් යාලුවෙක්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉඳලා). එදා මට ඇත්තටම ඇඩුනා... මගේ වෙන්න හිටිය ඒ කෙල්ලව කවුද තඩියෙක් බැදගෙන​.

    මේ අවුරුද්දේ මැද මම ආයේ දැක්කා ෆේස්බුක් එකේ, එයාට දැන් බබෙකුත් ඉන්නවලු කියලා..
    මම තවමත් තනිකඩයෙක්... මම එයාට බනින් නැහැ... එයා මම මෙහෙම හිතනව කියලවත් දන්නැතුව ඇති. පව්.
    මගේ කොන්ද පණ නැතිකම තමයි මගේ තනිකඩ පාලු ජීවිතයට හේතුව​.

    මට කෙල්ලෝ සෙට් වෙන්න වගේ ඇවිත් නැති වෙන්වා බන්... තවත් කෙල්ලෝ මට කැමතිවෙලා හිනාවුනත්, මට උන් ලගට ගිහින් "මම ඔයාට කැමතියි" කියන්නවත් බයයි. ඉතින්?

    මොකද උඹලා හිතන්නේ?

    :dull:

    umba berila ban...sathtu weyan.:yes:

    :lol:
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ආ ඇත්තද බන්? ඒකනේ කියන්නේ.. ගැණු නම් හරිම ජාතියක් බන්...
    ගෑනු ලමයින්ට දිවැස් නැහැ ඔයාගේ හිත කියවන්න. ඔයා අහන්න බයේ හැංගිලා මෙතන බැනලා වැඩක් නැහැ එයාට
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔබ - රෙප් දිපු නිසා මගේ හදවතට රිදි, දවස් තුනක් ආහර හිගයක් මට ඇතිවි.. අත්පය වැඩ කරන්නේ නැතිව දවස් 3ක් ඇද මත් සිටිමට සිදුවුණි එය ගැන ඔබට සතුටු විය හැක..:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nipunapro

    Member
    Aug 25, 2014
    49
    1
    0
    උබ වගේ තමා අපිත්, මොනා කරන්නඩ බන්. ලෑබිම් නොලෑබිම් අපි කාටත් උරුමඉ