මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,934
    6,596
    113
    ගග අද්දර
    Ai wesiye hina giye :sorry:
    Uba mage athmayatama hina wuna wage :dull:
    Ubata paw sidda weyi onna api danne na :oo:
    හාහා මන් ඇත්තටම උබේ කතව දන් නැහැනෙ බන් ඒකයි.:baffled::baffled:

    ඕකා බොක්කෙන් ලව් කරලා ඇනගෙන ඉන්නෙ..:rofl:
    මට ඔහොම උන් බර ගාණක් සෙට් උනා බං කිරියෙ..:dull:
    මගේ පීඇම් එකට රිප්ලයි කරහං..:angry:

    දත් කිඹුල් අයියගේ පොයම් එකක් කියාවන්න ට්‍රයි කළා බන් එවලේ. ඔලුවට තේරුම එන්නෙම නෑ ඒකෙ.
    මගෙත් තියනව කතාවක්, එත් නොකියන්නේ කිරියේ ගම්පහ උන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් වැඩි නිසා. ඒකත් අමුතු කතාවක්.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,596
    113
    ගග අද්දර
    Mage katha kawuruth danne na ban.ohoma barapathala ekak wela na mata.mama ithin joke ekata ehema kiwwe :D

    මටත් වෙලා නෑ බන්. පණ්ඩිතය වගේ මෙතන ටෝක් දුන්නට ඔය දේ මට උනා නම් මාත් මොනව කරයිද දන් නෑ. ජෝක් කියල දන්නවා බන්.. :rofl::rofl::rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මටත් වෙලා නෑ බන්. පණ්ඩිතය වගේ මෙතන ටෝක් දුන්නට ඔය දේ මට උනා නම් මාත් මොනව කරයිද දන් නෑ. ජෝක් කියල දන්නවා බන්.. :rofl::rofl::rofl:
    :P:rofl::rofl:
     

    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අපරාදේ ඒකි උඹ වගේ පොන්න පැටියෙක්ට ආදරේ කලේ..
    කොන්ද පණ තියෙන එකෙක්ට ආදරේ කලා නම් අදත් සතුටෙන් ඉන්නවා.
    තෝ ඒකිව රවට්ටලා ආතල් අරන් වෙන එකෙක් එක්ක යාලු වෙලා. ඔන්න බලපන් උඹට කොයි වෙලේ හරි රිටන් එක ලැබෙනවා.
    එක්කෝ තොගේ ගෑනිත් වේසකමේ යාවි.. නැත්තම් පාරකදි හරි වාහනේකට අහු වෙලා බඩ වැල් කටින් ඒවි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සල්ලි වලටම යන්න කියපං පිස්සු වේසිට
    ගොං හුත්තියො :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Baduwak nennam hamba wela thiyenne :dull::rofl::sorry:
    :eek:

    දත් කිඹුල් අයියගේ පොයම් එකක් කියාවන්න ට්‍රයි කළා බන් එවලේ. ඔලුවට තේරුම එන්නෙම නෑ ඒකෙ.
    මගෙත් තියනව කතාවක්, එත් නොකියන්නේ කිරියේ ගම්පහ උන් සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් වැඩි නිසා. ඒකත් අමුතු කතාවක්.
    බුවා ලියන එව්වා කොහොමත් තේරුම් ගන්න බෑ බං.. දවසක් කිඹුලාට මං ඕක කිව්වාම කිව්වා උඹ නිසදැස් තේරුම් ගන්න උත්සාහ නොකර විඳින්න උත්සාහ කරපං කියලා..:sorry:

    Mage katha kawuruth danne na ban.ohoma barapathala ekak wela na mata.mama ithin joke ekata ehema kiwwe :D
    මං දන්නො.. අර කෙල්ලගෙ අක්කට කොටන්න ගිහින් මාට්ටු වෙච්ච සීන් එකනේ..:D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mage katha kawuruth danne na ban.ohoma barapathala ekak wela na mata.mama ithin joke ekata ehema kiwwe :D

    සුමනේරිස් අයියගේ ලොකු මල්ලි ජිනදාස ගේ පුතා බැඳපු චන්ද්‍රලතා අක්ක ගේ මස්සිනාද කවුද එක්කෙනාගේ මිනිපිරි රන්මැණික ගැන කතාව නේද ඔය කියන්න හදන්නේ ? :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අම්මටසිරි.. මාරම කේස් එකක් නේහ් බං.. ඕක තමා බං හරි හැටි ජීවිතේ අවබෝධයක් නැති කාලෙ පෙම් සබඳතා පටන්ගත්තාම වෙන්නෙ.. දැන් බලපං ඒකි උඹලගෙ ගෙදර ආවා ඇඳුම් බෑග් එකත් අරන් උඹ ගාවින් ඉන්න ඕනි කියලා.. ඒකිට හරි තේරුමක් නෑ මෙහෙම ඇඳුම් බෑග් එකත් අරන් ගෙදරින් ගියාම මොකකින් මොකක් වෙයිද කියලා.. එහෙම හිතුවා නම් ඒකි කීයටවත් ඔය ගමන එන්නෙ නෑ.. ඔය කාලෙදි දුරදිග හිතන්න ශක්තියක් නෑ බං.. විශේෂයෙන් කෙල්ලන්ට.. උන්ට අවුරුදු තිහ තිස්පහ වෙනකොට තමා ජීවිතේ හරි අවබෝධයක් ලැබෙන්නෙ..
    :yes::yes: කෙල්ල මුව ව්ශ්වාස කරා වැඩි එකයි කෙල්ල වරද්ද ගත්ත තැන .. කෙල්ලගෙම කරුමෙට තමා මුවගේ එකෙක්ට සෙට් උනේ ...
    නැත්තම් අද හොද එකක් බැදලා හොදින් පවුල් ජිවිතයක් ගෙනියනවා ... ලේ වලින් ලියුමක් ලියලා පැනඩොල් බොන්න තරම් කෙල්ල මුට ආදරේ කරලා මු එකෙන් 1% වත් කරලා නැහ් ...
    සිරාලව් කරානම් මු වෙන එකක් පස්සේ යනවද බ0 .. බලාපොරොත්තු දිලා පැනලා ගිහිල්ලා මුට රට ඉන්නකොට තෙරුනේ නැද්ද තමන් වෙනුවෙන් කෙල්ලෙක් බලාගෙනහ් ඉන්නවා කියලා .. මු අමුම කැරි වැඩේ කරලා තියෙන්නේ ... ලබ්බේ සිරාලව්
    කෙල්ල බඩුවක් උන එකට මු වගකියන්නහ් ඔනි... තමන්ගේ ජිවිතයටත් වඩා ආදරය කරලා මෙවගේ කැරි වැඩක් උනාම මොනාද නොකරන්න්නෙහ් කොල්ලෙක් නම් බිලා මැරෙයි නැත්තම් දිවිනසාගනි
    මුට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහ් බදින්නද ? අඩුම තරම්ගේ ගිහිල්ලා කතා කරන්න බලලා තෙරුම් කරලා දෙන්න බලලා මාසිකව ගානක් යවපන් එකිට ජිවත් වෙන්න .... ජිවිතේ තියෙන තුරාවට එ කෙල්ලට පවුල් ජිවිතයක් ගත කරන්නහ් වෙන්නෙහ් නැහ්
    කෙල්ලොන්ගේ ජිවිත එක්ක සෙල්ලම් නොකර ඉන්න කියන්නේ ඔකට තමාහ්... එ කෙල්ල තමන්ගේ ජිවිතයම විනාස කරගත්තා පොන්නහුත්තරයෙක් හින්දා ...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සල්ලි වලටම යන්න කියපං පිස්සු වේසිට
    ගොං හුත්තියො :dull:
    ආලය අන්දයි පුතා :P
    උබටත් අවුරුදු ගානක් ලව් කරලා හොද දාර බුට් එකක් වැදුන දවසට තමාහ් ඔව්වා තෙරෙන්නෙහ් ... :yes:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    kathawe mula tika kiyawaddi aththa kiyala hithuna anthimata weddi ara aththa boru una .
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Tharaha ganna epa machan mehema kiwwata. Okkotama hethuwa igena ganna kale igena ganne nathuwa magul natanna yana eka.
    Oya kaleta hageem daneem danena eka sadaranayi. Eth ochchara deyak karaganna tharam maha loku dewal karanna mole narak wela thiyenna one.

    Me kathawa aththak nam, balapan widawanne kauda kiyala?
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,201
    658
    113
    වලස්ගුහාව.
    ගිහින් එයාව හමුවෙන්න... කතාබහ කරන්න.. උබ එයාට තවමත් ආදරේ නිසයි දුක දැනෙන්නේ.
    එනිසා ගිහින් කතාකරන්න... එයා තාමත් ඔයා ගැන හිතනවද බලන්න...
    එහෙම හිතනවානම්...

    උඹ කමතිද එයාව කසාද බඳින්න??

    එය දැන් මොන තත්වේ හිටියත් උඹට එයාව හරි මර්ගෙට ගන්න පුළුවන්....
    මේක තමයි කරන්න වෙන්නේ...
    නැත්නම් උඹ මැරෙන මොහොතටත් මතක් වෙන්නේ මේ කතන්දරේ තමයි...

    ඊට වැඩිය හොඳයි දෙන්නම ජීවත්වෙන ටිකේ එකට සතුටෙන් ජිවත් වෙන එක....
    සැනසිල්ලේ ඇස දෙක පියාගන්න පුළුවන් වෙයි ඔයාට..
    තව ටිකක් කල්පනා කරලා බලහන්..
    .
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    උබ මහ පොන්නයෙක්නෙ හුත්තො., යකෝ ලවි කරනවනම් ගෙවල් වලින් එපා කියනකොට ලව් කරන්නයි,ආයිත් යලු වෙන්න කියනකොට යලු වෙන්නයි ලව් කරන්න එපා යකො, අනික ආදරෙ කරනවනම් එක ගෑනියෙකුට හරියට ආදරේ කරපන්. කසාද බදින නොබදින උබේ වැඩක්, කොහෙන්හරි ඒ කෙල්ලව හොයාගෙන කරන වැරදි වැඩේ නවත්තන්න කියපන්. බොක්කෙන් ලවු කරපු කෙල්ලෙකුට එහෙම දුකක් දීල උබට ඔය ඉන්න ගෑනිත් එක්කවත් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ.
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    උබ මහ කැරි වැඩක් කරල තියෙන්නෙ. උබට ඒක මෙ ආත්මෙදිම පල දෙනව
     

    Jalthara Malli

    Well-known member
  • රට ගිහින් උඹ පොෂ් වෙලා ගමේ උණට පන ඇරල ආදරය කරපු කෙල්ලව උඹ රැවැට්ටුව අවන්කව ආදරය කරන කෙල්ලෙක් ලබන්න උඹ පින් කරල තියෙන්න ඕන උඹ බලු වැඩක් කරේ පවු කෙල්ල ඒකි දැන් ඉන්න තත්වෙට සම්පූරැන්යෙන්ම උඹ තමයි වග කියන්න ඕන
     
    Status
    Not open for further replies.