මට පාරෙ තිබිලා පර්ස් එකක් හම්බුනා.. ඒකේ බිස්නස් කාඩ් වගයකුයි.. බැංකු කාඩ් වගේකුයි සල්ලි වලින් රුපියල් හැටපන්දාහක් විතරයි තිබ්බා..අයිඩි එකක් ලයිසන් එකක්වත් අයිතිකාරයගේ කිසිම විස්තරයක්වත් තිබ්බේ නෑ..පස්සේ ඒකේ තිබ්බ කොල කෑල්ලක නංගි කියලා නම්බර් එකක් තිබ්බා.. මම ඒකට කෝල් කරාම ඒ පර්ස් එකේ අයිතිකාරයගේ බදින්න ඉන්න නංගි තමා කතා කරේ.. ඒ කෙනාගේ මාස දෙකක පඩිය එහමම එකතු කරලා දෙන්නගේ වෙඩින් එකේ හොටෙල් එකට දෙන්න තිබ්බ ඇඩ්වාන්ස් එකකුයි... ගෙදර කුලි සල්ලියි.. මේ මාසෙටම ගෙදරට කන්න ගේන්න තිබ්බ සල්ලිලු.. මේ දේ ඒ ලාබාල කටහඩක් තිබ්බ කෙල්ල අඩ අඩ කියද්දි මගේ ඇස් වලටත් කදුලු ආවා
සල්ලි කියන දේ මිනිස්සුන්ට කොච්චර වැදගත්ද?? සල්ලි නැති උනාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියන දේ මටම තේරුම් ගියා
ඒ නිසාම මම කිව්වා පර්ස් එකනම් තිබ්බා.. හැබයි සල්ලි කීයක්වත් තිබ්බේ නෑ.. ඇඩ්‍රස් එක දුන්නොත් පර්ස් එකයි.. අර තිබ්බ කාඩ් ටිකයි එවන්නම් මගේ වියදමින්ම කියලා
තිබ්බ හැටපන්දාහෙන් විසිදාහක යාලුවෝ එක්ක බීලා
ඉතුරු ටික ඔක්කොම පොතේ දැම්මා