මම හොද වැඩක් කලා අද මට හරිම සතුටුයි.

Mama Gadda

Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    මට පාරෙ තිබිලා පර්ස් එකක් හම්බුනා.. ඒකේ බිස්නස් කාඩ් වගයකුයි.. බැංකු කාඩ් වගේකුයි සල්ලි වලින් රුපියල් හැටපන්දාහක් විතරයි තිබ්බා..අයිඩි එකක් ලයිසන් එකක්වත් අයිතිකාරයගේ කිසිම විස්තරයක්වත් තිබ්බේ නෑ..පස්සේ ඒකේ තිබ්බ කොල කෑල්ලක නංගි කියලා නම්බර් එකක් තිබ්බා.. මම ඒකට කෝල් කරාම ඒ පර්ස් එකේ අයිතිකාරයගේ බදින්න ඉන්න නංගි තමා කතා කරේ.. ඒ කෙනාගේ මාස දෙකක පඩිය එහමම එකතු කරලා දෙන්නගේ වෙඩින් එකේ හොටෙල් එකට දෙන්න තිබ්බ ඇඩ්වාන්ස් එකකුයි... ගෙදර කුලි සල්ලියි.. මේ මාසෙටම ගෙදරට කන්න ගේන්න තිබ්බ සල්ලිලු.. මේ දේ ඒ ලාබාල කටහඩක් තිබ්බ කෙල්ල අඩ අඩ කියද්දි මගේ ඇස් වලටත් කදුලු ආවා
    සල්ලි කියන දේ මිනිස්සුන්ට කොච්චර වැදගත්ද?? සල්ලි නැති උනාම මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියන දේ මටම තේරුම් ගියා
    ඒ නිසාම මම කිව්වා පර්ස් එකනම් තිබ්බා.. හැබයි සල්ලි කීයක්වත් තිබ්බේ නෑ.. ඇඩ්‍රස් එක දුන්නොත් පර්ස් එකයි.. අර තිබ්බ කාඩ් ටිකයි එවන්නම් මගේ වියදමින්ම කියලා
    තිබ්බ හැටපන්දාහෙන් විසිදාහක යාලුවෝ එක්ක බීලා
    ඉතුරු ටික ඔක්කොම පොතේ දැම්මා

    527104734_1466729227695914_114380488579672317_n.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    උඹ මහ නින්දාවක් මේ ෆෝරම් එකට, හරි එළකිරියෙක් නම් නංගිව ගෙන්නගෙන රවට්ටලා හුකනවා. දැන් සංස්කෘතිය බල්ලට ගිහින්
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    310
    424
    63
    උඹ මහ නින්දාවක් මේ ෆෝරම් එකට, හරි එළකිරියෙක් නම් නංගිව ගෙන්නගෙන රවට්ටලා හුකනවා. දැන් සංස්කෘතිය බල්ලට ගිහින්
    මම ඒවගේ කැරියෙක් නෙමේ
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    සල්ලි 70 000ක් තිබ්බා. හැබැයි ID එකක් Driving License එකක් නැහැ. අනේ පවු වයස 13 පොඩි එකෙක් වෙන්නැති. Hotel එකට Advance කරන්න ID ඉල්ලුවම ඌ දෙන්නෙ පුකද? අනික නංගි කියලා කොළ කෑලි වල ලියලා පර්ස් එකේ දාගෙන ඉන්න මේක එක්දාස් නවසිය ගණන් වලද? පොල් කඩන එකාටත් ෆෝන් එකක් තියෙනවා දැන්. අනික ඇයි උඹ ෆොටෝ එක ෆෝන් එකෙනුත් නෙවේ ගහලා තියෙන්නෙ. කොහෙන් හරි මාට්ටු නොවෙන්න ක්‍රොප් කරලා.

    උඹල දාන මේ ත්‍රෙඩ් එක්කෝ පොඩ්ඩක් විස්වාස කරන්න පුළුවන් විදිහට දාපං. අම්බ ගොබ්බ විදිහට නොදා!
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    උඹ මහ නින්දාවක් මේ ෆෝරම් එකට, හරි එළකිරියෙක් නම් නංගිව ගෙන්නගෙන රවට්ටලා හුකනවා. දැන් සංස්කෘතිය බල්ලට ගිහින්
    brain-big-brain.gif
     
    Last edited:
    • Haha
    Reactions: Don GasCan