මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    වෙල් විදානෙ දැගලුවෙ ඔය ටික අහගන්ඩ තමා හැබැයි ඔය කලවැද්ද ලැජ්ජවක් තියෙන මිනිහෙක් නෙමේ,
    wesi uba wge balu puken ipadunu minihek newe fonseka:lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    රනිල්ට කොරන්න පුලුවන් ඉටි ගෙඩියක් නෑ බන්. මුන්ව නටවන්නෙ එම්බසි දෙක තුනකින්. දන්නො දනිති ඒ මොනාද කියලා. රනියාත් නිකන් පඹයෙක් විතරයි. කොළඹ හතේ නෝනා මහත්තුරැන්ට පින්සිද්ද වෙන්න රනියා යූඇන්පියේ නායකයා වෙලා ඉන්නෙ....
    :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බයෝ ටික එක්කහු වෙලා පාලු ගෙයි වලන් බිඳිනවා.

    ටොයියෝ කියාගන්න දෙයක් නැතුව හැංගිලානෙ :lol: චන්දෙ කාලෙ කියෝපුවාගෙ හැටියට රෙදිත් නැතිවෙලා ඉන්නෙ දැන් :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    B U M P


    reputation_neg.gif
    මම 5000%ක් එකඟයි -... 03-26-2016 11:18 PM මහින්ද මලා පොන්නි - කුවෙට්


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Dennied

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    විදානෙ ඉල්ලං කාල නේද..
    මහ මෝඩ මිනිහෙක්..
    වීරයෙක් වගේ සැප අරන් ඉන්න තිබුන මිනිහෙක් පොනිල් කාලකන්නියගෙ ගුලිය කාල ඔලුව ඉදිමවගෙන රටත් පාවල දීල හත් පොලේ ගාගෙන බලු උනා..
    අන්තිමට රැස්වීමකට මිනිස්සු විස්සක් හොයාගන්න බැරි තරමට බලු උනා..
    තාමත් ලැජ්ජ නැහැ..
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බයෝ ටික එක්කහු වෙලා පාලු ගෙයි වලන් බිඳිනවා.

    ආ ඇන්ටිගෙ බිබික්කම...

    ඇරගමු තව ඇරගමු
    ඇරගමු තව ඇරගමු
    ඇරගමු තව ඇරගමු
    :rofl::rofl:
     
    • Like
    Reactions: toi

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උන් දෙන්නා ෆොන්සේකාගේ පුද්ගලික ප්රස්න වලටත් වගකියන්න ඕනිද?

    ltte eken awilla hamudapathita gahana eka fonsekage pudgalika prashnayak da?
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    fonsekage car eke ewele hitpu driver mge class mate kenekge thaththa..e manussaya nathi una.... :(