මම CCTV බිස්නස් එකක් කරන්නේ......

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    hodai kiyannama bah.. mkada August wage month gaththahama oyage Net profit Margins 44.9% with 78,380 turnover ekakata. habei oya wadima sale eka tiyana month eke loku drops tiyenne 19.9% wage drop wenawa (oya consitent giya unanm NP 82+ wenawa).. samahara wita parts (Cameras wage) issue wennathi prices wadi weem wage mkada oya expenses kiyana eka consistent yanne hugakma.. so mn hithanne eka wenna puluwn reason eka.

    But hugak hodai try karanna quality reliable parts aduwata ganna negotiate karaganna long term ganna ethakota loku variances yanna wenne nah good luck

    PS Inventory eka ignored neda?
     
    Nov 21, 2014
    83
    4
    0

    Thanks machan pahadili kirimata....

    antimata ahapu eka terune naa...
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඔයගේ net profit එක එක සමානයි නේද? ලොකු වැඩක් ආවත් පොඩි වැඩක් ආවත් අන්තිමේදී එක වගේ මාසික ආදායමක් මට නම් පේන්නේ. ඔයාගේ ෆීල්ඩ් එකේ මට දැනුමක් නැහැ ඒත් net profit එක වැඩි කරගන්න ට්‍රයි එකක් දෙන්න. ඔහේ කරගෙන යන්න එපා. ඕක ලිව්වට මදි මචං. ටාගට් එකක් හදාගන්න. ඒ කිව්වේ මම මේ මාසේ net profit එක ලක්ෂයක් කරගන්නවා කියලා වගේ. ඒකට මහන්සි වෙන්න. ඊලඟට ඒ ටාගට් එක කවර් උනා නම් ඊලඟට මාසේ ඊට වඩා වැඩි ටාගට් එකක් ගන්න. ටාගට් එක ෆේල් නම් පසුතැවෙන්න එපා. බලන්න මොකක්ද එහෙම වෙන්න අඩුපාඩු උනේ කියලා. ඊලඟට ඉස්සරහා මාසේදී කොහොම හරි ඒ ටාගට් එක කවර් කරන්න. මම නම් කලේ එහෙමයි හැබැයි මම අවුරුද්දකට ටාගට් එකක් කල්පනා කරනවා. අපි හිතමු net profit එක ලක්ෂ 50ක් කියලා අවුරුද්දටම. ඒක මාස 12 කවර් කරන්න නම් මාසෙකදී කොච්චරක් හොයන්න ඕනද බලනවා. මගේ ෆීල්ඩ් එකේදී නම් මගේ පැයක වටිනාකම ඒ අනුව තීරණය කරලා කොහොම හරි දෛනික ගාණ කවර් කරන්න බලනවා. අද ටාගට් එකෙන් කොටසක් මදි උනා නම් හෙට ඒ කොටසත් එක්ක අල්ලලා ගාණ කවර් කරනවා. එහෙමයි මම කලේ. ඕකේ තව සෑහෙන විස්තරයක් තියෙනවා. මේ මම කරපු සරල විදිය. මේකේ ගොඩක් අත්දැකීම් තියෙන අය ඉන්නවා එයාලා තව කියයි විස්තර.

    මාකටින් තමා මචං වැදගත්ම දේ. හැබැයි under promise over deliver කරන්න. කස්ටමර් මෝඩයෙක් උනත් ඌ තමයි හරි:yes: ඌ එක්ක වාද කරලා අනාගන්න එපා. යෝජනා කරන්න ඒක තමයි ඔයාගේ ආදායම වැඩි කරගන්න ක්‍රමේ.

    සුභ පතනවා මචං. :love:
     
    • Like
    Reactions: Capital_M

    බොහොම ස්තූතියි මචන්.... ගොඩක් දේවල් ඉගෙනගත්තා උබගේ වචන ටිකෙන්....

    ඔව් මචන් ඉස්සරහට හොදට මාර්කටින් කරලා ටාර්ගට් වලට වැඩ කරන්න ඉන්නේ...
     
    • Like
    Reactions: GMC

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,964
    761
    113
    මෙහෙ තමා
    ehema kiyanna ba ithin.statics walinnam madi machan.mokada january ehema aduine godak.eka cover wenna loku profit ekakuth nane kalin average salary ekak 40000k kiyala gaththoth.karanna oni poddak market eka wadi karaganna eka thamai.mulin margin ekak hadaganin thamange living cost eka cover wenna.elagata living +investment or saving walata.a qwwe oya business ekatama invest karanna balagena.gedara salli awlak nathnam okema anith paththa karapan.business ekata invest karala idapan.marketing walata wage.hoda construstion company ekak ehema allaganna balapan.
     
    ow machan dan yanne living cost eka cover wenna witharai... Jan,Feb wala business aduilu tikak e nisa allagena innawa....

    Thanks machan....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    eth terune na ban... Thogaya nah neda kiyanne mokadda??

    danne na ban mama hariyata ekai...

    mehama gamu api onna oya mata CCTV denawa kiyanawa 100,000.. oya dan kadeta gihin badu gannawa 40,000 passe mama kiyanawa mata camera ekak epa kiyala e camera eka cost eka 5,000 (100,000 thama sale eka) dn oyage project ekata giya profit eka balanne

    Sale = 100,000.00
    Cost = 40,000.00
    Gross = 60,000.00

    or

    Sale = 100,000.00
    Cost = 40,000.00
    Inventory = -5,000.00 (ara epa kiyapu camera eka)
    Gross = 65,000.00

    oya vidihen kmada hdala tiyennne
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ow machan dan yanne living cost eka cover wenna witharai... Jan,Feb wala business aduilu tikak e nisa allagena innawa....

    Thanks machan....

    dont worry me months dekama ohoma thama.. wiyadam karanne nah.. anika economy ekath world hari nah penawane gold prices
     
    Nov 21, 2014
    83
    4
    0
    mehama gamu api onna oya mata CCTV denawa kiyanawa 100,000.. oya dan kadeta gihin badu gannawa 40,000 passe mama kiyanawa mata camera ekak epa kiyala e camera eka cost eka 5,000 (100,000 thama sale eka) dn oyage project ekata giya profit eka balanne

    Sale = 100,000.00
    Cost = 40,000.00
    Gross = 60,000.00

    or

    Sale = 100,000.00
    Cost = 40,000.00
    Inventory = -5,000.00 (ara epa kiyapu camera eka)
    Gross = 65,000.00

    oya vidihen kmada hdala tiyennne

    dan tamai machan terune....

    Ubata maara knowledge ekak tiyanawa wage me sambandawa...

    1st widiyata machan mama me dala tiyenne...
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    ඉන්කම් එක ස්ටේබල් නම් ඔර්ඩර් වැඩි කරගනින්. එහෙම බැරි නම් වියදම අඩු කර ගනින්.ඔය ගමන් වෙන වැඩවලටත් බැහැපන් sametime කරගන්න පුළුවන්කො ඒවා. කොටුවෙන් අඩුවට ඉලෙක්ට්‍රොනික් කෑලි ගෙනල්ල පොඩි කොමියුනිකෂන් වලට දාපන් මර්කටින්ග් යන ගමන්.

    අලුත් දේවල් දීපන් කස්ටමර්ට. වෙන උන් වගේ නොර්මල් cctv ගහල නිකං ඉන්නේ නැතුව.
    fb ad වගේ යුස් කරපන් මාර්කටින් වලට.

    ණය ගන්න එපා ගෙවන්න බැරි නම්
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන් උබ ඔය cctv marketing කරන අතර තුර fire extinguishers දාන්න බලන්න shop වලට ..
    උබට එක බෝතලයකට Rs 1,000ක් දෙන්නම්.​

    flamecease-banner6.png

    වැඩේට කැමතිනම් PM එකක් දාන්න​
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    CCTV witharak karanna epa full security solution deepan.

    *bugler alarm GSM
    *motion detectors
    *Video door phone
    *finger print attendance registers
    mewa install karanna amaru na CCTV wagema thama ekak dekak karama wade goda

    marketing is the key. anith ewun denawata wada service ekak uba denna balapan. mama karala nawaththuwa anith wadath ekka karaganna amaru handa. PM dapan oni num free business plan ekak dennam