මම CCTV බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ.

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Podi Silva - පොඩි සිල්වා;19404416 said:
    මල් බෙරියෝ උබ රට යන්නෙ නැද්ද
    ne ban
    mata thawath charter wenna behe.
    bike eka rent kara gannath beri una,
    thawa paarak try ekek denawa goda yanna. job kala.anun wenuwen business kala.anunge security kala. mekath balala beri unoth car ekak aran taxi duwanawa ban.sathuta salli walata ganna behe wageema salli walata mege sathuta nethi karannath behe ban
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    සාර්ථකත්වයට පත්වෙන්න කියල සුභ පතනවා
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඇත්තටම දැනගන්න ඕනේ උනේ මගේ ගනන් සාදාරනද කියල, තවම මම ඇඩ්වටයිස් කලේ නැහැ. මට හිතෙනවා වැඩේ ගොඩ යයි කියල...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දිනෙන් දිනම දියුනු වේවා.හොඳ සර්විස් එකක් දීපන් මචන්.එතකොට බිස්නස් අල්ලගන්න ලේසියි.
     
    ne ban
    mata thawath charter wenna behe.
    bike eka rent kara gannath beri una,
    thawa paarak try ekek denawa goda yanna. job kala.anun wenuwen business kala.anunge security kala. mekath balala beri unoth car ekak aran taxi duwanawa ban.sathuta salli walata ganna behe wageema salli walata mege sathuta nethi karannath behe ban

    hmm ela ela
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Good Luck!!!
    මචන් මාත් CCTV බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,554
    16,386
    113
    Good luck මචන්.. :)
    අද බිලා නෙමෙයි ට්‍රේඩ් එක දාලා තියෙන්නේ. :rofl:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මට ඇත්තටම දැනගන්න ඕනේ උනේ මගේ ගනන් සාදාරනද කියල, තවම මම ඇඩ්වටයිස් කලේ නැහැ. මට හිතෙනවා වැඩේ ගොඩ යයි කියල...

    chines chip thiyana DVR ekak repair karaganna puluwan thenak dannavada?