සිරා බන්.. දිගටම ගේම ගහපන්... මටත් මේකෙ ගොඩක් කොල්ලො මාර උදවු කරල තියෙනව, මේ ලගදි මම එහෙම අහපු ත්රෙඩ් එකකට (DevOps ඉදන් Cybersecurity පැත්තට) කිරියෙ හිත හොද සෙට් එක දීපු සප් එක. ගන්න ගිය ගොඩක් මෝඩ තීරනත් වෙනස් කරගෙන තියෙනව කිරියෙ එලකිරි කොල්ලො ටික නිසා... සතුටුයි උබ ගැනත්... ජය ජය..!

