මම Intern එකක් හොයා ගත්ත විදිය

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    :love2: සිරා බන්.. දිගටම ගේම ගහපන්... මටත් මේකෙ ගොඩක් කොල්ලො මාර උදවු කරල තියෙනව, මේ ලගදි මම එහෙම අහපු ත්‍රෙඩ් එකකට (DevOps ඉදන් Cybersecurity පැත්තට) කිරියෙ හිත හොද සෙට් එක දීපු සප් එක. ගන්න ගිය ගොඩක් මෝඩ තීරනත් වෙනස් කරගෙන තියෙනව කිරියෙ එලකිරි කොල්ලො ටික නිසා... සතුටුයි උබ ගැනත්... ජය ජය..!
    :yes:
     
    • Love
    Reactions: ST.PIERRE

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    සතුටුයි බං. ගොඩක් උන්ගේ අඩෝ වැඩියාව විතරයි. ඩිග්රි තියගැනත් කරන්න ඕනි දේ කරන්නේ නෑ. උබ පට්ට
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ado dan paper qualification baluwada? na neda :yes:
    ඇහුවා . dip එක complete නිසා තව කන්ටිනියු කරනවා කියලා එයාලට තේරුන හින්ද එක ගැන ලොකුවට ඇහුවේ නෑ.

    Well done bro, Job eken ain unda
    ඔව් මචන් .
    ------ Post added on Jun 3, 2024 at 4:14 PM
     
    • Like
    Reactions: GobbaSira

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඇහුවා . dip එක complete නිසා තව කන්ටිනියු කරනවා කියලා එයාලට තේරුන හින්ද එක ගැන ලොකුවට ඇහුවේ නෑ.


    ඔව් මචන් .
    ------ Post added on Jun 3, 2024 at 4:14 PM
    එතකොට gov pharmacist neda uba hnd කරපු කෙනෙක් da , resigned unada