ඔන්න කොල්ලනෙ මං ගත්ත inverter එක සෙට් කරල ඉවර උනා විතරයි. ගෙදර connection එකේ neutral අවුලක් තිබිල ඒ lines හොයාගන්න බුදු කට්ටක් සෙට් උනා. නැත්නම් වැඩේ ලේසියි

මේක inverter එක
756W out එකක් ගන්න පුළුවන්

Lucas 65AH battery 2 ගත්තෙ. මේ වෙලාවේ ලාබම option එක තනි 120ah battery එකකට වැඩිය
batteries parallel connect කරන්න 16mm DC wires 60cm ගත්තෙ
Lugs අරගෙන crimp කලෙත් මමමයි. crimping tool 1 යාලුවෙක් දුන්න

දැන් මේකට අපි separate line එකකින් current එක දුන්නෙ 1.5 mm 2 core wire එකක් දැම්මෙ. ගෙදර earth wire තිබ්බ. නැත්නම් 3 core දාන්න

ඊට පසේ මේකෙන් out වෙන current එකත් 1.5 mm line එකකින් DB එකට ගෙනත් new RCCB එකකට දුන්න. ඔය කොලපාට orange එක
ඒක 5400 උනා (old stock prices)

ඊට පස්සේ තමා හොඳම ටික. තමන්ට ඕනේ sections ටික separate කරගන්න ඕනේ. දැන් ඕකේ එකක් වගේ පෙනුනට orange color MCB එක ලඟින් bus bar එක කඩල තියෙන්නෙ. අර අලුත් RCCB out එකේ phase එක ඔය සෙට් එකට දෙන්න ඕනෙ
ඒවායේ Neutral lines ටිකත් වෙනම හොයාගෙන isolate කරන්න ඕනේ
මෙහෙම කරන්නෙ accidental overloads වෙන එක නවත්තන්න සහ changeover එකක් ඕනේ වෙන්නෙත් නෑ
හැබැයි හොඳ electrician කෙනෙක්ව set කරගන්න

එතකොට ඒ separated set එක always run වෙන්නෙ inverter එක හරහා. CEB power එක ගිය ගමන් UPS එකේ වගේ battery එකට මාරු වෙනව
තාම ලොකුවට run කරල බැලුවෙ නෑ. පේන විදිහට වැඩේ මරු. හැබැයි ටිකක් cost එක යනව
inverter - 65000
65AH batteries - 52000
Wiring stuff - 13000
Installation - 7000
Total - 137,000
තව මේකේ Eco mode & UPS mode කියල 2 තියෙනව. ඒව වැඩ කරන හැටි බලන්න මේක බලන්න
ප්රශ්න තියෙනවනම් අහන්න. දන්න විදිහට කියන්නම්

Last edited: