මචන් Lanka Bell internet Connection ගද්දි Lanka Bell land phone connection ගන්න ඔනද....නැත්තම් Lanka Bell internet Connection විතරක් ගන්න පුලුවන්ද...පොඩ්ඩක් විස්තරෙ කියල දිපන්කො...
වැස්සට අකුණු ගහන වෙලාවල් වලට මොනවද කරන්නේ?
එහෙම ප්රශ්නයක් නැද්ද?![]()
වැස්සට අකුණු ගහන වෙලාවල් වලට මොනවද කරන්නේ?
එහෙම ප්රශ්නයක් නැද්ද?![]()

Mageth thama nam limit karalama na banz gaththa dawase idan..............!!!!



පුදුමයි මචන්!![]()
Ow ban...... Matath pudumai....!!!!
Mul speed 1nma adatath wada......!!!!
3500ක් ගෙවලා GB 16කට ලිමිට් වේගෙන ඉන්නේ නැතුව තව රුපියල් 150ක් වැඩියෙන් ගෙවලා lanka bell unlimited connection එකක් අරගෙන නිදහසේ internet පාව්ච්චි කරපන් මචන්
උඹත් එළකිරි එකට ආවද ?ඉතින් සහෝදරයා ඕක Depend වෙන්නේ සිග්නල් අනුව නේ........අපිට ඔව්වට සිග්නල් නැහැ. SLT පිහිට තම..........


ඇයි උඹ ලග ලංකා බෙල් එකක් තිබ්බා නේද?keeyak yanawada machan oke okkoma installation walata...i mean mula idalama karanawanan................!!!!