මම SLT වලින් lankabell වලට මාරු වුනා

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
මචන් Lanka Bell internet Connection ගද්දි Lanka Bell land phone connection ගන්න ඔනද....නැත්තම් Lanka Bell internet Connection විතරක් ගන්න පුලුවන්ද...පොඩ්ඩක් විස්තරෙ කියල දිපන්කො...
 
alegna

Junior member
  • Sep 16, 2008
    211
    6
    18
     
    TeMpDeCaL

    Member
    Jan 27, 2012
    320
    15
    0
    වැස්සට අකුණු ගහන වෙලාවල් වලට මොනවද කරන්නේ?:oo:
    එහෙම ප්‍රශ්නයක් නැද්ද?:baffled:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මචන් Lanka Bell internet Connection ගද්දි Lanka Bell land phone connection ගන්න ඔනද....නැත්තම් Lanka Bell internet Connection විතරක් ගන්න පුලුවන්ද...පොඩ්ඩක් විස්තරෙ කියල දිපන්කො...

    ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න ලංකා බෙල් ලෑන්ඩ් ෆෝන් ලයින් එකක් ගන්න ඕනේ නැහැ මචන්
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    වැස්සට අකුණු ගහන වෙලාවල් වලට මොනවද කරන්නේ?:oo:
    එහෙම ප්‍රශ්නයක් නැද්ද?:baffled:

    මම ලංකා බෙල් ගත්තේ වැහි සීසන් එක ඉවරවෙනවත් එක්කම. ලයින් එක ගත්තු දවසේ ඉඳන් අද වෙනකන් වැස්සක් ආපු නැති නිසා ඒ ගැන මම හරියට දන්නේ නැහැ මචන්.
     
    Oct 20, 2012
    70
    13
    0
    ඉතින් සහෝදරයා ඕක Depend වෙන්නේ සිග්නල් අනුව නේ........අපිට ඔව්වට සිග්නල් නැහැ. SLT පිහිට තම..........
     
    thanujaka

    Well-known member
  • 3500ක් ගෙවලා GB 16කට ලිමිට් වේගෙන ඉන්නේ නැතුව තව රුපියල් 150ක් වැඩියෙන් ගෙවලා lanka bell unlimited connection එකක් අරගෙන නිදහසේ internet පාව්ච්චි කරපන් මචන්

    keeyak yanawada machan oke okkoma installation walata...i mean mula idalama karanawanan................!!!!
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉතින් සහෝදරයා ඕක Depend වෙන්නේ සිග්නල් අනුව නේ........අපිට ඔව්වට සිග්නල් නැහැ. SLT පිහිට තම..........
    උඹත් එළකිරි එකට ආවද ? :):):) ඇයි උඹ ලග ලංකා බෙල් එකක් තිබ්බා නේද?
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    keeyak yanawada machan oke okkoma installation walata...i mean mula idalama karanawanan................!!!!

    installation 3550 + TP-Link බ්‍රෝඩ්බෑන්ඩ් router 5550 = 9100

    මචන් උඹ ගෙදර internet share කරන්නේ නැත්තම් උඹට 3550කට router නැතුව වැඩේ ඉවර කරගන්න පුළුවන්. router අවශ්‍ය වෙන්නේ internet share කරන අයට විතරයි. ලංකා බෙල් එකෙන් දෙන ethernet කේබල් එක pc එකට direct connect කරලා internet ලොග් වෙන්න පුළුවන්.
     
    Last edited: