wadak na PING eka chater speed wunata wadak na real time Delay eka wadi
ona pukak. wena unlimited dena ISP ekak kiyapan balanna. Unlimited kiwwe SLT Unlimited wage neme hode

wadak na PING eka chater speed wunata wadak na real time Delay eka wadi

un router denne na, oyata router ekak ona nam wenama ekak ganna wenawa. DSL Broadband router ekak..machan ube connection eka mokadda ??
speed eka kochcharak enawda ?
router eka hari giye naththan un apita router ekak denawada ?

pc ekanan meka witharay habay, eth dsl ekak thiyenawanan hoday nedaun router denne na, oyata router ekak ona nam wenama ekak ganna wenawa. DSL Broadband router ekak..
eka pc ekak witharai nam use karanne direct Network Card ekata connect karanna puluwan.![]()

so ape wage ratakata amarui ekai mage adahasa

samahara welawata slow
tax එක්ක මාසෙකට 3650ක් විතර ගෙවන්න වෙයි. මචන් මම installation වලට 3550ක් ගෙව්වා. lankabell වලට ADSL router වැඩ කරන්නේ නැති නිසා මම tp -link broadband router එකකුත් ගත්තා. router එක නම් සුපිරි router එකක්. එකේ 3g modem හිටන් ගහන්න පුළුවන්. router එක ගන්න මට 5550 විතර වියදම් වුනා. මම router එක ගත්තේ බම්බලපිටියේ තියෙන barclays computer ෂොප් එකෙන්.
http://online.barclays.lk/bc/AtoZdisplay.asp

මම 2007 slt unlimited 512kb use karanne ...අවුරුද්දකට කලින් ඉදල slt බල්ලෝ connection limit කරන්න පටන් ගත්ත කියල හැමෝම දන්නවනේ .. මුලින් මුලින් ගේම ඉල්ලලා මාස 2 3 එක ගොඩදාගත්තා ...එත් මුන් සක්කිලියෝ වගේ හැම මාසෙම බැනුම් අහ අහ අපිට unlimited internet එපා කලා ...මුන්ගේ profit එක 20% න් වැඩි වෙලා තියෙද්දිත් 512kb අල්ලාගෙන දගලන්නේ මුන්ගේ තියන සක්කිලිකමට ...මම අද Lankabell 1mbps unlimited එකකට මාරු උනා ..ආය නිකන් දුන්නත් slt තූ විතරක්
![]()


gon aathal denne nathuwa pala hu***hodai marketing para ah... ubata ganak gevanavada un??
still truly unlimitedmachan meka truly unlimited da?sure da limit waten nahai kiyala?

peotv hinda slt eka ain karanna amarui ban.... mokak hari karala lanka bell walata maru wenna one ehenamstill truly unlimited![]()

peotv walata internet ona naha. SLT Broadband connection eka ayin karala daanna. maath SLT eka thiyan inne calls gannai peotv thiyena hindai witharai.peotv hinda slt eka ain karanna amarui ban.... mokak hari karala lanka bell walata maru wenna one ehenam![]()