~Titi~~කට්ටා~
දෙන්නම නැතුව ඉදලා එකම දවසේ එලි බැස්සේ මොකද....?
මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...!
![]()



....


ඇත්ත කියපියවූ ... මොකද්ද මේ මගඩිය...?
දෙන්නම අල්ලලා දෙනවා පොලිසියට..




~කට්ටා~;13192562 said:අඩෝ මෙන්න මට මඩ ගහනවෝ.....................
මෙතන හොර බොරු නෑ ව0චා නෑ
මම හොඳ ලමයා
~කට්ටා~;13192577 said:අය්යේ ඔවා ඔttu නෑ..
පොලීසියේ මහත්වරු මෙතනට ඕන නෑනේ..
හරි ඔයාට මතකද මම අර අක්කා කෙනෙක්ගේ නම අහාලා ත්රෙඩ් එකක් දාපු දවස වල ඔයා මට පී.ම්. කලා



වරෙන්කො නලවන්න....
උබල හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ හරිය... දැන්වත් ඇත්ත කියපන්.


මොන හොරද ?~Titi~~කට්ටා~
දෙන්නම නැතුව ඉදලා එකම දවසේ එලි බැස්සේ මොකද....?
මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...!
![]()
පිස්සුද හැටිද ?අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා...![]()

නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ?අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා...![]()

නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ?![]()








~කට්ටා~;13192602 said:මාව බේර ගනියෝ....
මෙන්න මේ ''රන්ගතූසිත්'' අය්යා මට බලපෑම් එල්ල කරනවෝ කවුරුත් නැද්දෝ
අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා...![]()
titi ගේ තටු නෙමෙයි මුළු නම ම දෙයි උබ මහා ඉහලින් pass උනොත්!
නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ?![]()
කේස් එක බාරදෙන්න වෙනවා බුද්ධි අංශෙට.

මගෙ වගේම ~ ~ දාලා![]()
මෙහෙමත් කොපි කරනවද ,මහ හොරුනේ![]()


සෙරෙප්පුවක් නෑනෙ අහල පහලකට්ටෝ, මල්ලියේ! එළකිරි නෙමෙයි ගිහින් පොතක් පතක් බලා ගනින් බන්! profile වල කටු පුරවාගත්ත හැකි පස්සේ!titi ගේ තටු නෙමෙයි මුළු නම ම දෙයි උබ මහා ඉහලින් පස්ස උනොත්!
![]()