''මම_කට්ටා''

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ඇත්ත කියපියවූ ... මොකද්ද මේ මගඩිය...?

    :angry::angry::angry:

    දෙන්නම අල්ලලා දෙනවා පොලිසියට..

    :frown::frown::frown:
     
    Aug 11, 2012
    145
    10
    0
    ~Titi~ :frown: ~කට්ටා~

    දෙන්නම නැතුව ඉදලා එකම දවසේ එලි බැස්සේ මොකද....?

    මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...!

    :rolleyes::yes::yes::yes:

    අඩෝ මෙන්න මට මඩ ගහනවෝ.................:angry::angry::angry::angry:....

    මෙතන හොර බොරු නෑ ව0චා නෑ:yes::yes::yes:

    මම හොඳ ලමයා
     
    Aug 11, 2012
    145
    10
    0
    ඇත්ත කියපියවූ ... මොකද්ද මේ මගඩිය...?

    :angry::angry::angry:

    දෙන්නම අල්ලලා දෙනවා පොලිසියට..

    :frown::frown::frown:

    අය්යේ ඔවා ඔttu නෑ..
    පොලීසියේ මහත්වරු මෙතනට ඕන නෑනේ..:P:P

    හරි ඔයාට මතකද මම අර අක්කා කෙනෙක්ගේ නම අහාලා ත්‍රෙඩ් එකක් දාපු දවස වල ඔයා මට පී.ම්. කලා:yes::yes:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13192562 said:
    අඩෝ මෙන්න මට මඩ ගහනවෝ.................:angry::angry::angry::angry:....

    මෙතන හොර බොරු නෑ ව0චා නෑ:yes::yes::yes:

    මම හොඳ ලමයා

    වරෙන්කො නලවන්න....

    උබල හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ හරිය... දැන්වත් ඇත්ත කියපන්.
     
    Aug 11, 2012
    145
    10
    0
    january.jpg
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13192577 said:
    අය්යේ ඔවා ඔttu නෑ..
    පොලීසියේ මහත්වරු මෙතනට ඕන නෑනේ..:P:P

    හරි ඔයාට මතකද මම අර අක්කා කෙනෙක්ගේ නම අහාලා ත්‍රෙඩ් එකක් දාපු දවස වල ඔයා මට පී.ම්. කලා:yes::yes:

    අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා... :yes::yes::yes:
     
    Aug 11, 2012
    145
    10
    0

    වරෙන්කො නලවන්න....

    උබල හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ හරිය... දැන්වත් ඇත්ත කියපන්.

    මාව බේර ගනියෝ....

    මෙන්න මේ ''රන්ගතූසිත්'' අය්යා මට බලපෑම් එල්ල කරනවෝ කවුරුත් නැද්දෝ
    :angry::angry::angry:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ~Titi~ :frown: ~කට්ටා~

    දෙන්නම නැතුව ඉදලා එකම දවසේ එලි බැස්සේ මොකද....?

    මෙතන මොකක් හරි හොරයක් තියෙනවා...!

    :rolleyes::yes::yes::yes:
    මොන හොරද ? :oo: පිස්සුද හැටිද ?
     
    Aug 11, 2012
    145
    10
    0
    අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා... :yes::yes::yes:

    මේකනේ අය්යේ සීන් එක මට නිකන් ලස්සන්ට මගේ user name එක දාගන්න ඕන නිසා මම ''~'' එකක් දෙපැත්තට දෑම්මා..

    මම මොනව කරන්නද අප්පා මේ ''ටිටී'' යා අද ආවට:yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා... :yes::yes::yes:
    නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ? :oo:
     
    Aug 11, 2012
    145
    10
    0
    ගෑණු උදවිය තරහා වුනාම හැපින්න වගේ තමා පන්න පන්න ගහන්නේ:lol::lol::lol::lol:
     
    Aug 11, 2012
    145
    10
    0
    නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ? :oo:

    ඒක තමා හා බලන්න අනේ අපිට මඩ ගහනවා නේද හා
    :D:D:D:D:lol::lol::lol::lol:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ~කට්ටා~;13192602 said:
    මාව බේර ගනියෝ....

    මෙන්න මේ ''රන්ගතූසිත්'' අය්යා මට බලපෑම් එල්ල කරනවෝ කවුරුත් නැද්දෝ
    :angry::angry::angry:

    තොපි දෙන්නටම මගේ නමේ අකුරු පැටලෙන්නේ එකම විදියට... තූ නෙමේ බොළ, තු.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහ්... ඩයලොග් අක්කා... හරි උබ කට්ටා කියමුකෝ.. මොකද්ද මේ ටිටියගේ පටලැවිල්ල...? උබේ අලුත් ID එක දෙපැත්තෙන් ටිටියගේ වගේ තටු දෙකකුත් ඇවිත්...! ඒ විතරක් යෑ... උබල දෙන්නම වහන්වෙලා ඉදලා අද තමා එලියට බැස්සේ...? නැද්ද හා... :yes::yes::yes:

    2edrtiq.png
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    කට්ටෝ, මල්ලියේ! එළකිරි නෙමෙයි ගිහින් පොතක් පතක් බලා ගනින් බන්! profile වල කටු පුරවාගත්ත හැකි පස්සේ!:yes: titi ගේ තටු නෙමෙයි මුළු නම ම දෙයි උබ මහා ඉහලින් pass උනොත්!:love::love:
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    නිකම් බොරු කතා හදන්නෙ නැතුව ඉන්න හරිද . එයා තටු දෙකක් දා ගත්තට මම පලිද ? :oo:

    හා හා මේ... බොරුවට පුප්පන්න එපා හරිද... :frown: කේස් එක බාරදෙන්න වෙනවා බුද්ධි අංශෙට.

    සැක කටයුතු කරුණු කාරණා එමටයි. :rofl::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටෝ, මල්ලියේ! එළකිරි නෙමෙයි ගිහින් පොතක් පතක් බලා ගනින් බන්! profile වල කටු පුරවාගත්ත හැකි පස්සේ!:yes: titi ගේ තටු නෙමෙයි මුළු නම ම දෙයි උබ මහා ඉහලින් පස්ස උනොත්!:love::love:
    සෙරෙප්පුවක් නෑනෙ අහල පහල