මම_ගහපුවා!

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මම නෑ කියන්නේ නෑ මචං. ඒත් ඒ වුනාට උබ DSLR කියලා අදහස් කරේ ENTRY LEVEL එන එව්වා නම් එහෙනම් මම හිතන්නේ නෑ ලොකු වෙනසක් තියනවා කියලා. ඔක්කොම ඔය සෙන්සර් වලට වඩා SONY සෙන්සර් හොදයි. Morethan 70% light එක සෙන්ස්සර් එකෙන් capture කරනවා.

    High end DSLR මම පාවිච්චි කරලා නෑ. එක නිසා දන්නේ නෑ. එත් මේ range එකේ SONY සෙන්සේර් එකට හගන්න එකක් නෑ.

    ගතිය එන්නේ camera ජාතියෙන් නෙවෙයි. ලෙන්ස් එකෙන් සෙන්සර් එකෙන්.
    නියම ෆොටෝ ග්රෆ්යි ඉතින් SLR තමා.


    Canon 60D එකෙන් උඩ ඒවා ගැන මම කිව්වේ.
    SLR වලට පස්සේ තව එක එක ඒවා ආවා මචං.ඒත් මිනිස්සුන්ට SLRම තමයි හැමදාම කැමර් එක වුනේ..

    සෝනි සෙන්සර් ගැන මටත් අත්දැකීම් තියෙනවා.කැමරා නෙවෙයි.ෆෝන් වල.උන්ගේ සෙන්සර් ගැන නම් අහන්න දෙයක් නෑ තමයි.
    ඒත් ඉතින් කැනන්ලා ෆෝන් ගහන්නේ නැති නිසා හොඳයි.
    මම හිතනවා සෝනිලගේ Colours ලස්සන වුනාට කැනන් නිකොන් තරම් ෆොටෝස් වල ගැඹුර නෑ කියලා.
    අපි ඩේටල්ස් කියන්නේ.අන්න ඒවා.
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    DSLR තරම් නම් ගතියක් නෑ බං.. මම හිතන්නේ උබ ගොඩක් සූම් කරලා නොයිස් වැඩි

    තැන්ක්ස් ෆෝ ද කොමෙන්ට් මචන්. Zoom එක නෙවෙයි. ISO වැඩි සමහර එව්වල. එකයි noise :rolleyes: :rolleyes:
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    11.gif

    elakiri!! suppaa!!!!! :yes::yes::yes:

    එල...:)

    TFS :)

    rep +

    Niyamai machan thx for sharing :) thawa daapan

    Nice captured

    gifcamaiming.gif


    :love::love::love:


    සියල්ලන්ටම තැන්ක්ස් වේවා! :D
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    DSLR තරම් නම් ගතියක් නෑ බං..
    අමාරු වුනත් ඒක තමයි ෆොටෝග්‍රැෆි කියන්නේ..

    ෆොටෝස් වුනත් මීට වඩා ඩේටල්ස් තියෙනවා ඒවායේ..

    ela
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!

    :cool: :cool: :cool:
    පට්ටනේ නියමයි මචං
    REP+++++

    Patta machn

    rep ++

    Price kohomada machan?
    ලංකාවේ ගන්න තියෙනවද කියලා දන්නේ නෑ බං. මං හිතන්නෙ 70,000 ක් විතර වෙයි


    තැන්ක්ස් වෙවා! :D
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    samahara photoes wa;a podi podi aul thibbath you have a good eye machan, Photography kiyanne uparima Rahata kaalekanna puluwan kramayak :love:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada


    great !

    It is the practice and learning that give quality photo.

    this is future of digital professional camera whether we like or not. this technology is improving

    In old days, people ("Chamindala") argued that digital cameras are not that good. But now.............
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    samahara photoes wa;a podi podi aul thibbath you have a good eye machan, Photography kiyanne uparima Rahata kaalekanna puluwan kramayak :love:

    තැන්ක්ස් අහ් :D :yes:



    great !

    It is the practice and learning that give quality photo.

    this is future of digital professional camera whether we like or not. this technology is improving

    In old days, people ("Chamindala") argued that digital cameras are not that good. But now.............

    Yup, totally agree with you on that. Sony is one of the best researchers in photography and their technology is always evolving. Alpha 7R II is one of the best outcomes and tells you how advanced their technology is. They still have their own problems but picture quality and experience are superb.
    BTW your thread is nice. TSF