මම_බඳිනවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මම අනිද්දා බඳිනවා. තියෙන්නේ නෙදර්ලන්තේ Amsterdam නුවර. එළකිරියේ ඔක්කොටම ආරාධනා.

Wedding-Bands.jpg

 
  • Like
Reactions: sulochanagamage1234

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    නෙදර්ලන්තෙ රෙජිස්ටර් කරනවද මචන්.මෙහෙ නන ඔව්ව රෙජිස්ටර් කරන් නෑනේ...:D