මම_රනිල්ට_කැමතියි.

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
මම_රනිල්ට_කැමතියි.

මම රනිල්ට කැමතියි.

මචන් ඇත්තටම අපේ එක්සත් ජාතික පක්ෂයට මොකද උනේ. නිකන්ම නිකන් බටර් කුට්ටියක් වගේ දිය වෙලා ගියා. කොහෙන්වත් ආපු කල වැද්දෝයි මෛතිරිපාලයි නිසා ඔකොම චාටර් වෙලා. ඇත්තටම රනිල් චන්දෙ ඉල්ලුවානම් මගේ චන්දෙ බොක්කෙන්ම දෙනවා. ඇත්තටම මමත් හොඳ යු ඇන්පි කාරයෙක් තමයි. එත් දැන් දැන් සිද්ද වෙන දේවල් එක්ක බැලුවන් එක්සත් ජාතික පක්ෂයේ රැදෙන එක තේරුමක් නැහැ. අපේ රට හදන යෝධ ඔද තෙද බල ශක්තියක් ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක එක්කවිම ජාතියට කරන සේවයක් සේම ලොකු පිනක්.
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP එකට කෙලවුනේ සල්ලි පෙරේතකම හින්දා...බලපන්කො මහින්දගේ පැත්තේ ඉන්න උන් බාගයක්ම UNP එකේ උන්..:P
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    යෝධ ඔද තෙද බල ශක්තියක් ඇති පොල්ලක් උඹේ පස්සට බහින බවක් අපිටත් තේරෙනවා :rofl::yes:
     
    • Like
    Reactions: mldarshana

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10846462_770625439684841_2929474724691608778_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Multiple accounts handling වලට හොඳට ගෙවනව ඇති නේද :rofl:

    මූ ලොකු සල්ලි කරයෙක් මේකෙ එවුන්වත් සල්ලි වලට ගන්න හැදුව නේද පව් අපල කාලෙට අසුචි හිටන් කන්න වෙනවලුනෙ