මම_විභාග‍ය ලි‍යපු_හැටි......

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    Good one :D Rep+++
    :D
    maxxa machan !!
    4+ :) :)
    :D
    ෂුවර් එකටම මැත කරපු කොල්ලෙක්....!! එල මචං රෙප්+++++
    :yes::yes::yes::yes::yes:
    ඔව් මචන්..... උඹ හරි‍යටම හරි....:D:D:D
    කෝරලේමහත්තයා;14708995 said:
    කවුරු ලිවුවත් එල..+4
    මම ලිව්වේ බන්....:D:D:D
    patta machan........aththa kathawa......
    :D
    :D
    000203F6.gif




    නොපෙනුන නිසා වැඩිපුර මු එළකිරියේ
    සිතුවා පාඩම් කොරනවා ඇත අවදිව හිමිදිරියේ
    නැගෙනා පරුෂ වදන් පෙළ මාගේ මුඛයේ
    කියවනු බෑ ඒකයි දුක ප්‍රසිද්ධයේ
    පහුගි‍ය ටිකේ එලකිරි‍යත්..........අතෑරලා
    සිටි‍යේ හොඳට පාඩම් කරමි‍යි.......සිතලා
    එනමුත් උපන් ගති‍ය නැතේ......නැතිවීලා
    කම්මැලිකම හැමවිට ඇත රජ.........වීලා


    කොහොමින් හරි මම විභාගෙ.....ලිව්වානේ
    ඒක හින්ද මල පනින්න ‍යුතු..........නෑනේ
    උඹට ඕන තවමත් මට...........බනින්නනේ
    PM එකක් දාලා මට............බැනපන්නේ