මයිකල් ජැක්සන් මුස්ලිම්ද බං

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මයිකල් ජැක්සන් මුස්ලිම්ද බං

    මයිකල් ජැක්සන් මුස්ලිම්ද බං?පොර මැරෙද්දි මුස්ලිම් වලට කන්වර්ට් වෙලාද හිටියේ...:shocked:මම අදනේ දන්නේ!:baffled:මොකක්ද සම්පුර්ණ විස්තරේ??:confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට හෙනම ආසාවක් තිනවා ඔය අමතිලගේ පුත්තු ඒ කියන්නේ ඔලුව ඉදිමෙච්ච එකෙක්ට නෙලන්න
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    MJ kiyanne black american porak.

    කලිසම ටිකක් කොටට අඳින හැම එකාම මුස්ලිම් නෙවෙයි යකෝ...

    https://www.quora.com/Did-Michael-Jackson-accept-Islam


    එල එල මම වීඩියෝ එකක් දැක්කා ඒකයි ඇහුවේ ඒක ෆේක් දැන් දැක්කේ....හොද වෙලාවට උ මුස්ලිම් නොවුනේ නැත්නම් ඇල්බම් ටික ඩිලීට් කරන්න ගියේ
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මයිකල් ජැක්සන් මුස්ලිම්ද බං?පොර මැරෙද්දි මුස්ලිම් වලට කන්වර්ට් වෙලාද හිටියේ...:shocked:මම අදනේ දන්නේ!:baffled:මොකක්ද සම්පුර්ණ විස්තරේ??:confused:

    https://timesofindia.indiatimes.com/world/uk/Michael-Jackson-has-converted-to-Islam-Report/articleshow/3740517.cms

    https://www.hindustantimes.com/music/janet-jackson-is-now-muslim-10-celebrities-you-didn-t-know-converted-to-islam/story-1F2zVgZ1nnEevX4OkDWeLK.html
     

    alpha-echo

    Active member
  • May 3, 2010
    153
    52
    28
    බාල අපරාධ කේස් එකට පස්සේ ක්‍රිස්තියානි එකනේ අයින් කරා නේද?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    oyage thaththa muslimda nahane?

    සුදු ඔයා මුස්ලින්ද? :love::love::love::P

    max-goofy-wave.gif