කීයට වගේද හොයන්නෙ කියහං..


uba business eka set karaganna neda hadanne![]()
සති දෙකකට විතර කලිනුත් ටීවී දෙකක් සෙට් උනා.. H6400 අඟල් 48.. එකයි හතලිය ගානෙ දීලා දැම්මා දෙකම..
නෑ බං.. මට අවන් නම් සෙට් වෙන්නෙ නැහැ.. හිටපු ගමන් ටීවී, සෙටප්, ප්ලේයර්ස් සෙට් වෙනවා..සති දෙකකට විතර කලිනුත් ටීවී දෙකක් සෙට් උනා.. H6400 අඟල් 48.. එකයි හතලිය ගානෙ දීලා දැම්මා දෙකම..

adoo ithin kitchen baduth karpankoo![]()

uba LG ekeda wada?LG, Samsung හරි ගනිං මචං.. ලීටර් විසි අටක විතර එකක් ඇතිනේ.. ගන්න පුළුවන් ඔය ගාණට..
තව සිංගර් එහෙම තියෙනවා.. මම නම් සිංගර් පාවිච්චි කරන්නෙ නෑ මචං.. උන්ගෙ බඩුවක් ගන්න බැහැ විශ්වාසෙන්.. වොරන්ටි පවා අවුල් උන්ගෙ..
එහෙම නැත්තං Sharp එකක් ගනිං.. ඒවයෙ Features නම් වැඩිය නැහැ.. ඒත් බ්‍රෑන්ඩ් එක හොඳයි..
LG, Samsung වල Features තියෙනවා සැහෙන්න Auto Cook Menu, Child Lock, Cooking Features වගේ..

යාලුවනේ මට microwave oven එකක් ගන්න ඕන. convection microwave හොඳයිද ? ඹොන Brand එකද වඩා හොඳ?
පාවිච්චිකරන අය ගුන දොස් කියන්නකෝ