මයික්‍රොවේව් අවන් microwave oven

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මයික්‍රොවේව් අවන් microwave oven

    යාලුවනේ මට microwave oven එකක් ගන්න ඕන. convection microwave හොඳයිද ? ඹොන Brand එකද වඩා හොඳ?

    පාවිච්චිකරන අය ගුන දොස් කියන්නකෝ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,912
    113
    Dubai
    මම නම් සින්ගර් එකක් පාවිච්චි කරන්නේ.. දැනට අවුරුදු 4ක් විතර ඇති තවම අවුලක් නෑ. මොකද මාසෙකට පස් හය වතාවක් විතරයි පාවිච්චි කරන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba business eka set karaganna neda hadanne :lol::lol:
    නෑ බං.. මට අවන් නම් සෙට් වෙන්නෙ නැහැ.. හිටපු ගමන් ටීවී, සෙටප්, ප්ලේයර්ස් සෙට් වෙනවා..:sorry: සති දෙකකට විතර කලිනුත් ටීවී දෙකක් සෙට් උනා.. H6400 අඟල් 48.. එකයි හතලිය ගානෙ දීලා දැම්මා දෙකම..:lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ බං.. මට අවන් නම් සෙට් වෙන්නෙ නැහැ.. හිටපු ගමන් ටීවී, සෙටප්, ප්ලේයර්ස් සෙට් වෙනවා..:sorry: සති දෙකකට විතර කලිනුත් ටීවී දෙකක් සෙට් උනා.. H6400 අඟල් 48.. එකයි හතලිය ගානෙ දීලා දැම්මා දෙකම..:lol:

    adoo ithin kitchen baduth karpankoo :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LG, Samsung හරි ගනිං මචං.. ලීටර් විසි අටක විතර එකක් ඇතිනේ.. ගන්න පුළුවන් ඔය ගාණට..

    තව සිංගර් එහෙම තියෙනවා.. මම නම් සිංගර් පාවිච්චි කරන්නෙ නෑ මචං.. උන්ගෙ බඩුවක් ගන්න බැහැ විශ්වාසෙන්.. වොරන්ටි පවා අවුල් උන්ගෙ..

    එහෙම නැත්තං Sharp එකක් ගනිං.. ඒවයෙ Features නම් වැඩිය නැහැ.. ඒත් බ්‍රෑන්ඩ් එක හොඳයි..

    LG, Samsung වල Features තියෙනවා සැහෙන්න Auto Cook Menu, Child Lock, Cooking Features වගේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    adoo ithin kitchen baduth karpankoo :cool:
    සෙට් වෙන්නෑ මචං.. මමත් පොඩි ගාණක් තියන් දෙනවා.. මට සෙට් උනොත් සෙට් වෙන්නෙ ටීවී. සෙටප් අරවා මේවවා තමයි.. ඒ සෙට් වෙන්නෙත් හිටපු ගමන් බං..:sorry:
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    microwave oven ekakata 30K dena eka mata nam worth neha.

    Mama nam Maximum okata wiyadam karanne 15K.

    Mokada umba gaththata oka hama welawema pawichchi wena ekak nevei.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Menna Badu

    medium01.jpg

    1.5 years witara tama aulak na daily pawichchi karanawa
    LG MH7042X
    18K ganakata gatte
    Dan LG Eke 14K wage wenne
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    LG, Samsung හරි ගනිං මචං.. ලීටර් විසි අටක විතර එකක් ඇතිනේ.. ගන්න පුළුවන් ඔය ගාණට..

    තව සිංගර් එහෙම තියෙනවා.. මම නම් සිංගර් පාවිච්චි කරන්නෙ නෑ මචං.. උන්ගෙ බඩුවක් ගන්න බැහැ විශ්වාසෙන්.. වොරන්ටි පවා අවුල් උන්ගෙ..

    එහෙම නැත්තං Sharp එකක් ගනිං.. ඒවයෙ Features නම් වැඩිය නැහැ.. ඒත් බ්‍රෑන්ඩ් එක හොඳයි..

    LG, Samsung වල Features තියෙනවා සැහෙන්න Auto Cook Menu, Child Lock, Cooking Features වගේ..
    uba LG ekeda wada? :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    LG එකක් තියන්නෙ අවුරුදු 2ක් විතර අවුලක් නැ තාම හොදට තියනවා
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    යාලුවනේ මට microwave oven එකක් ගන්න ඕන. convection microwave හොඳයිද ? ඹොන Brand එකද වඩා හොඳ?

    පාවිච්චිකරන අය ගුන දොස් කියන්නකෝ

    machan convection ganin
    ubata grill akei microwave weda dekama kara gaththa heki
    mage laga thiyenne singer ake 19ta thiyana aka
    aran masa k wage athi
    hodata weda