මයික්‍රොසොෆ්ට්_සමාගම_ඉන්දියනුවෙකුගේ_අත&a
මයික්‍රොසොෆ්ට් සමාගම ඉන්දියනුවෙකුගේ අතට
සත්‍ය නඩේල්ලා ප්‍රධානියා ලෙස පත් කෙරේ.
ලොව විශාලතම පරිගණක මුදුකාංග සමාගම වෙන මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය පෙබරවාරි 4 වෙනිදා එහි පාලනාධිකාරියේ දැවැන්ත වෙනසකම් ගණනාවක් කලේය. බිල් ගේට්ස් සභාපති දුරයෙන් ඉවත්ව ජෝන් තොම්සන් සභාපති ලෙස පත්කළේය. ස්ටීව් බැල්මර් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව ගියේය. සත්‍යනාරායන නඩේල්ලා ප්‍රධාන විධායක ලෙස පත් කලේය.
සමාගමේ නිර්මාතෘ මෙන්ම අයිතිකරුවා වෙන බිල් ගේට්ස් තාක්ෂණ උපදේශකවරයා ලෙස සිටී.
මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල දුරාවලි මෙසේ වුවත් මෙහි සම්පුර්ණ මෙහෙයුම් කටයුතු සහ මුල්‍ය පාලනය පවත්වා ගෙන යන්නේ ප්‍රධාන විදායක නිලධාරියා විසින්ය.
වසර 2000සිට මේ දක්වා වැඩ කලේ 1980 දී මයික්‍රොසොෆ්ට් සමාගමට එක වූ ස්ටීව් බැල්මර් ය . මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කල 1975 සිට වසර 2000 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා වුයේ බිල් ගේට්ස් ය. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ තුන්වන ප්‍රධාන විධායක නිලධාරියා සත්‍යනාරායන නඩේල්ලා ය.
දැන් 46 හැවිරිදි වියෙහි පසුවන සත්‍යනාරායන නඩේල්ලා, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ උපන්නේය. මනිපොල් තාක්ෂණික ආයතනයෙන් උගෙන විදුලි ඉන්ජිනේරුවකු සේ ඇමරිකාවේ විස්කොන්සිස් විශ්ව විද්‍යාලයේ පශ්වත් උපාධිය ලබා පරිගණක ඉංජිනේරුවකු සේ ඇමරිකාවේ සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ සේවයට ගියේය . එහි සිට 1992 දී මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවයට ගියේය. එදා පටන් තම ජිවිතයෙන් අඩකට කිට්ටු කාලයක් හේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නොයෙකුත් අංශ වල සේවය කරමින් දක්ෂතා පෙන්විය. ඉදිරි කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම මෙම සත්‍යනාරායන නඩේල්ලා පිට පැවරීම මයික්‍රොසොෆ්ට් සමාගම අහම්බයෙන් ගත් තීරණයක් නොවේ. නව ලෝකයට ගැලපෙන සේ එහි නිෂ්පාදන හඩ ගැන්වීමේ දිශාව සිතා බලා ඊට ගැලපෙන කෙනෙකු තෝරා ගැනීමයි, කර තිබෙන්නේ.
ඉදිරි කාලයදී මයික්‍රෝ සමාගම විශාල් දියුණුවකට ගෙනයාමට සත්‍යනාරායන නඩේල්ලා ට ලෙහෙසියෙන්ම හැකි බව බිල් ගේට්ස් ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකිකයින් වශයෙන් මේ අපටද මහත් ආඩම්බරයකි මන්ද ඔහු දකුණු ආසියතිකයකු වන බැවිනි.

Last edited:

Apo mata wasa aparadayak ne une okata maru wenna gihin,thibba Data Backup damme na,okkoma Format une 