මයික්‍රෝ පැන්ඩා - මොකද කියන්නනේ ?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඇල්ටො එක හොදයි බන් ඔයිට වඩා..හයි වේ යනවා නම් පොඩ්ඩක් බලපන් ඇල්ටො යනවා හයිබ්‍රිඩ් එවත් පහු කරගෙන..
    hinassanna epa yako :rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජපන් වාහන ඇත්තටම පැන්ඩා වලට වඩා තත්වයෙන් උසස් මචන්. හැබැයි අවුරුදු 15කට වඩා පරණ පට්ට ගහපු ජපන් වාහනයක් ලොකු ගානක් දීල ගන්නවට වඩා ඒ ගාන දීල brand new Panda එකක් ගන්න එක වටිනවා බන්. පරණ ජපන් කටු ගත්තු දවසේ ඉඳලා repair එනවා මචන්. අනික අලුතින් brand new වාහනයක් ගන්නකොට හිතට දැනෙන සතුට කවදාවත් පට්ට පරණ කබලක් ජපන් කියන නමට උස්සන් ආවට ලැබෙන්නෙත් නෑ. මේ ටිකේ කිව්වා කියලා දැන් කට්ටිය හෝ ගාල මගේ රෙප් කපයි. ඒකට කමක් නෑ. මම මේ දේවල් කිව්වේ හදවතට එකඟව. නැතුව අනිත් අය වගේ තමන්ගේ වාහන business එක කඩාගෙන වැටෙයි කියලා බයෙන් නෙමෙයි මචන්. :)
    සෝස් බෝතල් දෙක ඉවරද?:rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Wagon R එකක් ගන්න සල්ලි තියේ නම්. ජපන් වාහනයක් ගන්න බලන්න.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    හොඳම වැඩේ මචන් මේකේ එවුන්ගෙන් අහන එක නෙමෙයි. ඇත්තටම panda එකක් පාවිච්චි කරන කීප දෙනෙක් හොයාගෙන උන්ගෙන් අහපන් මචන්. මේකේ එවුන් උඹව මරන් කන්න හදයි පැන්ඩා ගන්න හැදුවොත්. ඒකයි.

    uba pandek gannawa kiwwa needa ,, gattada ?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    japan unata meka hodada?

    Stingray J style එක නම් හොඳයි නේද මචෝ එහෙමට ප්‍රශ්ණ නෑ. හැබැයි දෙන්නෙක්ට වගේ තමයි ගැලපෙන්නෙ. 4 දෙනා දැම්මම නම් කඳු වලට එහෙම ටිකක් විතර මදි 660 එන්ජින් එක. ගෙදරක පාවිච්චියට, දවස ගානෙ රස්සාවට වගේ යන්න නම් හොඳයි. මේන්ටේන් ටික හරියට කරගන්නව නම් හරි අයගෙන් එච්චරයි. මමත් ගොඩාක් විස්තර දන්නෙ නෑ එහෙමටම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    panda Aran amaruwe watenna one Nam ganin sada kal oba mage thama.. Alto ekak ganin ita Wada daahen sampathai
     

    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    ganna epa ban, apita garage ekak tiyenne, plastic ehama awul ban, besan plastic ban, anika market eka antimay, e ganata ck 1 ekak hari ae100 wage ekak ganin, godaa...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ මේ ගන්න එපා කියලා වැඩි හරියක් comments දාන්නේ කවදාවත් දැකල නැති ෆේක් accounts වලින්. ඒ accounts හදල තියෙන්නෙම මේ වගේ දෙයක් ඇහුවම ටක් ගාල ලොග් වෙලා comment එකක් දාන්න. එතකොට පේන්නේ විශාල පිරිසක් වගේ. ඒත් දෙතුන් දෙනෙක් තමයි මේ ඔක්කොම run කරන්නේ.

    බලපන් මම දාපු comment එකට මගේ rep හිටන් කපලා. මේකම ඇති වෙයි උඹට මෙතන මොකක්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ නිසා මම ඉස්සෙල්ල කිව්වා වගේ පාවිච්චි කරන කීප දෙනෙක්ගෙන්ම අහලා තීරණයක් ගනින් මචන්. :)

    x7ea9.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකේ මේ ගන්න එපා කියලා වැඩි හරියක් comments දාන්නේ කවදාවත් දැකල නැති ෆේක් accounts වලින්. ඒ accounts හදල තියෙන්නෙම මේ වගේ දෙයක් ඇහුවම ටක් ගාල ලොග් වෙලා comment එකක් දාන්න. එතකොට පේන්නේ විශාල පිරිසක් වගේ. ඒත් දෙතුන් දෙනෙක් තමයි මේ ඔක්කොම run කරන්නේ.

    බලපන් මම දාපු comment එකට මගේ rep හිටන් කපලා. මේකම ඇති වෙයි උඹට මෙතන මොකක්ද මේ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඒ නිසා මම ඉස්සෙල්ල කිව්වා වගේ පාවිච්චි කරන කීප දෙනෙක්ගෙන්ම අහලා තීරණයක් ගනින් මචන්. :)

    x7ea9.jpg


    looks like few people trying to lift up market value of old japan cars.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    looks like few people trying to lift up market value of old japan cars.


    අනිවා බන්. බලපන් මේ වගේ ත්‍රෙඩ් වල ගන්න එපා කියලා comment කරන අය සමහරු අවුරුදු ගානකට පස්සේ එළකිරි එකට ඇවිත් comment එකක් දාල තියෙන්නේ මේක ගන්න එපා කියන්නම. :D

    අනික ඉතින් එළකිරි එකේ පැන්ඩා වාහන හොඳයි කියලා එකෙක් හරි කිව්වොත් ඌට එලව එලවා ගහනවා. ඒ නිසා කට්ටිය දන්නා දේ කියන්නත් බයයි. නිකන් ලෙඩ දාගන්න වෙන නිසා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    service eka nam hodai lu. mage yaluwekge tiyanwa.miniha service karaganna car eka Colombo genawa.un hodata wade karanawa lu. Indian jarawata gannawata wada ape deyak ganin ban. kali tika ekathu karana eka witharak mehedi karath lankawe ne ..
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මම දන්න කෙනෙක් ගත්තා. හොඳට පාවිච්චි කරනවා දැන් කාලයක් තිස්සෙ.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    danna tharamin nam wwaahane hodai. habai okak use karana keepa denek gen ahala balapan :yes: anith eka macho oya price range eke ithn waahana moka wunath ecchara hoda quality ewa nam natha, eka nisa mulinma ube expectations adu kara ganin gaana hatiya. nattham monawa gattha hoda madi ne hithata :yes::yes::cool: awurudu bara ganan paranana japanase ekak gananwata wada brand new wahanayak ganna kota podi kick ekak nuth thiyanawa ne ;)
     
    Last edited:

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පැන්ඩ ගත්තට පස්සෙ පාවිච්චියට මගෙන් තෑග්ගක්.

    poison-bottle1.png

    ජපන් ගන්න අමාරුනම් ඉන්දියන් Alto / eon එකක් ගනින්.එහෙම නැත්නම් අඩුම ගානෙ nano එකක්වත්....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    lokuma awla thama Micro eke service eka cha maximum

    elanga awla thamai parts hoyagannath unta wandinna ona

    elanga awla thamai ground clearance

    elanga awla thamai steering rack eke upan gei doshayak thiyenawa (factory fault)

    elanga awla thamai petrol karanne nae (16km/l karanawa kiyala advertise karanne pattapal boru)
    ..
    ..
    ..
    the list goes on
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජේසන් ලොක්කා කිව්වා වගේ Brand New වාහනයක් ගන්නකොට එන Feeling එක පරණ එකක් ගත්තම නෑ
    ඒත් ඉතින් ඕක ගන්නවාට වඩා හොදයි වාහනයක් නොගෙන ඉන්න එක
    :rofl::rofl::rofl:
    ඔයිට වඩා ඇල්ටෝ එක හොදයි බන්
    Cab Service එකකට join වෙයන් alto එකෙන්
    ඔක්කොම අතෑරලා මටත් එකකට join වෙන්න හිතෙනවා බන්
    :D:D:D
    දවසට 300/- දෙන්න තියෙන්නේ
    උඹට හොයන්න පුලුවන් 5000 විතර අනිවා දවසකට

    :yes::yes::yes::yes:
    අපේ එකෙක් කරන් යනවා දැන් ඌ තව alto එකක් අරන් දැම්මා බිස්නස් මරු
    :cool::cool::cool:
     
    Last edited: