මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතු කොලුවා;15159376 said:
    අනේ හරකො උඹ වාගේ...........පණ්ඩිතයන්
    දන්නා තරම පෙන්නයි ලෝකෙට..හොදැහින්
    sri ළමයෝ ඉතින් අදවත් ඉගෙන........ගනින්
    ගිලීමලෙත් ඇත තවමත් දත...............සුද්දන්

    ගිලීමලේ ගත්තට ...........උදාහරණෙට
    නොගැළපේය උඹ කියනා ......කතාවට
    යවහන් නොදැන කවි ලියනා ....තොපට
    උගනට ඇත්තෙ අපගෙන් මිස නෑ මෙමට
     
    Jun 17, 2013
    182
    57
    0
    Originally Posted by Malitharox
    ඒ රතු වෙනයි මේ රතු වෙනයි දත් කිඹුලෝ
    පරසිඳු වෙන්න කරනා දේවල් බලකෝ
    වෙන උන් රෙප් ඉල්ල අඬනව නේද හලෝ
    මේ වගෙ උන් දිහා අනේ සකෝ බලලෝ



    පණ්ඩිත වාක්කිය කියනා උගතා ....බලව්
    එළිවැට තියා දඩු වැටවත් නොදැන .ඉලව්
    කකුලු ටෝක්ස් දෙන මේ වගෙ අමන රිළව්
    අල්ලා ගොසින් පර සක්වළ ගසා ....තලව්

    වැරදි කාඅතින් වත් නිති වෙනවා.......දනිව්
    බබා නොවී ඇති හැකි ලෙස කවිය.......ලියව්
    මා කල වැරැද්දට රෙප් ටික කපා........දමව්
    නැතිනම් දඩු කඩේ ගසලා මරා..........දමව්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රතු කොලුවා;15159767 said:

    පෙර පාසලක ඉගෙනුම නැති මේකා......බබා
    කවියක් ලියන එළිවැට ගත යුතු.........ගලපා
    සෝබන වදන් යොදමින් පොර වෙන්න...එපා
    හක්කේ තියල සේම අරිනවා තෝව.......හපා

    එළිවැට කවෙහි ගලප යුතු බව නොදනිම් නොවෙමි
    කවි පද ගොතන්නට එකලෙස දස් නොවෙමී
    මුත් මට බිණූ තොගෙ කවෙ එළිවැට නොම දකිමී
    අහු උණොතින් දෙයියම්ප තොගෙ ඇටකටු කුඩු කරමී
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රතු කොලුවා;15160226 said:

    වැරදි කාඅතින් වත් නිති වෙනවා.......දනිව්
    බබා නොවී ඇති හැකි ලෙස කවිය.......ලියව්
    මා කල වැරැද්දට රෙප් ටික කපා........දමව්
    නැතිනම් දඩු කඩේ ගසලා මරා..........දමව්

    ඇති ලෙස කෙසේ වෙත හැකි ලෙස තමයි බොල
    වචනෙන් වචනෙ අමුණා කවි ලිව්වෙ බොල
    යනකොට මම දැක්ක මැද්දෙන් පහල වෙල
    තෝ වගෙ හරක් ඉන්නවා බොල කුඹල්වෙල

    කාටත් වැරදි වෙන බව තෝ දන්නවා නන්
    අනුනට හිනා වෙන්නේ ඇයි හිවළානන්
    කට *ක වහන් ඉනු බොල රතු කොලුවානන්
    නවත්තලා තොගෙ ඔය කයි පුරසාරන්
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක

    එක එක පිස්සො අබුදස් කාලයට ............එතී
    අමු කුණු හරුප දමලා රෙප් හිගා ............කතී
    මයිනස් රෙප්ම හිගනා එයටම ............කැමතී
    උඹ වගෙ ගොනෙක් තවනම් මේ ලොවෙත් නැතී

    Elakiri ban
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    රතු වෙන ආසාව ඔළුවට ගසාලා
    දැන් ඉන්නවා එක එක මෙහි බුවාලා
    අරගෙන එකින් එක තෝරා බලාලා
    දෙන්නට හිතයි පු_ පැත්තට නවාලා​
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    අඩෝ අඩෝ ,,, කාටවත් බෑ ස්කර්වි තට්ට කුකුළා ගෙ ප්ලේස් එක ගන්න හරී .....
     
    Jun 17, 2013
    182
    57
    0
    අඩෝ අඩෝ ,,, කාටවත් බෑ ස්කර්වි තට්ට කුකුළා ගෙ ප්ලේස් එක ගන්න හරී .....
    වලතර ඉන්න කුකුලා ස්කර්වී......................තට්ට
    ගෝත අවලමෙකි වාගේ ගොම්................බෙට්ට
    සබයට වඩින සද රතු කොලුවා...................පට්ට
    ඉන්නා කෙරුමො ඔක්කොම වැටෙතී....දොට්ට
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඇත්තේ එක හිලයි ගෙම්බගේ කට වාගේ
    නැට්ටේ ඉදන් ගොම ගාගෙන කියවාන්නේ
    මල්ලී මොකද මේ හැටි රතු කරගන්නේ
    අල්ලේ මල් නැතුව යන්නද දගලන්නේ​
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    skaviyage thana moota nikan denna ba, mokak hari jada wadak karapan uba .. magen + rep
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    dan bota one rathu wennada elakiriye
    kiyapiya apita dennam rep kadimudiye
    hemada awadi weela uba himidiriye
    dapan sira noolak elakiriye