උඹ වැනි නැත්තො සුතු පිට පෙළමින් බැලුවත්රතු කොලුවා;15159101 said:
මම වගේ පොරක් ලෝකේ තවමත්.....නොමැති
වෙමි එක් දිනෙක වනිතා කටයුතු............ඇමති
ඇත්තෝ කෑම කා සහ බිලා....................සුකති
අපි වැනි නැත්තෝ සුතු පිට පෙළමින්....බලති
(සැ .යු සුකති -සුඛ විහරණය කරති ,සුතු පිට පෙළමින් -සුත්ර පිටකය පෙරලමින් )
- rep පමණක් ලබාදෙන්න
රතු කොලුවා;15159180 said:මේ සිරාවට රේප් දෙන්න එපා ඔයි මට ඕනේ රතු කොටු සිරාවටම
![]()

කෑරීම ඩයල් දැන් එළකිරියේ ඉන්නේ
ඕන පුකක් කවියෙන් ලියලා යන්නේ
මෙහෙම ගියොත් කවි කාරයෝ වැඩි වෙන්නේ
ඕන පුකක්, මගේ කවියයි මේ ලිව්වේ
උඹ වැනි නැත්තො සුතු පිට පෙළමින් බැලුවත්
උගනට දෙයක් නැත්තේ ඒ ....කොතැනකවත්
සත් දින සතක් කිරි දියෙහී ............දෙවියත්
අගුරු සුදුවන කලක් නම් .................නැත්
මයිනස් දෙන්නෙ මට ආතල් දෙන........උන්ට
මයිනස් ඔන නම්........හොද ආතල්.....දෙන්ට
මයින්ස් රජා ස්කවියි දැන................ ගන්ට
ප්ලස් රෙප් 7 මන් ගානෙ අර.............ගන්ට
+7
මෙන්න බොලෙ මූ නිල් උනා,
රතු කොලුවා;15159408 said:හොඳින් බැලුව මට බෑ බෝල රතු......වෙන්න
තොපි වැනි හරක් මයි අප පාපෙට.......යවන
කුණුහරපයක් දෙමි මොන හු*තක්.....වෙන්න
දන්නවත් සැවොම මට මයිනස් රෙප්..දෙන්න
ඒ කාලෙත් රතු ලොව ගැන සිහින මවා ..........හිදිමින්
රතු ලොක්කන් දුන් තණකොළ උලා පියා .......දෙසමින්
ටයර් සෑය මත ගිය සද නැතිව දැකුම ..........ලොවකින්
කුමට මොවුන් රතු වෙනව ද නැති ලෙස පුමු..... ලිගුවන්
ඒ රතු වෙනයි මේ රතු වෙනයි දත් කිඹුලෝ
පරසිඳු වෙන්න කරනා දේවල් බලකෝ
වෙන උන් රෙප් ඉල්ල අඬනව නේද හලෝ
මේ වගෙ උන් දිහා අනේ සකෝ බලලෝ
රෙප් ඇත්තේ අගයන්නයි ඔබගේ වැඩ
නැතහොත් පෙනේ ඉන් කරනා මරිසි වැඩ
සෙල්ලමකට ගෙන රතු කොටු හොයන හැඩ
නැහැ හොඳ නැහැ මල්ලියේ මේ කරන වැඩ !!


පණ්ඩිත වාක්කිය කියනා උගතා ....බලව්රතු කොලුවා;15159767 said:
පෙර පාසලක ඉගෙනුම නැති මේකා......බබා
කවියක් ලියන එළිවැට ගත යුතු.........ගලපා
සෝබන වදන් යොදමින් පොර වෙන්න...එපා
හක්කේ තියල සේම අරිනවා තෝව.......හපා