මයිනස් රෙප් වලින් ලෝකයේ නම රැඳුන

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රතු කොලුවා;15159101 said:

    මම වගේ පොරක් ලෝකේ තවමත්.....නොමැති
    වෙමි එක් දිනෙක වනිතා කටයුතු............ඇමති
    ඇත්තෝ කෑම කා සහ බිලා....................සුකති
    අපි වැනි නැත්තෝ සුතු පිට පෙළමින්....බලති


    (සැ .යු සුකති -සුඛ විහරණය කරති ,සුතු පිට පෙළමින් -සුත්‍ර පිටකය පෙරලමින් )
    - rep
    පමණක්
    ලබාදෙන්න
    උඹ වැනි නැත්තො සුතු පිට පෙළමින් බැලුවත්
    උගනට දෙයක් නැත්තේ ඒ ....කොතැනකවත්
    සත් දින සතක් කිරි දියෙහී ............දෙවියත්
    අගුරු සුදුවන කලක් නම් .................නැත්

     
    Jun 17, 2013
    182
    57
    0
    මේ සිරාවට රේප් දෙන්න එපා ඔයි මට ඕනේ රතු කොටු සිරාවටම

    Oh-no.jpg
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    රතු කොලුවා;15159180 said:
    මේ සිරාවට රේප් දෙන්න එපා ඔයි මට ඕනේ රතු කොටු සිරාවටම

    Oh-no.jpg

    මුට දෙන +rep මට දීපල්ලකෝ.මම මුට -එවා දෙන්නම් :P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    කෑරීම ඩයල් දැන් එළකිරියේ ඉන්නේ

    ඕන පුකක් කවියෙන් ලියලා යන්නේ

    මෙහෙම ගියොත් කවි කාරයෝ වැඩි වෙන්නේ

    ඕන පුකක්, මගේ කවියයි මේ ලිව්වේ

    එලකිරි කවදත් අඩු නැත කවි ....කාරයොන්ගෙන්
    මේ වගේ තෙඩ් වැටෙන්නෙ එක එක හරක් ගෙන්
    සරමේ නොපිහිදා කල ඒ ................ වැරද්දෙන්
    අන්තිම පදේ ලියන්න බැ ............ කැමැත්තෙන්
     
    Jun 17, 2013
    182
    57
    0
    උඹ වැනි නැත්තො සුතු පිට පෙළමින් බැලුවත්
    උගනට දෙයක් නැත්තේ ඒ ....කොතැනකවත්
    සත් දින සතක් කිරි දියෙහී ............දෙවියත්
    අගුරු සුදුවන කලක් නම් .................නැත්

    අනේ හරකො උඹ වාගේ...........පණ්ඩිතයන්
    දන්නා තරම පෙන්නයි ලෝකෙට..හොදැහින්
    sri ළමයෝ ඉතින් අදවත් ඉගෙන........ගනින්
    ගිලීමලෙත් ඇත තවමත් දත...............සුද්දන්
     
    Jun 17, 2013
    182
    57
    0
    මයිනස් දෙන්නෙ මට ආතල් දෙන........උන්ට
    මයිනස් ඔන නම්........හොද ආතල්.....දෙන්ට
    මයින්ස් රජා ස්කවියි දැන................ ගන්ට
    ප්ලස් රෙප් 7 මන් ගානෙ අර.............ගන්ට

    +7

    මෙන්න බොලෙ මූ නිල් උනා,

    හොඳින් බැලුව මට බෑ බෝල රතු......වෙන්න
    තොපි වැනි හරක් මයි අප පාපෙට.......යවන
    කුණුහරපයක් දෙමි මොන හු*තක්.....වෙන්න
    දන්නවත් සැවොම මට මයිනස් රෙප්..දෙන්න
     
    • Like
    Reactions: Malitharox

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රතු කොලුවා;15159408 said:
    හොඳින් බැලුව මට බෑ බෝල රතු......වෙන්න
    තොපි වැනි හරක් මයි අප පාපෙට.......යවන
    කුණුහරපයක් දෙමි මොන හු*තක්.....වෙන්න
    දන්නවත් සැවොම මට මයිනස් රෙප්..දෙන්න

    රතු කොටු වලින් තෝ මොනවා කරන්නද
    අනුන් කුප්පලා පව් වැඩි කරන්නද
    අධෝ මුඛෙන් හිනා යනව බන් නෙවද
    මේව දැකල අපි යනවද නිවන් සඳ....????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කාලෙත් රතු ලොව ගැන සිහින මවා ..........හිදිමින්
    රතු ලොක්කන් දුන් තණකොළ උලා පියා .......දෙසමින්
    ටයර් සෑය මත ගිය සද නැතිව දැකුම ..........ලොවකින්
    කුමට මොවුන් රතු වෙනව ද නැති ලෙස පුමු..... ලිගුවන්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ කාලෙත් රතු ලොව ගැන සිහින මවා ..........හිදිමින්
    රතු ලොක්කන් දුන් තණකොළ උලා පියා .......දෙසමින්
    ටයර් සෑය මත ගිය සද නැතිව දැකුම ..........ලොවකින්
    කුමට මොවුන් රතු වෙනව ද නැති ලෙස පුමු..... ලිගුවන්

    ඒ රතු වෙනයි මේ රතු වෙනයි දත් කිඹුලෝ
    පරසිඳු වෙන්න කරනා දේවල් බලකෝ
    වෙන උන් රෙප් ඉල්ල අඬනව නේද හලෝ
    මේ වගෙ උන් දිහා අනේ සකෝ බලලෝ
     
    Jun 17, 2013
    182
    57
    0
    ඒ රතු වෙනයි මේ රතු වෙනයි දත් කිඹුලෝ
    පරසිඳු වෙන්න කරනා දේවල් බලකෝ
    වෙන උන් රෙප් ඉල්ල අඬනව නේද හලෝ
    මේ වගෙ උන් දිහා අනේ සකෝ බලලෝ

    පෙර පාසලක ඉගෙනුම නැති මේකා......බබා
    කවියක් ලියන එළිවැට ගත යුතු.........ගලපා
    සෝබන වදන් යොදමින් පොර වෙන්න...එපා
    හක්කේ තියල සේම අරිනවා තෝව.......හපා
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    රෙප් ඇත්තේ අගයන්නයි ඔබගේ වැඩ
    නැතහොත් පෙනේ ඉන් කරනා මරිසි වැඩ
    සෙල්ලමකට ගෙන රතු කොටු හොයන හැඩ
    නැහැ හොඳ නැහැ මල්ලියේ මේ කරන වැඩ !!
    :D:D
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Originally Posted by Malitharox
    ඒ රතු වෙනයි මේ රතු වෙනයි දත් කිඹුලෝ
    පරසිඳු වෙන්න කරනා දේවල් බලකෝ
    වෙන උන් රෙප් ඉල්ල අඬනව නේද හලෝ
    මේ වගෙ උන් දිහා අනේ සකෝ බලලෝ


    රතු කොලුවා;15159767 said:

    පෙර පාසලක ඉගෙනුම නැති මේකා......බබා
    කවියක් ලියන එළිවැට ගත යුතු.........ගලපා
    සෝබන වදන් යොදමින් පොර වෙන්න...එපා
    හක්කේ තියල සේම අරිනවා තෝව.......හපා
    පණ්ඩිත වාක්කිය කියනා උගතා ....බලව්
    එළිවැට තියා දඩු වැටවත් නොදැන .ඉලව්
    කකුලු ටෝක්ස් දෙන මේ වගෙ අමන රිළව්
    අල්ලා ගොසින් පර සක්වළ ගසා ....තලව්