මයින්ඩ් ගෙම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හායි යාලුවනෙ
    මන් අද ඔයාලට කියල දෙන්න යන්නෙ ස්ටෙජ් ෆියර් නැති කරගන්න විදියක්
    ඔයා මිනිස්සු ගොඩක් ඉස්සරහ කතා කරන යද්දි, අපහසුවක්,භයක් දැනෙනවනම් ඔඩියන්ස් එකෙ අය ඉන්නෙ ඇදුම් නැතිව කියල හිතාගන්න.(එහෙමයි කියල එතන මනො ගහන්න යන්න එපා)
    එතකොට අපහසුතාවය ගොඩක් දුරට අඩුවෙයි.

    මෙම තියෙන්නෙ කිරියෙ කෙනෙක් දාපු එවගෙ තව දෙයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1772084&highlight=Mohanaya&page=27

    ඔයාලත් දන්න දෙවල් තියෙනවනම් දාගෙන යන්න.:yes:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :D:D:D හෙලුවෙන් ඉන්නෙ කියල හිතාගෙන කොහොමද යෝදයො ස්ටේජ් එකකට නගින්නේ?? එතකොට කොහොමත් එපාවෙනවනේ??? :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    එහෙම කොහොමෙයි කරන්නෙ, සෘජු වෙනවනේ ආයිබෝං...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :D:D:D හෙලුවෙන් ඉන්නෙ කියල හිතාගෙන කොහොමද යෝදයො ස්ටේජ් එකකට නගින්නේ?? එතකොට කොහොමත් එපාවෙනවනේ??? :lol:

    :rofl::rofl:

    Oya seen eka hariyanawa holman walata thiyena baya nathi kara ganna nam. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :rofl::rofl:

    Oya seen eka hariyanawa holman walata thiyena baya nathi kara ganna nam. :yes:

    බොරු කියන්න එපා බන්... අපේ ගමේ කනත්ත ලඟින් දවසක් රෑ තනියම පයින් යද්දි බය හිතුනා. මටත් ඔයවගේ සීන් එකක් මතක්වෙලා සරම උස්සගත්තා අඩිය අඟලට.. අඩි 25ක් 30ක් ඉදිරියට ගියා විතරයි. අල්ලපු වත්තෙ අගෝරිස් ආත ගැහුවෙ නැතෑ
    එවරෙඩි කෑලි පහේ ටෝච් එක කණ හරහා... බයයි ලැජ්ජාවයි අපෝ... එපාවුනා... අගෝරිසාගෙ ගෑණියි ලොකු කෙලී දෙන්නත් මිදුලෙ...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    audience එක විතරයි හෙළුවෙන් ඉන්නවා කියල හිතන්නේ අපිත් හෙළුවෙන් ඉන්නවා කියල නෙමෙයි බන් :rofl::yes:
     
    Edited :dull: